කේෂර ගුණතිලක
මොනරාගල දිස්ත්‍රික්කයෙන් මාර්තු 11 - 12 දෙදින තුළ කොවිඩ් - 19 රෝගීන් 16 දෙනකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.
මැදගම ගොඩිගමුව ප්‍රදේශයෙන් රෝගීන් එකොළොස් දෙනකු ද, බිබිල ප්‍රදේශයෙන් තුන් දෙනකු ද,වැල්ලවායෙන් දෙදෙනකු ද, මොනරාගලින් එක් අයකු ද හමු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීය.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර ඇත.
මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති කොවිඩ් - 19 රෝගීන් සංඛ්‍යාව 530 කි.දැනට නිවෙස්වල නිරෝධායනය වන සංඛ්‍යාව 217කි.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් /දිසාපති පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පැවසීය.
ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රි ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ 25වෑනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ එම්පයර් බෝල
ඖෂධ ලියාපදිංචියට ජාතික ඖෂධ නියාමන අධිකාරියට භාරදී තිබූ ලිපිගොනු 2100 ක් එහි ගොඩ ගැසී තිබී සොයාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
මොනරාගලින් කොරෝනා රෝගීහූ 16ක්