IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මන්නාරම රදගුරු රජයට චෝදනා කරයි

දෙමළ සරණාගතයන් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් නොකරන්නැයි රායප්පු ජෝසප් මන්නාරම රදගුරු ඕස්ට්‍රේලියා රජයෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකාවට පිටුවහල් කැරෙන අයට රජය හිංසා කරතියි ඔහු කියයි. ශ්‍රී ලංකාවට පිටුවහල් කැරෙන එම පිරිස් ද්‍රෝහීන් ලෙස රජයේ හමුදා සලකන බවත්, ඔවුන්ට විවිධ ආකාරයේ හිරිහැර හා බිය ගැන්වීම් කරන බවත් ඔහු කියයි. මන්නාරම රදගුරුගේ මේ චෝදනා රජය හා හමුදා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.



අදහස් (0)

මන්නාරම රදගුරු රජයට චෝදනා කරයි

අනුර Sunday, 09 December 2012 07:37 PM

බෝපගේට මමත් එකගයි. (නි)

:       0       0

සංජු Sunday, 09 December 2012 07:38 PM

ඇයි ඔබතුමාට දුකද එල්.ටී.ටී.ඊ. එක විනාශ වුණු එක ගැන? (නි)

:       0       0

චුලන්ත Monday, 10 December 2012 08:25 AM

එහෙම චෝදනා කරන එක වැරදියි, නමුත් ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න කරන්න පුළුවන්නේ (දී)

:       0       0

සජී Monday, 10 December 2012 08:13 PM

ලංකාවේ ජීවත් වෙන්න බැරි නිසානේ එයාලා ඒ රටට ඇවිත් තියෙන්නේ. (නි)

:       0       0

සමීර Monday, 10 December 2012 08:29 AM

ගණන් ගන්න එපා (දී)

:       0       0

ඉෂාක් Monday, 10 December 2012 08:17 PM

තමන් ඉපදුණු දේශයට අවමන් නොකළ යුතුයි. (නි)

:       0       0

බන්දුල Monday, 10 December 2012 08:25 AM

නොවී එහෙම චෝදනා කරන එක වැරදියි (දී)

:       0       0

ජෝයි Sunday, 09 December 2012 07:56 PM

මමත් කතෝලිකයෙක් තමයි. එහෙත් මෙම රදගුරුතුමන්ගේ ක්‍රියාකලාපය ගැන කිසිදු පැහැදීමක් නැත. (නි)

:       0       0

ප්‍රභාත් Monday, 10 December 2012 02:05 PM

පිස්සු හැදිලද කොහෙද ? (ස)

:       0       0

සඳුනි Monday, 10 December 2012 09:08 AM

අලුත් කොටි හඬක්ද ? (දී)

:       0       0

පෙරේරා Sunday, 09 December 2012 08:51 PM

මමත් කතෝලික, නමුත් අපිට දුකයි. මෙයා සේවය කරන්නෙ කතෝලික ජනතාවට නෙමෙයිද? ජේසු සමිදානන්ගේ දර්ශනයට අගෞරව කරන මේ වගේ අය ගැන කතෝලික සභාව තව ටිකක් හිතන්න. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 09 December 2012 08:56 PM

අනෙකුත් ආගමික නායකයන් කියන දේවල් ලෝකය පිළිනොගත්තත් සමහරවිට රදගුරුතුමා කියන දේ පිළිගන්න පුලුවන්. මොකද රදගුරුතුමෙක්නේ. (නි)

:       0       0

අවිහිංසා Monday, 10 December 2012 02:30 PM

මෙයාට අපි අනුකම්පාකරමු (ස)

:       0       0

නිහාල් Monday, 10 December 2012 02:25 PM

අනේ මන්දා මොනවා වෙන්න යනවාද කියලා (දී)

:       0       0

නිශාර්ඩ් Monday, 10 December 2012 09:17 AM

වැරදි තැනදී වැරදි කියන්න. හරි තැනදී හරි කියන්න (දී)

:       0       0

රුවන් Monday, 10 December 2012 02:26 PM

කතෝලික කිතුණු අයට අපහාසයක් වෙන නිසා, අගරදගුරු කියන්න අපි කැමති නැහැ. (නි)

:       0       0

බමුණා Monday, 10 December 2012 09:29 AM

සන්තෝසයි (දී)

:       0       0

බකමුනා Monday, 10 December 2012 09:30 AM

එහෙම තමයි ඉන්න ඕනේ (දී)

:       0       0

පාලින්ද Sunday, 09 December 2012 09:18 PM

ඕනෑම කෙනෙක්ට මෙහි තේරුම තේරෙනවා (දී)

:       0       0

කුමාර Sunday, 09 December 2012 09:12 PM

මට කෙන්තියනවා ඉතින් (දී)

:       0       0

පාලිත Sunday, 09 December 2012 09:19 PM

ලාංකිකයින් විදිහට මමත් ඒ චෝදනා ප්‍රතික්ශේප කරනවා (දී)

:       0       0

කුමාර Sunday, 09 December 2012 09:14 PM

වැරදියි එහෙම කියන එක (දී)

:       0       0

අමිල Sunday, 09 December 2012 09:31 PM

මේ චෝදනා මම ප්‍රතික්ෂේමප් කරනවා (දී)

:       0       0

රොහාන් Sunday, 09 December 2012 09:32 PM

බෝපගේ - ඕස්ට්‍රේලියා, එහෙනම් ඔබත් ඉස්සර උතුරු නැගෙනහිර සෙල්ලම් දාපු නිසා තමයි දැන් හොරෙන් ඕස්ට්‍රේලියාවට පැන්නේ නේද? යොහාන් - ඩුබායි, අපේ රටේ යුධ බිය නැති කළා. ඔබතුමාටත් බය නැතිව ඉන්න පුළුවන්.ඇයි ඩුබායි ගියේ? (නි)

:       0       0

සිල්වා Monday, 10 December 2012 03:29 PM

ආගම් භේදයකින් තොරව අපි එකතු විය යුතුයි (දී)

:       0       0

කිත්සිරි Monday, 10 December 2012 09:44 AM

කෙලින් වැඩ (දී)

:       0       0

ශාන්ති Monday, 10 December 2012 03:32 PM

වැඩක් වෙන්නේ නැහැ (දී)

:       0       0

ඉන්දිකා Sunday, 09 December 2012 09:54 PM

චෝදනා පදනම් විරහිතයි (දී)

:       0       0

පුෂ්පා-ජර්මනිය Sunday, 09 December 2012 09:51 PM

මොන ආගමේ උනත් පූජක වරුන් කියන්නේ ගිහියන්ට ආදර්ශයක් දෙන උත්තමයින් කොටසක්. ශ්‍රී ලංකාවට පිටුවහල් කැරෙන අයට රජය හිංසා කරතියි කියමින් මෙවැනි බොරු ලොව පුරා ප්‍රචාරකරමින් අපේ රටට අපහාස කරන්න බලගන ඉන්න අධර්මිෂ්ටයින්ට මෙවැනි පුද්ගලයින්ගෙන් ලැබෙන්නේ විශාල උදව්වක් නොවේද ? මෙවැනි පුද්ගලයින් මගේ මතයට අනුවනම් අපේරට පාවාදෙන දේශ ද්‍රෝහියෝ වෙති (ස)

:       0       0

හේරත් Sunday, 09 December 2012 09:56 PM

පිස්සු හැදිලද මන්දා? (නි)

:       0       0

ප්‍රසන්න Monday, 10 December 2012 03:33 PM

නියමයි. අන්න හරි (දී)

:       0       0

සනත් Sunday, 09 December 2012 10:02 PM

අපෙ හමුදාව මඩු පල්ලිය බේර ගන්නකොට මඩු මෑණියන්ගෙ පිළිමයත් අරන් කොටිත් එක්කම පසු බැසපු අයට දැන් මාර දුකයි වගේ. (නි)

:       0       0

සරත් Monday, 10 December 2012 03:40 PM

ඔබ කෙලින් කතා කරනවා (දී)

:       0       0

පාලිත Sunday, 09 December 2012 10:09 PM

ඒ ගමන ඕස්ට්‍රේලියාවෙත් ඊළමක් හදන්න හදනවද? (නි)

:       0       0

රෝහණ Sunday, 09 December 2012 04:25 PM

ඒක වැරදීයි කියලා හිතෙන්නේ නැද්ද

:       0       0

සමන් Monday, 10 December 2012 10:14 AM

හැම මිනිහටම එකවගේ සලකන්න ඕනේ (දී)

:       0       0

ජනක Monday, 10 December 2012 10:19 AM

වෙන්නත් කලින් කොහොමද එහෙම වෙයි කියන්න (දී)

:       0       0

raja Sunday, 09 December 2012 04:40 PM

ඔබටම හිතුන දෙයක් ද කියන්න කිය්යුවේ (දී)

:       0       0

සෙනරත් Monday, 10 December 2012 10:27 AM

මම දැඩි ලෙස ඒ කියමනට විරුද්දයි (දී)

:       0       0

අශේන් Monday, 10 December 2012 10:31 AM

ඒ චෝදනා වෙන්න තියෙන දෙයක් ගැන කියපුවා ඒ නිසා පදනම් විරහිතයි, මොකද එසේ නොවුනොත් (දී)

:       0       0

ශාන් Monday, 10 December 2012 10:37 AM

ඒ චෝදනා පදනම් විරහිතයි (දී)

:       0       0

රොශාන් Monday, 10 December 2012 04:18 PM

අන්න ඒ වගේ කෙලින් කතා කරන්න (දී)

:       0       0

ෂෙරිෆ් Sunday, 09 December 2012 11:17 PM

රදගුරුතුමා සතුරාට ප්‍රේමකරන්න ලෑස්ති වෙනවා වගේ. (ත)

:       0       0

රන්ග - අමෙරිකා Sunday, 09 December 2012 11:28 PM

රජය මෙ පිලිබදව හෙලාදෑකල විතරක් ප්‍රමානවත් නෑහෑ. (ත)

:       0       0

විශ්ව Sunday, 09 December 2012 05:01 PM

අයියෝ සල්ලි

:       0       0

නිරෝෂණ Sunday, 09 December 2012 11:59 PM

කෙලින් කතා කරන මිනිස්සු (දී)

:       0       0

හේමන්ත Sunday, 09 December 2012 05:03 PM

ඒ ලංකාවට කරන නිගාවක් (දී)

:       0       0

යෝෂිත Monday, 10 December 2012 10:53 AM

මොකද්ද ඔබ ඒ චෝදනාව ගැන හිතන්නේ . මමනම් විරුද්දයි (දී)

:       0       0

යොහාන් - ඩුබායි Sunday, 09 December 2012 05:14 PM

රදගුරුතුමනි, රජයත් හමුදාවත් අපේ රටේ යුධ බිය නැති කළා. ඔබතුමාටත් බය නැතිව ඉන්න පුළුවන්. වසර දෙකකට පෙර අපි මඩු පල්ලි ගිය විට අපි දුටුවේ පල්ලියේ යුධ සලකුණු. ඒකට රජය වගකිවයුතුද? පළාතේ මන්මාවත්වල දියුණුව කොළඹට කිලෝමීටර් 10ක් ඈතින් ඉන්න අපේ ගමේ මන්මාවත් ඔබ තුමා දැක්කොත් ඔබතුමන් හිතයි මේ කොළඹද කියලා. ඒ නිසා නැවත යුධ ගිනි අවුලන මෙවැනි කතා පතුරුවන්න එපා... (ත)

:       0       0

උදය Monday, 10 December 2012 10:57 AM

මමනම් විරුද්දයි ඒ චෝදනා වලට (දී)

:       0       0

දහම් Sunday, 09 December 2012 05:29 PM

රදගුරුතුමෝ, මොනා කරන්නද? ඔබතුමාට දුක තමයි. ඒත් එල් ටී ටී ඊ ය ඉවරම තමයි. (ත)

:       0       0

බෝපගේ - ඕස්ට්‍රේලියා Sunday, 09 December 2012 05:49 PM

ඉස්සර උතුරු නැගෙනහිර සෙල්ලම් දාපු අය තමයි දැන් හොරෙන් ඕස්ටේලියාවට පැණින්නේ. ලංකාවේ ආරක්ෂාව නැතැයි කියන්නෙත් ඔවුන්. හමුදාවට රජයට බනින්නෙත් ඔවුන්. රදගුරුතුමන් කියන දේ ඕස්ටේලියාව පිළිගන්නේ නෑ. ඔවුන් ඇත්ත දන්නවා. (ත)

:       0       0

අපොන්සු Monday, 10 December 2012 02:31 AM

අන්‍ය ආගමක් වැළදගත් මිනිසා සදාකාලික වහලෙකි. (නි)

:       0       0

පද්මි Monday, 10 December 2012 03:44 AM

ආණ්ඩුවට ව්බන්නාට වැඩක් නැත (දී)

:       0       0

සුනිල් Tuesday, 11 December 2012 04:36 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

බුද්ධි Monday, 10 December 2012 03:54 AM

මමත් කියනවා පදනමක් නැහැ ඒ කතාවේ (දී)

:       0       0

නිමල් ප්‍රනාන්දු Monday, 10 December 2012 04:01 AM

මෙම රදගුරුතුමාව අපට ස්වර්ගයේදී දකින්න නොලැබෙන බවට සහතිකයි! (නි)

:       0       0

අනුර Sunday, 09 December 2012 06:16 PM

කාත් එක්කවත් කියන්න පුළුවන් දෙයක්යැයි (දී)

:       0       0

ලංකා Sunday, 09 December 2012 06:16 PM

විකාර

:       0       0

හිම්සර Monday, 10 December 2012 04:18 AM

ඇත්තටම අපේ රටේ ඕනෑම කෙනෙක්ට කැමති අදහසක් දරන්න පුළුවන්. (නි)

:       0       0

සිල්වා Monday, 10 December 2012 05:28 AM

සන්සුන්වන්න. (ත)

:       0       0

විපුල Monday, 10 December 2012 06:14 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

පාලිත Monday, 10 December 2012 05:55 AM

විවිධ ප්‍රතිරූප අස්සේ එදත් කොටි හිටියා අදත් ඉන්නවා. මතුවටත් ඉදීවි. එහෙත් ඊළම නම් සිහිනයක්ම පමණයි කියා මතක තියාගත්තොත් හොදයි ඔය කවුරුකවුරුත්. (නි)

:       0       0

අජිත් Monday, 10 December 2012 06:59 AM

ඇත්තටම එහම වෙලාද (දී)

:       0       0

ඇන්ටන් Monday, 10 December 2012 06:39 PM

සමස්ත කතෝලික ජනතාවගේම ප්‍රසාදය (දී)

:       0       0

කුමාර Sunday, 09 December 2012 07:00 PM

කොහොමද එහෙම වෙන්නේ (දී)

:       0       0

යොහාන් Monday, 10 December 2012 12:52 PM

අපි කවුරුත් මිනිස්සු අනෙක ඒ ලංකාවේ මිනිස්සු කොහොමද අපි ඒ මිනිසුන්ට වෙන විදිහකට සලකන්නේ (දී)

:       0       0

අසේල Sunday, 09 December 2012 07:15 PM

ගඟෙන් වතුර බිලා මුහුදට ආවඩන අය තමයි, මිෂනාරි ආගම් වපුරවන්න අධිරාජ්‍යවාදීන්ට කත් ඇදලා කොටින්ට ආවැඩුවේ. (නි)

:       0       0

වහීර් Sunday, 09 December 2012 07:24 PM

දමිළ ජනතාවට නැවත එල්.ටී.ටී.ඊ. යක් අවශ්‍ය නැති වුණත් වෙනත් ලොකු ලොක්කන්ට එය අවශ්‍යව ඇත. (නි)

:       0       0

හේමසිරි Sunday, 09 December 2012 07:20 PM

රදගුරුතුමනි, අහිංසක දෙමළ තරුණයින්ට දැන්වත් නිදහසේ සිටීමට ඉඩහරින්න. (නි)

:       0       0

ජයන්ත Monday, 10 December 2012 01:04 PM

සද්ද නොකර අපි අහගෙන ඉම්මු (දී)

:       0       0

ලාල් Sunday, 09 December 2012 07:32 PM

විකාර

:       0       0

නිශා Monday, 10 December 2012 08:04 AM

අගරදගුරු කෙනෙක් වුණාට............. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 99 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 55 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 605 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 356 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1794 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 683 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39290 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site