ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රි අබ්දුල් මහරුෆ් මහතා ගමන් කල වාහනය දඹුල්ල පැල්වෙහෙරදී ලොරියක හැපී ඔහුද පවුලේ සාමාජිකයින් තුන්දෙනෙකුද තුවාල ලැබූ බව පොලිසිය කියයි .
ඔව්න් දඹුල්ල රෝහලට ඇතුලත් කල බවද පොලිසිය කියයි.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මන්ත්‍රි හා පවුලේ පිරිසක් රෝහලේ.
අජිත් Saturday, 08 October 2016 08:56 PM
ලොරියේ ගිය අයට තුවාලද දන්නෙ නැහැ (නි)
සත්‍යයා Saturday, 08 October 2016 10:46 PM
දේශපාලකයා කියන්නේ වෘත්තියෙන් වෙට්ටුදාන්නෙක්. ඔවුන්ට සුඛෝපභෝගී වාහන දෙනවා කියන්නේ අශ්වයින්ට අං ආවා වගේ වැඩක්. රටේ මිනිසුන් වැඩිවෙනවා වගේ මන්ත්‍රී ජනගහණයත් වැඩිවෙනකොට විපතකට ගොදුරුවීමේ සම්භාවිතාවය වැඩියි. (නි)
ධම්ම Saturday, 08 October 2016 04:19 AM
පෙරේදා යක්කලදී මටත් වෙට්ටු දමමින් පාරේ නීති තමා අතට අරන් පැදවූ දේශපාලකයාගේ රිය සහ පරිවාර රිය කොතැනක හෝ අනතුරකට පත් වුනා නම් පුදුමවෙන්න දෙයක් නැහැ. මෙම අනතුර එහෙම එකක් නොවේ යැයි සිතම (හේ)
රුවන් Sunday, 09 October 2016 04:35 AM
කමක් නැහැ බොස් මහජන මුදල් තියෙනාවානේ වෙන වාහනයක් ගමු (බ)
ටෙෂාන් Saturday, 08 October 2016 01:46 PM
අනේ මන්දා දවස ගානෙම අහන්න ලැබෙනවා මාර්ග අනතරු? (නි)
ද සිල්වා බර්ලින් Saturday, 08 October 2016 02:59 PM
යහපාලනය නෙමෙයි මොන පාලනය ආවත් දේශපාලකයෝ පාරේ යන්නේ ඔවුන්ට ඕනෑ විදිහට මිසක් මාර්ග නීති වලට අවනතව නොවේ (නි)
ටිකිරි Saturday, 08 October 2016 03:36 PM
මදැයි ඔයින් ගියා... (නි)