IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මන්නාරම් පොලිසිය ලණුව නොකයි

අපරාධකරුවන් ගැන පොලිසියට තොරතුරු ලබාදෙන මුවාවෙන් පොලිසිය නොමග යැවූ බව කියන පුද්ගලයකු කේරළ ගංජා තොගයක් සමග මන්නාරම නගරයේදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.

 



අදහස් (0)

මන්නාරම් පොලිසිය ලණුව නොකයි

වරුණ Thursday, 18 July 2013 05:02 PM

මත්ද්‍රව්‍ය ගෙන්නන අයට නීතිය ඍජුව ක්‍රියාත්මක නොකර විකුණන මිනිස්සුන්ව අල්ලලා වැඩක් නැහැ. අතු කපලා හරියන්නේ නැහැ මුලින් ගලවා ඉවත් කරන්නේ නැතුව. මේක මුළු රටටම පිළිකාවක් (නි)

:       0       0

මොහෙමඩ් Thursday, 18 July 2013 05:26 PM

බොහොම අගේට යාලුවෝ ටික කොටු වෙලා තියන්නේ.අපේ පොලිසිය පගාවට වැඩ නැත්නම් අගේට රාජකාරි කරනවා (නි)

:       0       0

විමලේ Thursday, 18 July 2013 07:02 PM

වරුණ, මීට ඉහල තිබුණු කප්පම් සිද්ධිය පෙනුනේ නැද්ද?  සිංහලයෙක් කරපු නිසා නිකම් ඉන්නවා නේද? මේක දෙමළ, මුස්ලිම් අය කරපු දෙයක් නිසා ගනන් උස්සනවා නේද? (නදී)

:       0       0

වරුණ Friday, 19 July 2013 07:36 AM

විමලේ මට සිංහල දෙමළ මුස්ලිම් කියල වෙනසක් නෑ. මේ දේවල් මගේ සහෝදරයෙක් කලත් මම වැරදී කියනවා මිසක් ජාතී බේදයක් මට අවශ්‍ය නැහැ මමත් වසර තුනක් දෙමළ මුස්ලිම් මිනිස්සු එක්ක එකට වැඩ කරලා තියෙනවා (අ)

:       0       0

ඉස්හාක් Thursday, 18 July 2013 07:23 PM

විමලේ ඔබ හරි. නමුත් හැමෝම එහෙමත් නැහැ. ඔබ වැනි ජාති බේදයකින් තොරව බලන මිනිස්සුත් ලංකාවේ ඉන්න එක සතුටක්. විශේෂයෙන්ම ලංකාදීපයට මම ගරු කරනවා. මම දන්නා ජාතිබේදයකින් තොරව පක්ෂ බේදයකින් තොරව ක්‍රියා කරන විද්‍යුත් මාධ්‍යයක්. මොනවා වුනත් වැරදි කරන කාටත් දඬුවම් ලැබෙන්න ඕනෑ. අපේ රටේ තරුණ ජීවිත නිකන් නාස්ති වෙනවා අද. මුලින්ම කරන්න ඕනෑ විකුණන ගෙන්නන අය අල්ලන එක. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 July 2013 07:45 AM

අල්ලපු කෙනාගේ නම මොකක්ද ? (නි)

:       0       0

නිමල් Thursday, 18 July 2013 07:41 PM

" මුලින්ම කරන්න ඕනෑ විකුණන ගෙන්නන අය අල්ලන එක. (දී )

:       0       0

කුමාර Sunday, 21 July 2013 05:26 AM

දැන් එහෙනම් කේරල ගංජා කිලෝ එකක් කීයද ? තොගය ඕල් සෙල් ද රීටේල් ?... පොලිසිය හරියට රාජකාරිය කරනවා නම් හොඳයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 21 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 137 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 93 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 433 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 955 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 3391 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37537 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24729 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site