IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


මන්නෙ පෙන්වා සතොස සතොසේ කොල්ල කති

මන්නයක් හා පිස්තෝලයක් පෙන්වා කොට්ටාව සතොස සාප්පුවෙන් රුපියල් එක් ලක්ෂ හැට දහසක් පැහැර ගත් පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.

සෙනසුරාදා සවස මේ කොල්ලය සිදු වෙද්දී ආරක්ෂකයන් ඇතුළු සේවකයන් හත් දෙනකු එහි සිටි බව කියති.

 



අදහස් (0)

මන්නෙ පෙන්වා සතොස සතොසේ කොල්ල කති

ටිකිරි බණ්ඩා Tuesday, 26 November 2013 03:30 PM

මුහුණ අාවරණය කළ හෙල්මට් දාගෙන හොරකම් කරන නිසා හෙල්මට් තහනම් කළා වගේ කැපෙන මුවහත තිබෙන මන්න පිහිත් තහනම් කළා නම් හරිනේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 26 November 2013 03:34 PM

මේ යන ක්‍රමයට පොළට ගිහින් අරගෙන එන එළවලු මල්ල මන්න පිහි පෙන්වලා උස්සාගෙන දුවන කාලයක් ලංකාවට එයි.හරියට පිලිපීනයේ වගේ. (නි)

:       0       0

රංගන Sunday, 24 November 2013 06:24 PM

මංකොල්ල නොකා දැන් ජීවත් වෙන්න හරි පුලුවන්ද? (අ)

:       0       0

උපාලි Monday, 25 November 2013 05:02 AM

එහෙනම් සතොස මංකොල්ල කන තවත් අය ඉන්නවා?? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 24 November 2013 01:19 PM

අපේ ගරු ජනාධිපතිතුමාට මා හැමදාමත් ඉතා ඉහලින් ගරුකරන්නේ. සෑම මැතිවරණයකදීම මේ රජය ජයග්‍රහණය කරවන්න මා දායක වුනා. ඒ ගරු ජනාධිපතිතුමා මේ රට එක් සේසත් කල වීර චරිතයක් නිසා පමණක්. නොව මාගේ පියා ප්‍රබල ශ්‍රී. නි. පාක්ෂිකයෙක් නිසාත්. නමුත් අපේ රටේ ආර්ථිකය ගැන හිතල බලනකොට මට දුකක් හා බියක් ඇතිවෙනවා. රටේ සිදුවෙන මංකොල්ල කෑම් පැහැරගැනීම් මුදල් මත සිදුවෙනවා. මිනිසුන්ට ජීවත් වෙන්න අපහසු තත්වයක් උදා වෙලා. දිනෙන් දින අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල යනවා. මෙහෙ ඉන්න අපිට එතරම් බලපෑමක් නොතිබුනත් අහිංසක දුප්පත් මිනිසුන් කෙසේ ජීවත් වේද? අපිටත් හැමදාම විදේශ ගත වෙලා ඉන්න බැහැ. අපේ රටට ඇවිල්ල නිදහසේ දරුවන් සමඟ සතුටින් අපිත් ජීවත් වෙන්න ඕනේ. නමුත් ඒ තීරණය ගන්න මා හිතන්නේ තවත් කාලයක් අපට අවශ්‍යයි කියලා. අතිගරු ජනාධිපති තුමනි සමස්ත ලාංකික ජනතාව වෙනුවෙන් මේ පුවත ඔබේ නෙත ගැටේවා. එමෙන්ම කරුණා කරලා හැකි අයුරින් අපට සහන සැලසීමට ඔබේ අවධානය යොමුවේවා. මේ අදහස් මා මෙසේ සටහන් කලත් මුදල් මංකොල්ල කෑම සාධාරනීකරණය කරන්නේ නැහැ. දැඩි දඩුවම් ලබා දිය යුතුය එත් කෝ......නීතිය? (නදී)

:       0       0

සත්‍යය Monday, 25 November 2013 06:09 AM

ෆස්රුල්-ගපුර් ඇතුළු මේ ආකාරයට හිතන සැමදෙනා වෙතයි! දවසක් යාගහෝමයක් කර දෙවියන් සැනසීමට හිතු බ්‍රාහ්මණයෙක් එළු පැටවෙකු බිලි දෙන්න සුදානම් වූ විට කපටි හොරෙක් එතන තිබු ගසක අතු අතර සැඟවී සිට දෙවියන් කතාකරන ලෙසට ඒ මෝඩ බමුණාට මෙසේ සැරවුණා. "එම්බල බමුණ! ලුණු නැතුව කෙසේ මා මේ මස් අනුභව කරම්ද? අසල ගමකට ගොස් වහා ලුණු රැගෙන එව". ඒ මෝඩයා ද ඒ බහට රැවටී ලුණු රැගෙන ආපසු එනවිට ගසේ බැඳ සිටි පුජාවට ගෙනා එළුවා අන්ත්‍රස්ධාන වී තිබුනි. මන්ද ඒ අතරතුර හොරා ගහෙන් බැස එලුවාත් සොරකම් කරගෙන මාරු වී තිබීමයි. මොළය පෑදුන බමුණා එවිට "දෙවියන් අමතමින් " එම්බල දෙවිය! තට පුද දෙන්න ගෙනා එළුවා රැකගන්න නුඹට බැරි වී නම්, මා වැන්නෙකු තා කෙසේ රකින්නද" කියා ආපසු හැරී ගෙදර බලා ගියා. ඔබලා කැමති කැමති අන්දමට මේ කතාවේ එන චරිත තම තමාට හා රටේ පාලකයින්ට ආදේශ කරගන්න. එතකොට වර්තමාන සමාජ යතාර්ථය පිළිබද ලස්සන පින්තූරයක් මැවී පෙනේවි. ඔබ සැමගේ ඇස් පැදේවා! (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 26 November 2013 09:39 AM

අප්‍රිකාවේ දුප්පත් දිවයිනක් තිබෙනවාලු. එහි ජීවත් වෙන්නේ අන්ත අසරණ මෝඩ තකතීරු මිනිසුන්ලු. ඒ රටේ 95% ක්ම එදා වේල හොයන් කන දුප්පත්ම මිනිසුන් කොටසක්ලු. දවසින් දවස බඩු මිල ඉහල යන නිසා කන්න අදින්න හොරකමේ යනවලු. තවත් කොටසක් කුඩු ගහන්න හොර කමේ යනවලු. නමුත් රජතුමාගේ නඩත්තුවට කෝටි ගනන් වියදම් කරනවලු. ඒ වගේම රාජ උපදේශකයන්ටත් කෝට් ගනන් වියදම් කරනවලු. අප්‍රිකාවේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 24 November 2013 03:13 PM

රටේ නීති තිබුනාට නීති රකින අයත් මංකොල්ල කනවා.(අ)

:       0       0

චමත් ඉතාලිය Sunday, 24 November 2013 03:27 PM

ගෆුර්,කවදාවත් ඉටු නොවෙන බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා.අපේ ජනාධිපති තුමා ඒ දේවල් කරනවානම් මෙලහටත් මතට තිත තියලා.අපේ අවාසනාවටද කොහෙද .... ඒවා තවමත් කෙරෙන්නේ නැහැ. (අ)

:       0       0

සත්‍යයා Monday, 25 November 2013 09:48 AM

අපගේ නිදහස් අදහස් ඒ ලෙසින්ම පළකර නිදහස් ලොවකට දොරටු විවෘත කරන ලංකාදීප කර්තෘ මණ්ඩලයට අපගේ කෘතඥතා පුර්වක ස්තුතිය. (නි)

:       0       0

සත්‍යා Monday, 25 November 2013 09:52 AM

ඉස්සර නම් මිනිස්සු සතොසට ගියේ මල්ලක් හා පොඩි මුදලක් අරගෙන සහනදායක මිළකට යමක් අරගන්න. දැන් හැම දෙයක්ම අහස උසට නැගලා හින්දා මිනිස්සු කඩවලට යන්නේ කඩු, කිනිසි, පිස්තෝල අරගෙන. ආශ්චර්යක අසිරිය මෙයින්ම බලා ගන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 448 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 382 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 494 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1004 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 431 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 20 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14564 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 153 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 98 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site