ශ්‍රීලනිපයේ රත්නපුර දිසා පළාත් පාලන නියෝජිත රැස්වීම මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය සෙන්චූරියා හෝටලයේ දී සඳුදා (15) පැවැත්වීමට යයි.
ඒකාබද්ධ විපක්ෂයට අයත් හිටපු සභාපතින් 17 දෙනකු ඇතුළු 127 දෙනකු මෙම රැස්වීම වර්ජනය කර බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට යතියි කියති.
බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම රත්නපුරයේ පැවැත්වෙන බව රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල එස්.කරවිට කියයි.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිනිපුර ‘අත‘ දෙකට කැඩේ
විපුල Monday, 15 August 2016 03:15 AM
ගයන්ත හරියට හරි. රට යන ගමන හොඳ අවබෝධයක් තියෙනවා. (නි)
සෙනරත් Monday, 15 August 2016 03:40 AM
මෙහෙම ගියොත් රටට වෙනදේ ගැන හිතාගන්න පුළුවන් ?(හේ)
දුමින්ද Monday, 15 August 2016 04:10 AM
මිනිසුන්ට එපාවුණ පක්ෂ කර ගසාගැනීම තමා ලොකුම කරුමය, යහපාලන ගමනට (නි)
සිරි Sunday, 14 August 2016 12:08 PM
බැසිල් මහත්තයා අලින්ට කොහොමත් ආදරෙයි නේ.(බ)
ඩිලාන් Monday, 15 August 2016 05:01 AM
හිටපු ප්‍රාදේශීය සභාපතිවරුන්ගෙන් වැඩිදෙනෙක් ජනතාවට එපාවෙලා තියෙන්නේ. ගම නැඟුමට කියා ඡන්දය අරගෙන ගම කාපු එකයි කළේ. එනිසා අලුත් අය ඉදිරිපත් කරන්න. (නි)
උපාලි Monday, 15 August 2016 05:03 AM
හොරකම් අල්ලන්න. දඬුවම් දෙන්න. එතැනදී පසුගිය රජය කාලේ කළ ඒවා කියලා පමණක් සිමා නොකරන්න. දැනුත් වෙන හොරකම් අල්ලන්න. රටට දැනෙන්න වැඩක් කරන්න, බොරු බයිලා නොගහා. දැන් වෙන්නේ නැත්තෙත් ඔය ටික තමයි. (නි)
සුනිල් චන්ද්‍රසිරි Monday, 15 August 2016 05:02 AM
රටේ යුද්ධයක් තියෙනේකොට කවුරුත් මුලුගැන්විලා හිටියා. දැන් හැමෝම කතාකරනවා. වෙනස ඒකයි (බ)
මැටිපහන Sunday, 14 August 2016 12:54 PM
හොරකම් කරපු කට්ටිය සහ හොරකම් කරන්න ඉන්න කට්ටිය. (බ)
රුවන් Monday, 15 August 2016 05:15 AM
වෙන පක්ෂයකින්න්දෙ ඡන්දෙ ඉල්ලලා හිටපු පක්ෂේ සභාපති කම ගත්ත ලෝකයේ තියෙන එකම පක්ෂේ මේක. (බ)
උදය Sunday, 14 August 2016 01:36 PM
කරුණාකරලා හැමදෙනාම දැන් ඔය හොරකන් කියන වච්චනය අයින් කරගන්නවද. දැන් ඕක යල් පැනලා තියෙන්නේ... කනට හරිම අමිහිරියි. අපි දැන් බලාගේන ඉන්නේ රටට යමක් කවුරුහරි කරනකන්. (ර)
ආසිරි Sunday, 14 August 2016 01:47 PM
බැසිල්ට වැඩිපුර කට්ටිය වගේ. (ර)
රජින්ද Sunday, 14 August 2016 01:47 PM
මහින්ද මහත්මයා හැර වෙනත් විකල්පයක් දැන් නැහැ. (ර)
සුසිල් Sunday, 14 August 2016 02:00 PM
මේවද දැන් අපි අපේ නායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕන.? (ර)
සුමිත්‍රා බස්නායක Sunday, 14 August 2016 02:22 PM
එපා වෙන තැනට වැඩ කරේ කව්ද ? පාලකයෝ ආපු දවසේ ඉදලම හිටපු අයගේ ගුණ වර්ණා කරපු එකනේ කෙරුවේ. අන්න ඒවායේ ආනිසංස තමයි මේ පේන්න තියෙන්නේ. (ර)
අජිත් කරුණාරත්න Sunday, 14 August 2016 02:45 PM
ඔහු රජෙක් යන සංකල්පය හිස දරා ගෙන සිටින උදවිය සිටින තාක් කල් මෙම උවදුරෙන් මිදෙන්න අපහසු බවයි පෙනෙන්නේ. (බ)
සහන් Sunday, 14 August 2016 02:46 PM
බොහොම හොදයි, අනේ කියලවත් කරගන්න බැරි වැඩක් බැසිල් ලොක්ක කරලා දෙන්නේ (බ)
චතුරි Sunday, 14 August 2016 03:06 PM
මහින්දට පුළුවන්ද පිරුවට සුදු ඇදල කුරහන් පටිය දමල ඇවිත් මේ කට්ටියට මුණ දෙන්න. බැසිල්ගේ සේරම ලෙඩ හොදයි. එලියට ආවාම (බ)
තෙන්නකෝන් Monday, 15 August 2016 06:48 AM
අවුරුදු ගණනක් දැන් එකම මන්තරය ජපකළා ඇති. දැන් ඕවා නවත්තලා රටට වැඩක් කරන්න උත්සහයක් කළොත් නරකද. (නි)
ගයන්ත Sunday, 14 August 2016 09:05 PM
දුටුගැමුණු, මහා විජයබාහු වැනි රට එකසේසත් කළ නායකයින් එදා හැටියට රට පාලනය කළ රජවරු විය. මෙදාද රජවරු හැටියට හැඳින්විය හැක්කේ එලෙස ක්‍රියාකොට ක්‍රියාවෙන්ම ඔප්පුකොට ඇති අය මිස බටහිරට ගැතිකම් කරන විජාතික මානසිකත්වයෙන් පෙළෙනවුන් නොවේ. (නි)
හේවා Sunday, 14 August 2016 09:22 PM
යහපාලනය තවමත් කිසිම පිළිවෙළක් නැහැනේ (නි)
විමලරත්න Sunday, 14 August 2016 10:27 PM
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ (නි)