IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මිනියෙනුත් පලිගනී

මාතලේ පල්ලෙපොල රුසිගම නිවසක සිව් දරු පියකුගේ (48) ගෙල කපා මරා දමා වෙන්ව ගිය හිස කඳ උඩින් තබා ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි මහවෙල පොලිසිය කියයි.

 

 



අදහස් (0)

මිනියෙනුත් පලිගනී

සාමා Wednesday, 18 December 2013 11:21 AM

පුදුම අපරාද ගොඩක්නේ ලංකාවේ දවසකට සිද්ධ වෙන්නේ. පත්තරේ බලපුවම ලංකාව චණ්ඩින්ගේ රටක්ද කියලා හිතෙනවා අප්පා.(නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 18 December 2013 11:34 AM

එල්ලුම් ගස තවත් බොහෝ දුරයි.(නදී)

:       0       0

දිලිප් Wednesday, 18 December 2013 11:35 AM

පරීක්ෂනය කරන්නේ හිස කඳ උඩින් තිබුන එක ගැනද, මිනීමැරුම ගැනද? (නදී)

:       0       0

මංජුල ඕස්ට්‍රේලියා Wednesday, 18 December 2013 11:35 AM

කැසිනෝ එපා ලංකාවේ අය නරක් වෙනවා කිව්වට මෙන්න වැඩ.(නදී)

:       0       0

මනුෂ Wednesday, 18 December 2013 11:36 AM

මේවා තියෙන්නෙ අර ත්‍රස්තවාදී අන්තගාමී කොටස් ලග. මේවා ලංකාවට ගේන්න යන අයට හොඳ පාඩම්.(නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 18 December 2013 12:10 PM

අළුගෝසු ඇබෑර්තු තියෙනවා නම් ඔන්න බඩු.(නදී)

:       0       0

සුදත් රෝහණ Wednesday, 18 December 2013 01:26 PM

අල්කයිඩා,තලේබාන්,ක්‍රමය අපේ රටටත් ඇවිත් වගේ.(නදී)

:       0       0

ටිකිරි Wednesday, 18 December 2013 02:01 PM

ලංකාව මිනී කන්නන්ගේ දේශයක් වෙලා වගේ.(නදී)

:       0       0

චානක. Wednesday, 18 December 2013 02:03 PM

සිංහලයා මුරුගම සතාගේ ලේ වලින් පැවත ආවා කියන දේ පිළිගන්න වෙනවා මෙවැනි කෘර වැඩ නිසා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 18 December 2013 02:04 PM

ලංකාවට එනවා කියලා ගුවන් ටිකට් පත අතට ගනිද්දී හදවතට පුදුම බයක් එනවා. ඉස්සර ප්‍රභාකරන් ජීවතුන් අතර සිටිය කාලේදී වුනත් දෙවියනේ කියලා බියක් නැතිව ලංකාවට ආව ගිය මිනිස්සු අපි. අද මොන තරම් අසරණ වෙලාද? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 18 December 2013 02:07 PM

ලංකාවට ආවට පස්සේ කාගෙන් කොහොම කොයි වෙලේ කන්න වෙයිද කියලා කව්ද දන්නේ. ගිය සැරෙත් මගේ චේන් එක කඩාගන්න දෙතුන් දෙනෙක් උත්සහ කළා.(නදී)

:       0       0

තිලක් රටක Wednesday, 18 December 2013 02:44 PM

දවස පටන් ගන්නෙත් පිරිත් කියල,බණ කියල ,නැවත දවස නිම වෙන්නෙත් පිරිත් කියල බණ කියල.එහෙව් රටේ මෙහෙම වෙන්න පුලුවන්ද?(දිල්)

:       0       0

සජී Wednesday, 18 December 2013 03:28 PM

මෙම ඝාතනය සිදුකරලා තියන්නේ තලේබාන් ක්‍රමයට. මේ ගැන වහා සොයා බැලිය යුතුමය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 39 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 266 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 46 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 386 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 329 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 799 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site