IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මන්නාරම ගෑස් රට ගෑස් දනගස්වයි

මන්නාරම ද්‍රෝණියේ ගෑස් නිධි 2 ක් සොයාගත් බවත් 2020 වන විට නෙරොච්චෝලේ හරහා කොළඹට ගෑස් සැපයීමට හැකිවන බවත් විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා ආනමඩුවේ සුදම්පායේදී පැවසීය.

 



අදහස් (0)

මන්නාරම ගෑස් රට ගෑස් දනගස්වයි

දුමින්ද Tuesday, 10 March 2015 05:53 AM

මේ යහ පාලනේද (දිල්)

:       0       0

සම්පත් Tuesday, 10 March 2015 06:13 AM

දින 100 න් තව දින 4/5 තියෙන්නේ ඒකත් ගෑස් පෙන්න, පෙන්න ගෙවලා දායි (නදී)

:       0       0

නිශාම් Saturday, 07 March 2015 05:33 PM

අපි මේ ගෑස් කතා අවුරුදු ගාණක ඉඳන් අහනවා. ඔයා මීට ඉස්සර ආණ්ඩුවේ ඉන්නකොටත් ඔය සුරඟන කතාව කියල තියනවා. 2020 වෙනකොට ඔයා මොන පක්ෂයේ ඉඳියිද කව්ද දන්නේ? දැනට ලංකාවේ බයෝ ගෑස් පාව්චිචි කරන හැටි කියල දුන්නම ඔය ගෑස් අවශ්‍ය නැහැ (නදී)

:       0       0

අමා Saturday, 07 March 2015 05:59 PM

ගෑස් කොහොමද හම්බ උනේ? තෙල් නම් කමක් නැහැ (නදී)

:       0       0

රාණි Saturday, 07 March 2015 09:37 PM

ඔය අවරුදු 4ක් පරණ තැටියක්,.අලුතෙන් ගහනවා නමට ලකුණු දාගන්න (නදී)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Saturday, 07 March 2015 10:13 PM

මොකෙන්ද සොයා ගත්තේ යහ පාලනයෙන්ද? (නදී)

:       0       0

වසන්ත Saturday, 07 March 2015 10:34 PM

හිටපු ජනපති ඔය කතාවම කිව්වා. ඡන්දය ලං උනාම ඔහොම වෙනවා. ෆොටෝ එක බට් කලා වගේ වැඩක්ද. (නදී)

:       0       0

දිල්ශාන්ත් Saturday, 07 March 2015 11:04 PM

මහින්ද කීවා තෙල් ලින් තියෙනවා කියලා. 2014 ඒවා ගන්නවා කියල කීවා. දැන් චම්පික කියනවා ගෑස් ගන්න යනවා 2020 දි කියා. (නදී)

:       0       0

රංජිත් ඩයස් Sunday, 08 March 2015 12:41 AM

2020 ගෑස් මෙයා දැන්මම පෙන්වනවා (නදී)

:       0       0

රොෂාන් Sunday, 08 March 2015 02:23 AM

මෙවැනිම දෙයක් 2010 ‍ඡන්දෙදිත් කිව්වා වගේ මතකයි (දිල්)

:       0       0

අනුර ඩබ්ලිව්. සෙනෙවිරත්න Sunday, 08 March 2015 07:22 AM

ජවරී 8ද ඉදලා අද වෙනකොට දින 50යි. ඔහොම කොහොමද තෙල් නිධි හොයන්නේ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1630 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 270 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4532 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 477 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 632 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2193 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site