IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මන්නාරම රදගුරු රෝහලේ

රායප්පු ජෝසප් මන්නාරම රදගුරුතුමෝ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

ජාතික රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේ ඔහුගේ මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවී ඇති බවයි.

රදගුරුතුමා කොළඹ පැමිණියේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවීමට බව ආරංචි මාර්ග කියයි.

 



අදහස් (0)

මන්නාරම රදගුරු රෝහලේ

අභය Monday, 04 May 2015 04:17 AM

තමන් උපන් රටට ද්‍රෝහීවීම යනු ශ්‍රී ලාංකික ජාතියටම ද්‍රෝහීවීමකි (නි)

:       0       0

සුමුදු හේවා Monday, 04 May 2015 04:22 AM

සිල් ගත්තත් නැතත් මේ වගේ උතුම් වෙසක් සමයක මෙවැනි පුද්ගලයෙකු ගැන සිතීමෙන් හෝ කතාකිරීමෙන් හෝ කට පව් පුරවාගන්නේ කුමටද? (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 05 May 2015 02:35 PM

ෂෙරින්, අපායටවත් දිව්‍ය ලෝකෙටවත් මේ කුණු පංචස්කන්ධය ගෙන නොයන නිසා එහි බර දිවෙහි බර සමඟ සැසඳීමේ තේරුමක් නැත. ලෝකාපවාදයට ඇති බියද මිනිසුන් සමාජයට අයහපත් වන ක්‍රියාවන්ගෙන් වැළැක්වීමට යම් පමණකට හෝ දායකවන හෙයින් ද සෑම දෙයක්ම නීතියෙන් පාලනය කිරීමට නොහැකි හෙයින්ද මිනිස්සු හොඳ නරක ගැන ප්‍රසිද්ධියේ කතාකිරීම දිගු කාලීනව සැළකූවිට සමාජයක යහපැවැත්මට හේතු වේ. එහෙත් එහි අරමුණද සීමාද දැනසිටීම වැදගත් වෙයි. (නි)

:       0       0

කමල් Monday, 04 May 2015 05:03 AM

ධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ලබයි (නි)

:       0       0

මරික්කාර් Monday, 04 May 2015 05:52 AM

මිනිසෙක්ව ඉපිද සිප්සතර හදාරා රැකීරක්ෂා කොට ආවාහ විවාහ වී පුත්‍ර කලත්‍රයන් පෝෂණයකොට මියයාම සාමාන්‍ය ජීවිතයක ස්වභාවයයි (නි)

:       0       0

නිහාල් Monday, 04 May 2015 06:37 AM

එක ජාතියක් යටපත්කර තවත් ජාතියක් උසස්ස්කර තැබීමට උදවු කිරීමත්, එක ජාතියක කුරීරුකම් යටපත්කර වසන්කර තවත් ජාතියක කුරීරුකම් හුවා දැක්වීමත් බුද්ධ ධර්මයේත්,ක්‍රිස්තු ධර්මයේත් කිසිම තැනක ඒ ආගම් කතුවරුන් විසින් ප්‍රකාශ කළබවක් සදහන්වී නොමැත. (නි)

:       0       0

ටෙනිසන් Monday, 04 May 2015 06:50 AM

පවිටු චේතනා ගෙන එයි වේදනා. ''චේතනාහං භික්ඛවේ කම්මං වදාමි''. (නි)

:       0       0

සමදරා ආරියදාස Monday, 04 May 2015 08:21 AM

පිවිතුරු යහපාල, ඔයා දන්නේ නැහැ ඇත්ත (නි)

:       0       0

සසංක Monday, 04 May 2015 09:09 AM

පසුගිය දේවල් ගැන මතක් කිරීම සුදුසුයි කියා මා හිතනවා (නි)

:       0       0

නිහාල් Monday, 04 May 2015 09:27 AM

දෙවියන් වහන්සේගේ තීරණ වල වැරැද්දක් නැහැ (නි)

:       0       0

යහපාල Monday, 04 May 2015 09:28 AM

එකතුවෙලා යහපතක් කරන්න පුළුවන් වෙයි කරදරයක් නැතුව. (නි)

:       0       0

ශෙරීන් Monday, 04 May 2015 09:31 AM

සමහරු අද දවසේ වැදගත්කම ගැන හිතලා අදහස් දානකොට ගොඩක් පරෙස්සම් වෙලා. පව් පුරවා ගනීදෝ කියලා බයටද කොහෙද? අද වගේම හැම දවසෙම වැදගත් කියලා හිතන්න.හැම වෙලාවක්ම සුබ වේලාවන් කියලා හිතන්න.හොඳ දේ පමණක් කතාකරන්න.අනුන්ගේ අඩුපාඩු කතා කිරීමෙන් වළකින්න.ග්‍රෑම් 70ක් බරැති දිවට කිලෝග්‍රෑම් 70ක් බර ශරීරය අපායට තල්ලු කිරීමට ඉඩ නොදෙන්න. (නි)

:       0       0

චමිල-පානදුර Monday, 04 May 2015 11:04 AM

දිනපතා බුදුන් වැඳලා අපේ රට සියලු උපද්‍රව වලින් ආරක්ෂා වෙලා , රටට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන, රටට ආදරය කරන ජනතාවක් සිටින අපේ රටට යහපතක්ම වේවා!!!! ලෝක ධර්මතාවය වෙනස් කරන්න අපි කාටවත් බැහැ.හැම කෙනෙක්ම කළ හොඳ නරක ගෙන යයි ...... (නි)

:       0       0

සනත් ඉන්දික Monday, 04 May 2015 12:19 PM

මොහු පැමිණියේ ජෝන් කෙරී හමුවෙන්නලු.ස්වභාව ධර්මය මහුගේ කටහඬ සුළුවෙන් නිහඬ කර ඇත.කෙසේවුවත් ඔබට සුවය පතමි. වෛරයෙන් වෛරය සන්සි‍ඳෙන්නේ නැත. (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 03 May 2015 03:35 PM

මිල කල නොහැකි අගනා ජිවිතයක්.මෙතුමා ශ්‍රී ලංකාව වෙනුවෙන් කර තියෙන මෙහෙවර අපිරිමිතයි. අභීතව කොටි ත්‍රස්තවාදීන්ට විරුද්ධව හඩ නඟා ඔවුන්ගේ කෘරකම් වලට විරුද්ධව රටත් ලොවත් අවදිකළ මේ උතුම් මනුෂ්‍ය රත්නයට තිස්වසරක් ශාපකාරී යුද්ධයෙන් බැට කෑ සියලු ජනතාවගේ ආශිර්වාදය නොඅඩුව හිමිවෙනවා! (නි)

:       0       0

සමන් Sunday, 03 May 2015 04:54 PM

මේක බුදුන් වැඩිය රට. (නි)

:       0       0

යාපා Sunday, 03 May 2015 05:16 PM

වෛරයෙන් රෛය සන්සි‍ඳෙන්නේ නැත මිනිසුනි (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 03 May 2015 06:33 PM

මේ රට අමුතු එකක්. ස්වභාව ධර්මයාත් මේක රකිනවා.... (නි)

:       0       0

ගගන Sunday, 03 May 2015 07:26 PM

වෙසක් දිනය නිසා නරක දෙයක් ලිවීමෙන් වැළකී සිටිමි (නි)

:       0       0

සමන් Sunday, 03 May 2015 08:44 PM

අසනීප ඕනෑ කෙනෙකුට හැදෙනවා. මේ දිහා වපර ඇසින් බලන්න එපා (නි)

:       0       0

කිත්සිරි Sunday, 03 May 2015 08:58 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

තත්සර Sunday, 03 May 2015 09:52 PM

ඔහුට දේව රැකවරණයි (නි)

:       0       0

සඳුන් Sunday, 03 May 2015 10:14 PM

ඒ කාලේ අපිට හොඳට මතකයි (නි)

:       0       0

රොබින් Sunday, 03 May 2015 10:41 PM

දෙවි පිහිටයි ඔබට! (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 03 May 2015 10:41 PM

දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමඟ වේවා! (නි)

:       0       0

කැතරින් Sunday, 03 May 2015 11:47 PM

දේව පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

නවීන් Monday, 04 May 2015 01:13 AM

කරදරයක් නොවේවා! (නි)

:       0       0

නිවන්තක Monday, 04 May 2015 01:17 AM

ඉක්මන් සුවය පතමි (නි)

:       0       0

චන්න Monday, 04 May 2015 01:26 AM

හදිසියේම ‍මොකද වුණේ? (නි)

:       0       0

ජයන්ත Monday, 04 May 2015 01:33 AM

මෙතුමාට ඉක්මන් සුවය පතනවා! (නි)

:       0       0

වසන්ත Monday, 04 May 2015 01:36 AM

යසිරු කියන දේ ඇත්ත (නි)

:       0       0

යසිරු Monday, 04 May 2015 01:37 AM

ඒක තමයි කියන්නේ, සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි කියලා (නි)

:       0       0

ඇසළ Monday, 04 May 2015 01:56 AM

කර්මය ගැන ලියන්න ගොඩක් දේ ඇත. නමුත් මෙතන ඒවා සඳහන් කිරීමට අපහසු නිසා නොලියමි. (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 04 May 2015 02:22 AM

මට කියන්න තියෙන්නෙත් සමන්,ප්‍රසන්න,ගගන,සදුන් යන මහතුන් කියපු දෙයම තමයි. (නි)

:       0       0

කොතලාවල Monday, 04 May 2015 02:24 AM

හිමිපාණන්ට ඉක්මන් සුව පතමු! (නි)

:       0       0

රංග Monday, 04 May 2015 02:35 AM

ඉක්මන් සුවය පතමි. ලෙඩදුක් අපි කාටත් උරුමයි. (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 04 May 2015 02:43 AM

මෙතූමා ගැන මෙහි සඳහන් කර කාලය නාස්ති කිරීම අපරාධයකි. මෙතුමා ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් කළ අයෙකි. ඉදිරියටද එසේමය. ශ්‍රී ලාංකික අපිට මොනවා වුණත්, මෙතුමාට ඉක්මන් සුව පතමි. (නි)

:       0       0

නිහාල් Monday, 04 May 2015 02:46 AM

දෙවියන් වහන්සේට සියල්ල තීරණය කළහැකිය (නි)

:       0       0

රුවන් ගනේගොඩ Monday, 04 May 2015 02:56 AM

කෙසේවෙතත් මේ වෙසක් දිනයේ උන්වහන්සේ සුවපත් වේවායි පතමු. (නි)

:       0       0

දයාල් Monday, 04 May 2015 02:57 AM

ස්වාව ධර්මයා සොයාබලා කටයුතු කරයි. (නි)

:       0       0

ශාන් Monday, 04 May 2015 03:20 AM

මේක බුදුන් වැඩිය රට වෙන්න පුළුවන්. අන්න ලන්ඩන් වල ,රෝමේ ,පැරිසියේ වෙසක් සමරනවා. අන්න ඒකයි කතෝලික මිනිස්සු අනිත් අය‍ට වඩා වෙනස් කියන්නේ (නි)

:       0       0

ධර්මසේන Monday, 04 May 2015 03:20 AM

චිරාත් කාලයක් ආයුරාරෝග්‍ය සම්පන්නව තව තව රටට සේවය කරන්නට ඉඩ ලබාදෙන්නට දෙවියන්ට පොල් ගසා කන්නලව් කරමු. (නි)

:       0       0

විජිත Monday, 04 May 2015 03:22 AM

ඉක්මන් සුව පතමු ...! (නි)

:       0       0

ටිකිරි Monday, 04 May 2015 03:27 AM

පිවිතුරු යහපාලයන්ගේ පණිවුඩය අර්ථාන්විතව ලියා ඇති බව සඳහන් කරනු කැමැත්තෙමි. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 04 May 2015 03:28 AM

."අස්වැන්න යැයි අපිට ලැබෙන්නේ අපම වැපිරූදේය". බුදු වදන එසේය. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ! (නි)

:       0       0

දිලීප Monday, 04 May 2015 03:44 AM

ගොනුන් පසුපස ඇදෙන කරත්තය මෙන්, තමා කළ කර්ම තමා පසුපස පැමිණේ (නි)

:       0       0

ජයතු Monday, 04 May 2015 04:01 AM

කොටින්ගෙන් රට බේරාගත් අභීත නායකයාණෙනි!! ඔබතුමාට අපට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරදුන් ජෝන් කෙරී උතුමාණන් මුණගැසෙන්න වාසනාව ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 1 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 240 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 238 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 94 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1351 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1610 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site