IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මින්නේරි සේවකයෝ ගොට්ට ගහගෙන සැපට බෙදා ගනිති

මින්නේරිය ජාතික වනෝද්‍යානයයේ  ඇතැම් සේවකයන් සංචාරකයින්ට වන සතුන් පෙන්වීම සඳහා සෆාරී සේවයක් පවත්වාගෙන යවන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් ඩී රත්නායක මහතා පිළිගනී.

එම සේවය නවත්වන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇතැයි ද ඔහු කියයි.

වනජීවී නිලධරයින්ගෙන් මේ ක්‍රියාවලින් වල් අලින් දැඩි හිරිහැරයට ලක්වන බව පරිසර සංවිධාන කියයි.

වනජීවී නිලධරයින් සතු ජීප් වලින් යන අයට  නොමිලේ මඟ පෙන්වන්නන්ද ලැබෙන අතර අසීමීත කාලයක් වනෝද්‍යානයේ රැදී සිටීමට අවසර ලැබෙන බවද  කියති.

පෞද්ගලික සෆාරී රියදුරනට මෙයින් තදබල අසාධාරණයක් වෙතියි හබරණ මහසෙන් ජීප් රථ සංගමයේ  සභාපති ජි සුමේධ මහතා කියයි.

‘උද්‍යානය දැන් අම්බලමක් වගේ.මිනිසුන් වන සතුන් වගේ හැසිරෙනවා.වන සතුන් මිනිසුන් වගේ හැසිරෙනවා.‘                      

02.jpg-FF 03.jpgFFFF DSC03522.jpgFFFF DSC03528.jpgFF DSC03538.jpgFFF DSC03549.jpgFFF DSC03553.jpgFFFF



අදහස් (0)

මින්නේරි සේවකයෝ ගොට්ට ගහගෙන සැපට බෙදා ගනිති

සඳුනි Thursday, 28 August 2014 07:25 AM

මේකෙන්ම පෙනෙනවා වනජීවී අධ්‍යක්ෂක සේවකයන්ට බයයි කියලා. (අ)

:       0       0

දිමුතු Thursday, 28 August 2014 07:27 AM

මේවා ඒගොල්ලන්ගේ පුද්ගලික ප්‍රශ්ණ, වන ජීවී අමත්‍යංශය කල අලි පැටවුන් හොරකම් කර ගෙන යාමට ඉඩ නොදීම, සහ අලි මිනිස් ගැටුමට ඉක්මන් විසදුම් සෙවීමයි. වන සතුන් මරන නම් එපා මුළු පවුල් වලටම හෙන වදිනවා. (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 28 August 2014 07:55 AM

පෞද්ගලික සෆාරි එක ජීප් එකෙන් ආරම්භ කරපු සමහරුන් අද වාහන ගණනාවක අයිති කරුවන් වෙලා ඉන්නවා.අනුන්ට ඊර්ෂ්‍යා නොකර කව්රු කව්රුත් බෙදා හදාගෙන කන්න පුරුදුවීම උතුම් ගුණාංගයක් ! (අ)

:       0       0

ගාමිණි සිරිවර්ධන Thursday, 28 August 2014 08:00 AM

වැව අසල ඉන්න එළ හරක් හා ගවයිනුත් වන ජීවීන්ද ? (අ)

:       0       0

ගාමිණි සිරිවර්ධන Thursday, 28 August 2014 08:00 AM

වැව අසල ඉන්න එළ හරක් හා ගවයිනුත් වන ජීවීන්ද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1436 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 915 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1393 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 989 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 559 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1021 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site