IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මන්නාරම මිනී වළේ කැනීම් දිගටම

මන්නාරම තිරුකතීෂ්වරම්  කොටි කඳවුර තිබු ස්ථානයේ දින නවයක කැණීම්වලින් පසුව සිරුර 39 ක ඇටකටු සොයා ගත් බව පොලීසිය කියයි.

මේ කඳවුර පිහිටායේ මන්නාරම නගරයේ සිට කිලෝමීටර් 25 ක් ඈතිනි.

කැනීම් යළි සඳුදා ඇරැඹිමට නියමිතය.

දැනට සොයාගත් ඇටකටු හා හිස් කබල් කිහිපයක ස්වරූපය අනුව වද දී මරා දමන්නට ඇතැයි බැලු බැල්මට පෙනෙන්නට ඇතැයි  පොලිස් නිලධරයෝ  කියති.

විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය වෛදයරත්න මහතා ද පුරා විද්‍යා නිලධරයෝ ද කැනීම් සිදු කරති.



අදහස් (0)

මන්නාරම මිනී වළේ කැනීම් දිගටම

නිශා Sunday, 19 January 2014 03:41 PM

දැන් මෙම අපරාධය ජිනීවා සමුළුවට කාගේ නමින්ද ගිණුම් ගත වෙන්නේ.(දිල්)

:       0       0

සත්‍යා Sunday, 19 January 2014 06:23 PM

කවුද දැන් මේවා කරලා තියෙන්නේ , ඉක්මනට ප්‍රසිද්ද කරන්න. එල්.ටී.ටී එකෙන් කලා නම් ඒක ලෝකෙට කියන්න. හොරෙන් නෙවෙයි මේවා කරන්න ඕනේ , මතකද චෙම්මිනි මිනි වලවල් හෑරුවා.(නදී)

:       0       0

චමිල Sunday, 19 January 2014 07:26 PM

මේකත් ජිනීවා වල පෙන්නන්න ඕනා.(නදී)

:       0       0

ඉඩල්පෙරුම Sunday, 19 January 2014 08:41 PM

මේ ටික රාසප්පු ජෝසප් බිෂොප් තුමාට පෙන්වන්න.(නදී)

:       0       0

රාමා Sunday, 19 January 2014 08:46 PM

ඔන්න කොටින්ගේ මානව හිමිකම්, දැන් ඕව මානව හිමීකම් ජිනීවා කවුන්සිලයට පෙවන්නේ නැද්ද. ඕන නැහැ නේද, (දිල්)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 19 January 2014 10:44 PM

මාතලේ මිනි වලට මොකද වුනේ ? (නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Monday, 20 January 2014 02:55 AM

එල්.ටී.ටී මිනී වලදාන්න වෙනම කනක්තක් තිබුනා අනිත් හමුවන සියලුම දෙනාම සිවිල් වැසියන් සහා රණවිරුවන් ජිනීවා සමුළුවට තවත් මොන සාක්‍ෂිද ? (නදී)

:       0       0

සත්‍යයා Monday, 20 January 2014 05:44 AM

වසර ගණනකට ඉහතදී යුද සමයේදී වෙනත් රටවලට පැනගිය ද්‍රවිඩ සරණාගතයින් විසින් එල්.ටී.ටී.ඊ එක විසින් මරා දැමු සිංහල පවුල් වල අයගේ ජයා රූප දෙමළ පවුල වල අයගේ කියා විශාල රැවටීම් කරන කොට අපේ බොහොමයක්ම තානාපති කාර්යාල ඒවා නිවැරදි කරන්න උත්සාහ කළේ නැහැ. දැන් මේ ඇටකටු ත්‍රස්තවාදීන් විසින් මරා දුමු සිංහල හා ද්‍රවිඩ අයගේ බව ඔප්පු කරන්න රජයේ වග කිව යුත්තන් ක්‍රියා කරන හැටි අපි බලමු. දැනටමත් දෙමළ ඩයස් පෝරාව ඔය ඇටකටු හමුදාව විසින් මරා දැමු ද්‍රවිඩ අයගේ කියා ප්‍රචාරය ආරම්හ කර තියෙන්න පුළුවන්. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 20 January 2014 07:04 AM

මාතලේ මිනීවලට මොකද උනේ. ඒ ගැන දැන් කතාවක් නැද්ද? (නදී)

:       0       0

ලුම්බිණි Monday, 20 January 2014 07:49 AM

මේ ඇටකටු සිංහලද දෙමළද කියල හොයනවට වඩා වැදගත් දෙය මේ අපරාධ කලේ කවුද කියල හොයල ඒ අයට දඬුවම් දෙන එකයි. (නදී)

:       0       0

නාමල් Monday, 20 January 2014 07:55 AM

මැතිවරණයක් ලග එන හින්දා යුද්දේ මතක් කරන්න කරන දේවල්නේ නේද? (නදී)

:       0       0

සත්‍යයා Monday, 20 January 2014 08:06 AM

රොෂාන්, මාතලේ මිනීවලේ තියෙන්නේ මිනී නොවෙයි කටුනේ. ඉතින් බොහෝ කාලයක් පාලකයින් ඉවත දැමු කටු කාළ ඇතිවෙලා නිසා කවුරුත් දැන් කටු ගැන කතා කරන්නේ නැහැ. කටුත් සමගම එක්තරා සත්‍යයකුත් ඒ සමගම වළ දැම්මා.(නදී)

:       0       0

ආලවක Monday, 20 January 2014 08:38 AM

යුද්දේ වවාගෙන කන් අපුරුව. මාතලේ මිනීවල හිමීට වහල දැම්මද? (නදී)

:       0       0

ඉන්දික Monday, 20 January 2014 10:24 AM

නාමල්, ඔයාගේ ඔලුව කොහෙහරි වැදුනද? (දී)

:       0       0

ඉනෝකා Monday, 20 January 2014 10:26 AM

මිට ප්‍රථම රෝහල් බිමකිනුත් මෙවන් මිනි වලක් හම්බ උනා , ඒකට මොකද උනේ (දී)

:       0       0

චන්දික Monday, 20 January 2014 10:33 AM

තව මැතිවරණෙ ලං වෙනකොට තව තව යුද්දේ මතක් කරයි. (නදී)

:       0       0

ශ්‍රියානි Monday, 20 January 2014 11:06 AM

මම එත් බැලුව මොකද්ද මේ දැන් මිනි වලවල් හාරන්නේ කියල. අදහස් කියවපුවහමයි හේතුව තේරුනේ. (දී)

:       0       0

ගාමින්ද Monday, 20 January 2014 11:22 AM

මේවා ගැන නිවැරදි විවුර්තපරික්ෂණයක් කරන්න ජාත්‍යන්තරය ,මේවා අයුතු තාලයට පාවිච්චි කරයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 938 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2590 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 438 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 168 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 192 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1573 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14621 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 39 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site