(ඩී.ජී.සුගතපාල සහ චන්ද්‍රසිරි ගුණසේකර)
ඌරගස්මංහන්දිය ඌරගහ කළුවලගොඩ ප්‍රදේශයේදී සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන්ට කැත්තකින් පහරදී පළායාමට උත්සාහ කරද්දී පොලිසිය තැබූ වෙඩිපහරකින් සැකකරු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි වැදිමෙන් තුවල ලබා ඇත්තේ ඌරගස්මන්හන්දිය කලුවලගොඩ පදිංචි යුද හමුදාවෙන් ඉවත් කළ අයකු බව ද පොලිසිය සඳහන් කරයි.
දෙපිරිසක් අතර ඇතිවු ආරවුලකදී කඩුවකින් පහරදි පුද්ගලයකුට තුවාල සිදු කිරිම සම්න්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින්ට මන්නා පිහියකින් පහරදිමට උත්සාහ කර තිබේ.
එවිට වහා ක්‍රියාත්මකවු සැරයන්වරයකු රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ඇති අතර වෙඩි පහර සැකකරුගේ පාදයකට වැදි තුවාල සිදුව ඇත.පසුව සැකකරු ගිලන් රියකින් රෝහලට යවා ඇත.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්නා පහරක් දෙන්න ගිය සැකකරුට පොලිසියෙන් වෙඩි
Bunny Preena Monday, 26 June 2023 11:13 AM
හමුදාවෙන් ඉවත් කළා කියන්නේ මොහු හොඳ විනයගරුක පුද්ගලයෙකු නොවන කෙනෙකු සහ වෙනත් යටි අරමුණු ඇතුව හමුදාවට බැඳුනු කෙනෙකුන් නිසයි .වෙඩි පහර කකුලේ නොවැදී වෙන තැනක වදින්න තිබුනේ