IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මනුප ප‍්‍රා මන්ත‍්‍රී හත්ලක්ෂයක් වංචාකරයි.

පොළොන්නරුවේ ව්‍යාපාරිකයෙකුට රුපියල් 6,80,000 වංචා කළ බව කියන අනුරාධපුර මධ්‍යම නුවර ගම්පළාත ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරයකු රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පොළොන්නරුව මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය. අනුරාධපුර, ඇලයාපත්තුව, මාතිංගමුව පදිංචි රත්තමලලලාගේ හෙන්රි බණ්ඩාර ඔහුය.
පොළොන්නරුවේ මාර්ගවලට අතුරන කොන්ක‍්‍රීට් ගල් නිෂ්පාදනය කරන ආයතනයකින් කොන්ක‍්‍රීට් ගල් ලබාගෙන ව්‍යාපාරිකයාට රුපියල් 6,80000 වංචා කළැයි උසාවියේදී කියැවිනි එම මුදල වාරික තුනකින් ගෙවීමට මන්ත‍්‍රී එකඟවිය.

 



අදහස් (0)

මනුප ප‍්‍රා මන්ත‍්‍රී හත්ලක්ෂයක් වංචාකරයි.

දම්මි Saturday, 16 February 2013 08:42 PM

සුරේෂ් , අහලා නැද්ද නීතිය සාධාරණ නැති බව? (නි)

:       0       0

තිලක් Friday, 15 February 2013 06:00 PM

පොල් ලෙඩි 8ක් අහුලන් ආපු දැරිවිට පණස්දාහයි නම් මුට කීයක් ගෙවන්න ඔනද?(නදී)

:       0       0

රත්න Friday, 15 February 2013 06:13 PM

රජයේ සේවකයෙක් රු. 500 ක උසාවි දඩයක් ගෙවුවොත්, ඔහුට නැවතත් රාජ්‍ය සේවයේ යෙදීමට නොහැකියි. මේ වගේ කට්ටිය ගැන කොහොමද? ඒත් මීට පෙරදි මීට වඩා දඩ කාපු අයත් මුල් පුටුවල වැජඹෙනවා නේ. (නි)

:       0       0

අජිත් Friday, 15 February 2013 06:21 PM

සංවර්ධන වැඩවලට මුදල් වෙන්කරලා දීලා නැතුව ඇති.(නදී)

:       0       0

පාලිත Saturday, 16 February 2013 10:52 PM

පොල් ගෙඩි අටක ගාණත් එකයි. ලක්ෂ හතක ගාණත් එකයි. කොහොමද වැඩේ? (නි)

:       0       0

සදුනි Friday, 15 February 2013 07:01 PM

ලොක්කොත් ගන්නකොට මම නොගෙන ඉන්න එන හරි මදි කියලා හිතලා.(නදී)

:       0       0

බන්දුල Saturday, 16 February 2013 10:51 AM

ඔය අපේ සල්ලි තමන්ගේ වගේ තියා ගත්තාට (දී)

:       0       0

සුජිත් Saturday, 16 February 2013 11:31 AM

අපිම තමයි මේ අය පත් කලේ (දී)

:       0       0

කුමාර Saturday, 16 February 2013 11:34 AM

අනුමත කරන්න බැහැ . ඔය ජනතා සල්ලි (දී)

:       0       0

කමල් Saturday, 16 February 2013 11:34 AM

බලය නිසාද ම්කෙහෙම වැඩ කරන්නේ (දී)

:       0       0

නිලින්ද Saturday, 16 February 2013 11:34 AM

කොහොමද එහෙම උනේ (දී)

:       0       0

ප්‍රසන්න Saturday, 16 February 2013 11:31 AM

අපි මෙහෙම වැඩ නතර කල යුතුයි (දී)

:       0       0

සංක Saturday, 16 February 2013 11:31 AM

ඔන්න ඔහොමලු උනේ (දී)

:       0       0

ලාල් Saturday, 16 February 2013 11:31 AM

නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

සුජිත් Saturday, 16 February 2013 11:34 AM

කොහොමද එහෙම වැඩ කරන්නේ (දී)

:       0       0

ලලිත් Saturday, 16 February 2013 11:34 AM

මෙහෙමත් වැඩක් (දී)

:       0       0

තුසිත Saturday, 16 February 2013 11:31 AM

තමන්ගේ සල්ලි වලට ඕන දෙයක් කර ගන්න (දී)

:       0       0

ලාල් Saturday, 16 February 2013 11:34 AM

කෝ නිතිය..නිතිය.. ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

ගාමිණී Friday, 15 February 2013 08:52 PM

හොරුන්ගෙත් හොරු කම්බ හොරු කිවුවලු. (නි)

:       0       0

හේරත් Friday, 15 February 2013 09:19 PM

ලක්ෂ හතයි නෙමෙයි අනේ හයයි අසූවයි... (නි)

:       0       0

කුරුවිට Friday, 15 February 2013 09:21 PM

තිලක්, පොල් ගෙඩි 8ක් හොරකම් කරපු ළමයා සන්ධානයේ මන්ත්‍රී ‍කෙනෙක් නෙමෙයි නේද? (නි)

:       0       0

සකු Saturday, 16 February 2013 04:23 PM

කාට කියන්නද මේ දුක (දී)

:       0       0

ඩයස් Saturday, 16 February 2013 05:24 AM

කොස් ගෙඩිදෙකට 50000 යි නම්, පොල් ගෙඩි 8ට 50000 යි නම් ඇත්තෙන්ම මෙයාට ගහපු ගාන මදි. (නි)

:       0       0

රොෂාන් Friday, 15 February 2013 04:27 PM

අයියෝ මෙහෙමත් මන්ත්‍රීලා. ඔය අහුවෙන ඒවා විතරයි. අහුවෙන්නේ නැති ඒවා තව කොච්චර නම් ඇතිද?(නදී)

:       0       0

නිලංග Saturday, 16 February 2013 05:36 AM

කතාවක් තියෙනවා‘කපුව හිටගෙන කරන දේ කපුවගෙ ගෝලයො දුව දුව කරනවා‘ කියලා. (නි)

:       0       0

කිවි Saturday, 16 February 2013 07:57 AM

චන්දෙට වියදම් කරන්න ඒ මිනිස්සු සල්ලි හොයාගන්නත් එපැයි. මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නැති හැටි? (නි)

:       0       0

සුරේෂ් Saturday, 16 February 2013 07:59 AM

පොල් ගෙඩි 8ට රුපියල් 50000ක් නම් 680,000ට රුපියල් 106,250,000ක දඩයක් ගහන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 132 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 792 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 632 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 342 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2591 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 953 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site