සීදුව දුම්රිය හරස් මාර්ගය ළඟදී කැලණිය හිටපු ප්‍රාදේශීය සභාපති හා සන්ධාන අපේක්ෂක ප්‍රසන්න රණවීරගේ කැබ් රථයක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මනාප අංක හා රුව මුද්‍රිත පෝස්ටර් හා කටවුට් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ප්‍රසන්න රණවීරගේ නම හා මනාප අංකද රුවද මුද්‍රිත ලේබල් ඇලවූ සිවුරු 7ක්ද එහි තිබී සොයාගෙන ඇත.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 59117 දිනා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මනාපය ඉල්ලා සිවුරුත් බෙදන්න හදලා
ජයසේන Thursday, 13 August 2015 04:04 PM
අර කෙනෙක් එක රැස්වීමකදී අහලා තිබුණා නේද සිවුරු බෙදුවහම මොකක්ද වැරැද්ද කියලා? (නි)
බටන්ගල Friday, 14 August 2015 04:26 AM
ඉමේෂ් ඔයා කියනවා වගේ මෙයා කැලණිය ජනතාවට කලාය කියන සේවය මෙච්චර විශාල නම් ඔය බඩු බෙද බෙදා ඡන්ද හිඟන්නෙ අහවල් දේකටද? (නදී)
ධනපාල Thursday, 13 August 2015 07:06 PM
අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)
චන්ද්‍ර වීරසිංහ Thursday, 13 August 2015 10:56 PM
දේශපාලඥයෝ ගම කනවා මදිවාට දැන් ආගමත් කන්න හදනවා!! (නි)
ඉමේෂ් Friday, 14 August 2015 01:59 AM
ඔය ඔක්කොටම කලින් කැළණිය කුණු ප්‍රශ්නය විසඳලා ඉන්න. රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද ගමේ ප්‍රශ්න විසඳන්නේ නැතුව? (නි)
ඉමේෂ් Friday, 14 August 2015 02:20 AM
රටටම දැනගන්න කියන්නේ. කැලණියේ කුණු ගෙනගියේ නැහැ සතියකින්. කුණු පිරිලා ගෙවල්වල, පාරවල් අයිනේ. මෙතුමාව යවමුද පාර්ලිමේන්තුවට රටේම ප්‍රශ්න විසඳන්න? (නි)
දුමින්ද Friday, 14 August 2015 02:38 AM
ජනතාව නිවැරදි හැන්දෙන් බෙදාවිද බලමු (නි)