IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මන්නාරමේ මුහුදු සටනක්

මන්නාරම වංකාල මුහුදු තීරයේ මාළු ඇල්ලීමට ගිය බෝට්ටුවක සිටි තිදෙනකුට තවත් බෝට්ටුවකින් පැමිණි පිරිසක් පහර දී ඇතැයි ද එක් අයකු දිවි බේරාගැනීමට මුහුදට පැන කිලෝමීටර් 10ක පමණ දුරක් පිහිනා ගොඩබිමට පැමිණ ඇතැයිද පොලිසිය කියයි.

පිහිනා පැමිණි බෝට්ටුකරු පොලිසියට සිද්ධිය පිළිබඳව පොලිසියට දැන්වීමත් සමග පොලිසිය හා නාවික හමුදාව එක්ව අනෙක් පිරිස සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී බෝට්ටුවේ සිටි තවත් අයකු හා බෝට්ටුව සොයාගැනීමට සමත්ව ඇතැයි පොලිසිය පවසයි. 

 

 



අදහස් (0)

මන්නාරමේ මුහුදු සටනක්

සමන් Friday, 26 February 2016 07:43 AM

මේවා දනික අහන කොට මේ රට යන්නේ කොතනට ද කියලා ලොකු දුකක් දැනෙනවා. මේක ද අපි පැතූ වෙනස. හැබැයි එක දෙයක් කියන්න ඕනෑ කවදාහරි බුදුපියාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට එකතුවෙලා ප්‍රාතිහාර්යය පාලා තමයි ධාතුපරිණිර්වානය ආරම්භ වෙන්නේ. ඒ නිසා කිසිවකු නොසිතූ වෙලාවක කිසිවකු නොසිතූ දෙයක් සිද්ධවේවි. එතනින්ම ප්‍රශ්නය විසදේවි. ජනතාවගේ ශාපයට ලක්වෙච්ච කිසිම ජගතෙකුට බලයේ ඉන්න බැරි වුනා. ඒක කාටත් පොදුයි. (ර)

:       0       0

රෝහිත Friday, 26 February 2016 02:35 PM

මොවුන් ගැන සොයා බැලීමට නාවික හමුදාව යෙදවිය යුතුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2271 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 552 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1104 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5902 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 778 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4870 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 298 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site