IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මිනින්දෝරු සහයක-විදුලි සේවක ඇතුළු 5ක් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය පොලිස් වසම් වල  සිදුකළ වැටලීම් පහකින්  රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා  මත්ද්‍රව්‍ය  සමඟ මිනින්දෝරු සහායකයෙකු  ,විදුලිබල මණ්ඩල සේවකයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ත්‍රි රෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී  මට්ටක්කුලිය සුපිරි වෙළඳසැලක් අසලදී විදුලි මණ්ඩලයේ සේවකයා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී හොරයින් පොලිස් භාරයට ගෙන ඇත.

එසෙසු සැකකරුවන් මට්ටක්කුලිය කදිරාණවත්ත හා  ,ගෑන්ඩ්පාස් 75 බෝක්කුව අසල දි හොරයින්  සහ අයිස් මත්ද්‍රව්‍ය   සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි 

වයස අවුරුදු 23-40 අතර පසුවන සැකකරුවන් ,ඔරුගොඩවත්ත, සමිත්පුර හැඳල වත්තල, කදිරාණවත්ත ,හා මහාවත්ත පටු මග පදිංචිකරුවන්ය.

 



අදහස් (0)

මිනින්දෝරු සහයක-විදුලි සේවක ඇතුළු 5ක් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 28 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි
2024 නොවැම්බර් මස 28 121 0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,


‘‘සුළි කුණාටුව තවම අවසන් නෑ‘‘
2024 නොවැම්බර් මස 28 560 0

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ගංවතුරට අසු වූ උතුර
2024 නොවැම්බර් මස 28 447 0

සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති


රුපියල් මිලියන 205,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද
2024 නොවැම්බර් මස 28 571 0

රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 2927 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2157 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site