මන්නාරමේ තිරුකේතීස්වරන් සමූහ මිනී වලට ආසන්නයේ පිහිටි පාළු ළිදක කළ කැනීම්වලදී මිනිස් ඇටසැකිලි කොටස් බවට සැක කෙරෙන අස්ථි කොටස් දෙකක් හමුවූ බව මන්නාරම පොලීසිය පවසයි.
මන්නාරම ස්වේච්ඡා සංවිධාන කීපයක් එම ළිඳෙහි ඇටසැකිලි ඇති බවට සැක ඇතියි කියමින් මන්නාරම දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසුව මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.ජී. ඇලෙක්ස්රාජා මහතාගේ නියෝගය පරිදි කැනීම් කටයුතු අරඹා ඇත.
මන්නාරම දිසා අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වී. රාජකුලේන්ද්‍රන් මහතා කියා සිටියේ කැනීම් කටයුතු අවසන් වන තුරු ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවසීමට නොහැකි බවයි.
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මන්නාරම පාළු ළිඳකින් ඇට සැකිලි හමුවෙයි ?
අමිල Tuesday, 02 August 2016 06:15 AM
කෙසේ නමුත් ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවට විරුද්ධ වීම තමයි වෙන්නේ. (ම)
හේවාවිතාරණ Tuesday, 02 August 2016 06:41 AM
මැරිලත් නිදසසේ ඉන්න නැහැ (ම)
මංජුල Tuesday, 02 August 2016 07:12 AM
යුද්ධය කාලයේදී වළලපු මිනිස් සිරුරු වෙන්න ඇති.(හේ)