IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මාන්නප්පෙරුමගේ පාදයක් කපයි

අධිවේගී මාර්ගයේදී අද අනතුරකට ලක් වු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාදයේ දනහිසෙන් පහල කොටස කපා ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ බලධරයෝ කියති.

මාන්නප්පෙරුම මහතා දේශපාලනයට පිවිසීමට පෙර වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.

 



අදහස් (0)

මාන්නප්පෙරුමගේ පාදයක් කපයි

ජානක Monday, 08 September 2014 02:20 PM

ගොඩක් දුක හිතුන පුවතක්. ඔබට ඉක්මන් සුව පතමු (නදී)

:       0       0

ජීවන් Monday, 08 September 2014 04:38 AM

ඉතාම කණගාටුදායක සිදුවීමක්. ඔබට ඉක්මන් සුවය පතමි. (නදී)

:       0       0

ධර්මකීර්ති Tuesday, 09 September 2014 05:10 PM

ඉක්මන් සුවය පතමි. (ස)

:       0       0

ලක්මල් Monday, 08 September 2014 04:43 AM

හිත හොඳ දේශපාලකයෙක් ඉක්මන් සුවය ලැබේවා ! (නදී)

:       0       0

අසෝක Monday, 08 September 2014 04:44 AM

කපනවට වඩා ඉවත් කලා කිව්වා නම් හොඳ නැද්ද ? (නදී)

:       0       0

පෙරුමාල් Monday, 08 September 2014 04:45 AM

කරන්න දෙයක් නෑ ඉතින් ඉහලින් ආපු නියෝගයක් නම්! (නදී)

:       0       0

නිරාන් සෞදි Monday, 08 September 2014 04:48 AM

ඉතාමත් කනගාටුයි (නදී)

:       0       0

රූපවතී Monday, 08 September 2014 04:51 AM

ඇත්තටම අධිවේගී මාර්ගය මැති ඇමතිවරුන්ටම පමණක් සීමා කරලා, සාමාන්‍ය ජනතාවට තහනම් කලාපයක් බවට පත්වෙනවානම් ...මම ගොඩාක් කැමතියි ..!ඔය යන වේගෙට එයාල ටික ඉක්මනින් අගහරු ලෝකෙට යාවි (නදී)

:       0       0

මධුරංග Monday, 08 September 2014 05:27 AM

ඔබට ඉක්මන් සුවය.. !! එ්ත් එක කකුලෙන් හරි ජනතාවට සේවය කරන්න. (නදී)

:       0       0

කුමාරි Monday, 08 September 2014 05:38 AM

පවු, මේ මහතා කවදාවත් සිතන්න ඇත්ද මෙහෙම ඉරණමක් ගැන. නිරෝගී සුව වගේම කායික මානසික සුවයද ලැබේවා! (නදී)

:       0       0

ජායි Monday, 08 September 2014 06:52 AM

අදි වේගේ මාර්ගයේ සහ අනිකුත් මාර්ගවල දවසකට මරණ කොපමණද ?  පහරවල් හැදුවට අලුත් නීති දැම්මත් ඒවා වලින් දඩ (නදී)

:       0       0

බමුණු ආරච්චි Monday, 08 September 2014 09:04 PM

දේශපාලඥයින්ට මම කොහොමද මෛත්‍රී කරන්නේ? මට ඒක කරන්න බැහැ. එතුමාගේ කකුල කැපුනා පමණයි. නමුත් සමහර දේශපාලඥයින් නිසා අපේ මුළු ඇඟම කැපිලා. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 08 September 2014 09:11 PM

මෙයා වේගයෙන් ගිය නිසා මේ අනතුර සිදුවුණා. නමුත් පොලිස් නිලධාරියෙක් මෙයාගේ වේගය පාලනය කරන්න ගියා නම් ඒ මනුස්සයාට මොනවා වෙයිද? මේ දේවල් දන්නා නිසා අපි කොහොමද මේගොල්ලන්ට අනුකම්පා කරන්නේ? මම වැරදිද? (නි)

:       0       0

බමුණු Monday, 08 September 2014 07:08 AM

ඔබලා දේශපලුවෝ නිසා අපි එතරම් දුක් නොවෙමු (නදී)

:       0       0

රාජුන් Monday, 08 September 2014 07:29 AM

බමුණු, ඔබ පළකර ඇති අදහස් ගැන මවිත වෙමි (නදී)

:       0       0

පහන් Monday, 08 September 2014 07:30 AM

වේගෙන් යන අය අල්ලපුවහම කනට ගහන හින්ද දැන් අල්ලන්නේ නැහැ. මම නම් හිතන්නේ ඒක තමයි අනතුරට හේතුව.(නදී)

:       0       0

කසුන් Monday, 08 September 2014 07:51 AM

ඕක පවතින රජයේ නරක දේශපාලුවෙකුට උනානම් හොදා ! (නදී)

:       0       0

ඩයස් Sunday, 07 September 2014 01:36 PM

අයියෝ ඉතා කනගාටුදායක ආරංචියක්, එතුමාට තව දුරත් සේවය කිරීමට අවස්තාව ලැබේවා. ඉක්මන් සුවය පතමු. (අ)

:       0       0

තරංග Sunday, 07 September 2014 02:28 PM

මෑත කාල‍යෙදි ගම්පහ නගරයට ‍විශාල මෙහෙවරක් කරපු ඉතාම දක්ෂ දේශපාලනඥයෙක්.(අ)

:       0       0

ආනන්ද Sunday, 07 September 2014 02:32 PM

බොහොම කණගාටු දායක පුවතක්. ඉඉක්මන් සුවය ලැබේවා (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 07 September 2014 02:51 PM

ජනතා මෙහෙවරට ගිහාම වෙන දේවල් ! පව් අප්පා.! ඉක්මන් සුවය ලැබේවා ! (නදී)

:       0       0

සමිත් Monday, 08 September 2014 08:37 AM

පාරවල් කාපට් කළාම අනතුරු වැඩිවෙනවා වගෙයි (නි)

:       0       0

අංජන Sunday, 07 September 2014 02:51 PM

අයියෝ... අපරාදේ... එ්ත් ඉතින් මොනවා කරන්න ද ? ඉතින් ජීවිතේ බේරගන්න ඕන නං. එතුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (නදී)

:       0       0

සුරිය කාන්ත Sunday, 07 September 2014 03:14 PM

මොනවට මෙයාල අධිවේගී මාර්ග වල යනවද මන්දා (නදී)

:       0       0

ආනන්ද Sunday, 07 September 2014 03:19 PM

අනේ දෙවියනේ, දුකයි අහන්න (නදී)

:       0       0

ගජබා Sunday, 07 September 2014 03:27 PM

ඉතාමත් කනගාටුදායකයි. ජීවිතය බේරුණු එක ගැන සතුටුයි. ඔබට ඉක්මන් සුවය ලැබේවා. ඔබගේ සිනහවත්, කතාවත්, කඩිසර බවත් ඉදිරියේදීත් දකින්න ලැබේවා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Sunday, 07 September 2014 03:33 PM

ඉතාමත් කනගාටුදායකයි...ඔබතුමන් කුමන පක්ෂයක් උවත් හදවතින්ම අපි සෑම කනගාටු වෙමු...ඔබට ඉක්මන් සුවය ලෑබේවා, මහත්මානනි. (අ)

:       0       0

නුවන් Monday, 08 September 2014 08:58 AM

කර්මය තමන් පසුපස හඹාඒම කිසිවෙකුට නැවතිය නොහැක (නි)

:       0       0

අබේ Sunday, 07 September 2014 03:40 PM

ඔබලත් මාර්ග නීති වලට ගරු කරන්න (අ)

:       0       0

පහන් Sunday, 07 September 2014 03:57 PM

උගත් මහතාණනි ඔබට ඉක්මන් සුවය පතමි . (අ)

:       0       0

රන්ජිත් Monday, 08 September 2014 09:19 AM

කාට වුණත් හරිම පව්! (නි)

:       0       0

සුනිල් පෙරේරා Sunday, 07 September 2014 04:19 PM

අපරාදේ හොද මහත්තයෙක් (අ)

:       0       0

සුරන්ජිත් ලාල් Sunday, 07 September 2014 04:22 PM

ඉතාම දුකයි (අ)

:       0       0

සේපාලි Sunday, 07 September 2014 04:47 PM

අනේ හොඳ මනුස්සයෙක්. (නදී)

:       0       0

තිළිණ Sunday, 07 September 2014 04:57 PM

කඩවසම් තරුණ අපේ මන්ත්‍රී තුමාට සිදුවී ඇති මෙම ඛේදජනක පුවත දුටු සැනින් බලවත් ශෝකයට පත් වුයෙම්. ඉතා ඉක්මනින් එතුමාට පුර්ණ සුවය ලැබේවා! (නදී)

:       0       0

බණ්ඩාර Monday, 08 September 2014 09:44 AM

අධික වේගයෙන් ගියාම ඔහොම තමයි වෙන අනතුරු (නි)

:       0       0

රසික Sunday, 07 September 2014 06:23 PM

අද දවසම අනතුරු. ජීවිත නැති උන යට නිවන් සුවය. මන්ත්‍රී තුමාටත් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. (නදී)

:       0       0

ටෙනිසන් Monday, 08 September 2014 10:03 AM

නම බමුණු වුනාට බමුණු ගති නැහැ. බුදුහාමුදුරුවෝ කියල තියනවා මිනිසෙක් බමුණෙක් හෝ වසලයෙක් වන්නේ කොහොමද කියල. ලාංකිකයා , විශේෂයෙන්. සිංහළ බෞද්ධ අය හතුරාටත් මෛයිත්‍රි කළ ජාතියක්. (නදී)

:       0       0

අජිත් අමරවීර - බෙන්තොට Tuesday, 09 September 2014 05:52 AM

බදුල්ලේ ගිහින් මහන්සි නිසා නින්ද යන්න ඇති. දවස් දෙකේම එක දිගටම මහන්සි උන නිසා වෙන්න ඇති. ඔබ තුමාට ඉක්මන් සුව. (නදී)

:       0       0

නඩරාජා Sunday, 07 September 2014 07:37 PM

අජිත් මහත්තයට සිදුවූ කරදරය ගැන මුළු හදවතෙන්ම දුක්වෙනවා, ඔබට තෙරුවන් සරණයි, මත්තල ගිහින් දෙපයින් අවිද්ද නේද , දිට්ට දම්ම වේදනීය කර්මය ගැන අනික් මිතුරන්ව දැනුවත් කරන්න. ඔබට ඉක්මන් සුවය ලැබේවා (නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 07 September 2014 08:05 PM

අප්පොච්චියේ පව් (නදී)

:       0       0

ලලින්ද Sunday, 07 September 2014 08:50 PM

බොහොම කනගාටුදායක සිදුවීමක්. විනයක් ඇති රියදුරන් යොදා ගැනීමට සියලු දෙනාම කටයුතු කළ යුතුයි. (නදී)

:       0       0

නිමල් Monday, 08 September 2014 11:12 AM

පැරැන්නන් කිව්වේ ඉක්මන් කොටයි කියලයි. එතුමාට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

නදී Sunday, 07 September 2014 11:00 PM

හරිම අපරාදයක් (නදී)

:       0       0

ශ්‍රීමා Sunday, 07 September 2014 11:44 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඹබට. (නදී)

:       0       0

චානක. Monday, 08 September 2014 12:01 AM

ලංකාවේ රියදුරන් වාහනයක් පදවන විට ලෝක සම්මත නීති ක්‍රියාකාර කම් 5% ක් වත් පිළිපදින්නේ නැහැ. එහි ප්‍රතිපලය පේනවා නේද. නීතිය බල්ලට දමා උවමනාවෙන්ම වැරදි කරන පුද්ගලයා අනතුරක් කර ගත්තත් අන් සිවිල් ජනතාව ඊට වන්දි ගෙවීම මහා අපරාදයක්. (නදී)

:       0       0

රිචි බාලසුරිය Monday, 08 September 2014 11:53 AM

අධි වේගී මාර්ග වල බොහෝ අනතුරු සිදුවන්නේ , වේගය ඉක්මවා පැදවීමෙන් , විශේෂයෙන් බලය තිබෙන අය වේග සීමාව ඉක්මවා රිය පදවනවා. පොලිසිය ඔවුන්ට කිසි දෙයක් නොකරන නිසාත් තමාගේ තරාතිරම සහ බලය පෙන්වා ඔවුන්ට බේරෙන්නට පුළුවන් උනත් , හදිසි අනතුරු වලක්වා ගන්නට එම බලය තරා තිරම හරි යන්නේ නැහැ (නදී)

:       0       0

සත්‍යයා Monday, 08 September 2014 02:00 AM

මග මරුවා අධිවේගී මාර්ගයටත් ප්‍රවිෂ්ඨ වෙලා වගේ. ජනගහන අනුපාතයට අනුව මාර්ග අනතුරුවලින් ලෝකයේ වැඩියෙන්ම මිය යන්නේ ලංකාවේ මිනිසුන්. ජනගහනයට සමානුපාතිකව රට පුරා දුවන වාහන ප්‍රමාණය ඉතාමත් අධික වන අතර පාරවල් වල ගුණාත්මක තත්වය වැඩි කළා කියල අනතුරු අඩු නොවන්නේ වාහන තදබදය හා අවිනීත රිය පැදවීම් නිසා ඇතිවන මානසික පීඩනය ද අනතුරු වැඩිවීමට හේතු වී තිබෙනවා. මන්ත්‍රී තුමා ට මුහුණ දීමට සිදුවූ අනතුර ගැන කනගාටුයි. දැන් වත් බලධාරීන්ගේ ඇස් ඇරේවා. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 08 September 2014 02:14 AM

ඉතාම කණගාටුදයක පුවතක්. ඔබතුමාට සහ රියදුරු මහතාට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

ලීලානන්ද Monday, 08 September 2014 02:17 AM

මගේ බලවත් කණගාටුව සහ ඉක්මන් සුවය! (නි)

:       0       0

ආරියසේන Tuesday, 09 September 2014 08:14 AM

ඔබට ඉක්මන් සුවය (නදී)

:       0       0

සදුනි Monday, 08 September 2014 03:07 AM

ඉතා කණගාටුයි. ඔබට ඉක්මන් සුවය....!! (නි)

:       0       0

ගාමිණී Monday, 08 September 2014 03:34 AM

එතුමාට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

රෝහණ Monday, 08 September 2014 03:46 AM

ගොඩක් දුක හිතුන පුවතක්. ඔබට ඉක්මන් සුව පතමු. (නදී)

:       0       0

සේන Monday, 08 September 2014 02:00 PM

කනගාටුදායක සිදුවීමක් මෙතුමාට ඉක්මන් සුවය පතමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 123 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2205 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 859 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2533 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1530 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2784 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39326 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site