විරෝධතා ද එල්ල වී අධිකරණයට ද ගොස් ඇතත් හලාවත මුන්නේස්වරම කාලි දේවාලයේ වාර්ෂික බිලි පූජාව අඟහරුවාදා (13) පැවැත්වීමට දේවාල භාරකාර මණ්ඩලය සැරැසෙයි. සඳුදා වන විට එළුවන් හත් දෙනකු ද කකුළන් 14 දෙනකු ද ඒ සඳහා ගෙනැවිත් තුබූ බවත් එම ප‍්‍රමාණය වැඩි විය හැකි බවත් කියති. ප‍්‍රබල සංවිධාන දහයක් මේ පූජාවට විරෝධය දක්වති. ගිය වසරේ එළුවෝ 47 දෙනෙක් ද කුකුලෝ 70 දෙනෙක් ද බෙලි කැපීමට ලක් වූහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට ප
ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහස් චතුරස්රයේදී ශ්‍රී ලංකාව වෙත පිළි
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතී.
ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
මුන්නේස්වරම් ගහලයා වැඩට බසී
සරත් Monday, 12 September 2011 02:04 PM
මොවුහු නූගත් මෝඩ මිනිස්සු වෙති
සමන් Monday, 12 September 2011 02:14 PM
මේ සතුනුට ජීවත්වීමට ඉඩ දෙනු
නල්ලුර් Monday, 12 September 2011 02:20 PM
ප්‍රශ්නය තිබෙන්නේ සතුන් මරණ එක නොවෙයි. මරණ විදියයි මෙහෙම පුසිද්ධියේ සත්ව ඝාතන සිදු කරන කොට මොකක්ද ඒ රටේ ජාතියේ තිබෙන සංවරකම මේවා දකින පොඩි ළමයි ලොකු උනාම ගමේ රටෙු මිනිස්සුන්ව මරයි..බලධාරීන් මේ ගැන හිතන්න
චමින්ද උඩවත්ත Monday, 12 September 2011 02:22 PM
මේයට ඉඩක නොදීම ආගමික උතුමන්ලාගේ වගකීමයි.
අන්වර් Monday, 12 September 2011 02:34 PM
පර පන නොනසා විසුමක් නොමැත. ඔබ බොන වතුර වීදුරුවක ජීවීන් කොපමණ ඇතිද? ඔබ ගන්නාවු හුස්මෙහි ඇති වාතයේ කොපමණ ජීවීන් සංඛ්‍යාවක් සිටිනවාද? කෘෂි කර්මාන්තය සදහා සහ සෞඛ්‍ය සේවය සදහා කොපමණ සතුන් මරනවාද? ජෛන ආගම වැනි සුළුතර ආගමක් හැර ලොව මාංශ අනුභවය තහනම් කර ඇති ප්‍රධාන පෙළේ දහමක් ලොව නොමැත.
සමන් Monday, 12 September 2011 02:40 PM
කැත වැඩ හලෝ
ප්‍රභාත් Monday, 12 September 2011 04:15 PM
අනවර් මහත්තයෝ දවසක ඔය එළුවෝ ටිකයි කුකුල්ළු ටිකයි පූජාවකට කියලා ඔබතුමන්ලවයි අපිවයි අල්ලගෙන යන්න ආවොත් ඔයා ලියපු වචන ටික ඔය විදියටම කියන්න
කිත්සිරි Tuesday, 13 September 2011 08:27 AM
ඔව් අන්වර් ඔයාලගේ ආගමේ අර ෆාතිමා සහෝදරී කිව්වා වාගේ මුස්ලිම් ආගමේ සතුන් මරන්න නබිතුමා කියලා නැහැ ඒක ඒ තරමටම අමාරු දෙයක් නිසා. එතුමා දේශනා කරලා තියෙන්නේ ගිනියම් යකඩයක් මත හිඳගෙන සතුන් මරන්න කියලයි. ඒක මතක තියා ගන්න
ෆාතිමා අරූෆ් Tuesday, 13 September 2011 08:33 AM
අන්වර්..මුස්ලිම් ආගමේ සතුන් මරන්න නබිතුමා කියලා නැහැ ඒක ඒ තරමටම අමාරු දෙයක් නිසා. එතුමා දේශනා කරලා තියෙන්නේ ගිනියම් යකඩයක් මත හිඳගෙන සතුන් මරන්න කියලයි. නමුත් අපේ අය ආගමත් වෙනස් කරගෙන සතුන් මරනවා ඒක වැරදී පව්..
විදුර.. Tuesday, 13 September 2011 10:50 AM
හැම දෙයක් ගැනම තමාට සාපේක්ශව බලන්න . අපි මරණයට බයයි වගේම සතුන් මරණයට බයයි. ඔය දේවල් කරන අයට මේ ආත්මයේදිම පලදෙනව.
සරෝජිනී ගමගේ Tuesday, 13 September 2011 11:36 AM
සියළු සත්වයෝ මරණයට බිය වෙති
පී ඒ කේ තලංගම Monday, 12 September 2011 01:09 PM
අහිංසක සතුන්ව ඝාතනය කිරීම හරිම අසාධාරණයි.