IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

පාර්ලිමේන්තු සෙංකෝලය ස්පර්ශ කිරීම ස්ථාවර නියෝග වලට නියෝග වලට අනුව වරදක් වන හෙයින් මෙම තීරණය ගන්නා බව ද කතානායක වරයා පැවසීය.



අදහස් (13)

මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම්

මැක්ස් Thursday, 19 October 2023 11:47 AM

පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් පිලිබඳ මෙලෝ අල බෝලයක් නොදන්නා උන්දලා පාර්ලිමේන්තු ඇරියම ඔහොම තමයි. ගමපහ චන්දදයකයෝ ඔය වැඩේට බොහොම ප්‍රසිද්ධයිනෙ. පබා, රන්ජ හොඳ උදාහරණ.

:       13       25

NimalThursday, 19 October 2023 06:02 PM

පාර්ලිමේන්තු සෙංකෝලය ස්පර්ශ කිරීම සහ පාර්ලිමේන්තුවේ රාජ්‍ය දේපල / මහජන දේපල හානි කිරීමට දඬුවම් තිබිය යුතුයි. එසේ නොවුන හොත් අන්තයේදී පවා මෙවැනි සිදුවීම් සිදුවීම වළක්වා ගැනීමට නම් මෙවැනි තීන්දු ගත යුතුවේ...

:       0       1

sarojiniThursday, 19 October 2023 06:36 PM

ඇයි . .ගම්පහින් ආව ජරාම එකා , ප්‍රසන්න කියන අප්‍රසන්න කප්පමාව අමතකවුනාද ?

:       0       2

Rata Perata Thursday, 19 October 2023 11:56 AM

මේ පිස්සු කතා නායක හැසිරෙන විදියට ඕන සෙන්කෝලය නෙමෙයි උගේ හාවල් එක .මේ වගේ කාලකන්නි එක්ක හැදෙන රටවල්

:       14       39

අරවින්ද මොනරවිල Thursday, 19 October 2023 12:22 PM

කුඩු මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, මීනිමරුවන් හොරුන්, ගණිකාවන් පිරුණු ඕක විසුරුවා හැරලා රටට වැඩදායි පුද්ගලයන් පත්කර ගන්න ජනතාවට අවස්ථාව දිය යුතුයී.

:       3       49

පැරකුම්Thursday, 19 October 2023 02:47 PM

අරවින්ද හිතන්නේ අපේ මිනිස්සු දැන් දියුණුයි කියලාද? ඊළඟට පත්කර ගන්නෙත් ඔයවගේම පල්හොරු කට්ටියක් තමයි...!

:       3       31

S.j ක්රිෂ්ණරත්න Thursday, 19 October 2023 01:18 PM

කැන්ටිමත් තහනංද.....නැත්තං එකටනං එයි

:       3       19

Gihan Thursday, 19 October 2023 03:32 PM

සෙංකෝලය අල්ලපු එක වරදක් නම් දැන් ඉන්න අගමැති තුමාට මාස පහක් විතර පාර්ලිමේන්තුව තහනම් කරන්න ඕනෑ. එතුමා ඒ කාලේ ඒ තරම්ම සෙංකෝලේ අරං දුවලා තියෙනවා...!

:       1       18

Kazi Shajahan Thursday, 19 October 2023 04:00 PM

මම පාසල් සිසුවෙක්..., අද අපි පාර්ලිමේන්තුව බලන්න ගියා. මේ සිද්දිය මම දැක්කා... කතානායකතුමා තමයි වැරැදි කළේ කියලා පුංචි මොලේට මට දැනුණා. එයා හරි නැහැ වගේ...

:       6       16

සමන් Thursday, 19 October 2023 04:22 PM

අමු තිත්ත කුණුහරුපෙන් බැණගන්න පුළුවන්.. ඒක අසෝබන නෑ..

:       1       14

ගමේ එකාලා Thursday, 19 October 2023 05:09 PM

මීට කලින් සෙන්කෝලය උස්සන් ගියපු උනුත් හිටියා. මයික් කඩපු, මිරිස් කුඩු ගහපු, ගුටි කෙළගත්තු කිසිම චාරයක් නැතුව අසෝබන විදියට තිරිසනුන්ටත් වඩා අන්ත විදියට හැසිරුණු හැටි අපි දැකලා තියෙනවා. විරුද්ධ පක්ෂයේ නිසා කතානායක ගත්තු තීරණයක් කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා ඇති...!

:       3       14

විපරමා Thursday, 19 October 2023 05:37 PM

මැක්ස්ට ගම්පහ ඉන්න කප්පම් කාරයා මතක නෑ වගේ. මහ එකා පටන් මුලු පව්ලෙම උන් දේශපාලනෙන් හොරාකාලාම බඩ වඩා ගත්තු හොර දූෂිතයෝ කියලා ලෝකෙම දන්නවා. සුනාමි හොරු, කුඩු ලන්සා, එතනෝල් ජොනී, මොළ හතා රටම හොරාකාලා විනාශ කරපු බලලෝභී, දූෂිත දේශපාලුවන් ගැන කවර කතාද?

:       2       10

C.K.Lankaputhra Thursday, 19 October 2023 06:57 PM

ඒක වැරදි ක්‍රියාවක් කියමුකෝ. අර මී හරකෙක් ඕක ඇතුලේ මිරිස් කුඩු හරඹයක් කළ එක හරිද? හැබෑට ඒ කේස් එකට මොකද වුනේ..? විභාගයක් කළාද? දඬුවම් කළාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 577 2

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 323 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 432 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 165 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 375 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 640 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 563 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 455 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site