IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මොනරාගල හිමි නමකට බ්‍රෙසියරයක් පුජා කරලා

ඌව පළාත් සභා ඡන්ද සමයේ  සන්ධානයේ ප්‍රබල අපේක්ෂකයකු   මොනරාගල භික්ෂුන් වහන්සේ නමකට පුජා කළ  බෙහෙත් පාර්සලයක  බ්‍රෙසියරයක්  තිබු බව  එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම බ්‍රෙසියරයද අද ඔහු  පාර්ලිමේන්තුවට ගෙන ආවේය.

බ්‍රෙසියරය බහා තිබු රෙදි මල්ලේ  ශෂින්ද්‍ර රාජපක්ෂ යන නම මුද්‍රණය කැර තිබු බව ද ඔහු කීවේය.

 



අදහස් (0)

මොනරාගල හිමි නමකට බ්‍රෙසියරයක් පුජා කරලා

නලීන් Tuesday, 23 September 2014 02:28 PM

මේවා හොඳ සිදුවීම් නෙමෙයි. පවතින රාජ්‍යයකට හෝ රාජ්‍ය පක්ෂයකට අසුභ පෙරනිමිති පහළවීමක්. (නි)

:       0       0

පියසර Wednesday, 24 September 2014 06:37 AM

මේක මහා නින්දාවක් (දී)

:       0       0

රනුක Wednesday, 24 September 2014 06:41 AM

මේවා ලෝකේ හිනස්සන වැඩ (දී)

:       0       0

දර්ශණ Tuesday, 23 September 2014 02:46 PM

මෙහෙණින් වහන්සේ නමකට දෙන්න ගෙනාපු එකක් වැරදීමකින් හාමුදුරු නමකට ගිහින් ද (නදී)

:       0       0

බෙනට් Tuesday, 23 September 2014 02:55 PM

ලංකාවේ සමහර පිරිමි අයට ඕවා ගැලපෙනවා (නදී)

:       0       0

සේනක Tuesday, 23 September 2014 02:57 PM

කතරගම දෙයි හාමුදුරුවන්ටම ඔප්පු වෙච්චාවේ. (නදී)

:       0       0

කුමාර් Tuesday, 23 September 2014 03:29 PM

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා කවුරුහරි කෙනෙකුට ඕක දීලා දාන්න (නි)

:       0       0

සංගදාස Wednesday, 24 September 2014 08:30 PM

සේනාරත්න, ලොකු දෙයක් නොවන්නේ කොහොමද ? හාමුදුරුවන්ට තියෙන ඕනෑකම මොකද්ද බොරු කියන්න ? (දී)

:       0       0

සෙනවි Wednesday, 24 September 2014 11:04 AM

මෙහෙම අයනේ බලයට එන්න හදන්නේ. මුන්ව හොඳයි බාන බැඳලා හාන්ට (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 23 September 2014 04:16 PM

දෙවියෝ බුදුන් විකුණාගෙන කන ජාතියේ මිනිසුන් ඉන්න මේ රටේ මේවා මොනවද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 23 September 2014 04:18 PM

දෙවියන්ටත් මාසෙකට වරක් ලංසුව දීලා ඈවරයි දෑවරයි කියන අපේ රටේ මිනිසුන්ට මොනවා කරන්න බැරිද? (නි)

:       0       0

නිමල් Wednesday, 24 September 2014 09:47 PM

කටක් ඇරලා කියන්න පුළුවන් වැඩද අම්මපා මේ (දී)

:       0       0

ස්වර්ණා මල්ලවආරචි Wednesday, 24 September 2014 07:28 AM

ගෙදර නෝනාගේ එකක් දාන්න ඇති , එයාටත් පින් ලැබෙන්නට . මේකේ වරදක් නැහැ. (ස)

:       0       0

නිර්මල Wednesday, 24 September 2014 09:50 PM

මිනිස්සු මේවයින් තව තවත් චන්දෙ නොදී ඉන්න එක විතරයි (දී)

:       0       0

සේනාරත්න Wednesday, 24 September 2014 11:17 AM

මෙය විපක්ෂයකින් කරනලද කැත වැඩක්. කොහොමත් එය එතරම් ලොකු දෙයක් නෙවෙයි. ඊට වඩා ලොකු වැඩ සිදු වෙනවා. (නදී)

:       0       0

නිශාන්ත Tuesday, 23 September 2014 04:36 PM

මේක අර පොදු අපේක්‍ෂකට පූජ කරන්න තිබිලා වැරදුනාද දන්නෙත් නැහැ.කොහොම වුනත් හාමුදුරුවො ඒක මෙතුමට යවපු කාරණය තමයි ගැටළුව? අර තම පක්‍ෂෙයෙන්ම එක පාරක් ගුටිකාපු එක මතක් වෙලාද? පස්සෙ වැටිලා හිටපු ෆොන්සේකාට වුන අන්ත පරාජය නිසාද?ඒ පැත්තේ පොලීසියෙ වැඩ කරන කාලේ කරපු ගෑණු වැඩක් නිසා වත්ද? (ස)

:       0       0

නුවන් Wednesday, 24 September 2014 08:20 AM

මේ වගේ දේශපාලුවෝ මුළු ජාතියටම පිළිකාවක්. (ස)

:       0       0

හේෂාන් Wednesday, 24 September 2014 08:48 AM

හරියට උන්නාන්සේ නමකට පනාවක් පුජා කලා වගෙයි. මේ පිරිකරයේත් ගුප්ත හේතුවක් ඇති (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 23 September 2014 11:21 PM

අපි එකිනෙකාට දොස් පවරනවාට වැඩිය හොඳයි මේ දේ සිදුවුණේ කොහොමද කියලා හොයලා බලන එක. (නි)

:       0       0

වීරසිංහ Tuesday, 23 September 2014 11:48 PM

ගයාන්, කියනදේට පිළිතුරු කතා කරන්න, මේ දීලා තියෙන ඉඩ තුළ. හැමදේටම හිනාවෙන්නේ මෝඩකමට නේද? (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 24 September 2014 08:59 AM

සංඝයාවන්සේලාට තෑගි දෙන්නේ නැහැ(දී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 24 September 2014 01:19 AM

කාන්තාවකට වුණත් මෙහෙම තෑග්ගක් දීම අශෝබන නින්දිත වැඩක්. (නි)

:       0       0

සමන්ති Wednesday, 24 September 2014 02:13 AM

මොනවාහරි කරලා මටත් ආසයි හමර් එකක් ගන්න (නි)

:       0       0

නුවන් Wednesday, 24 September 2014 09:25 AM

වැරදිල හාමුදුරුවන්ට ලැබුනු එක,හාමුදුරුවෝ ගැලපෙන කෙනාට දීලද මන්ද..... (ස)

:       0       0

කස්සප Wednesday, 24 September 2014 09:28 AM

දේශපාලකයන්ගේ හැටි.... (ස)

:       0       0

රන්ජිත් Wednesday, 24 September 2014 02:54 AM

මේක කොහොමහරි පාර්ලිමේන්තුවට ගෙනියන්න තරම් වීර්යයක් ඇතිවෙලා තියෙන්නේ කොහොමද? (නි)

:       0       0

සෙනරත් Wednesday, 24 September 2014 03:14 AM

රන්ජිත්, ඒ අය ඒ පාර්සලය හදලා තියෙන්නේ පාර්ලිමේන්තුවට අරගෙන යන්නද දන්නෙ නැහැනේ? (නි)

:       0       0

ගලප්පත්ති Wednesday, 24 September 2014 03:54 AM

මාර තෑග්ගක් (දී)

:       0       0

එරංග Wednesday, 24 September 2014 04:02 AM

ඔය පාර්සල් හදනකොට එක සැරේ 100,000 විතර හදන්න ඇතිනේ, ඉතින් බෙදන කොට පැටලිලා ඇති. (ස)

:       0       0

සමීර Wednesday, 24 September 2014 09:55 AM

නුවන්ට තරහ ගිහිල්ල වගේ ආණ්ඩුවේ වැරදි කියනකොට. (ස)

:       0       0

දිමුතු රාජපක්ෂ Wednesday, 24 September 2014 04:17 AM

හැදියාවක් චාරයක් නැති මිනිස්සු...................(දී)

:       0       0

රොහාන් Wednesday, 24 September 2014 04:24 AM

ඕක මොකක්ද මුස්ලිම් අයටත් සිල් රෙදි දීල තියෙන්නේ. (ස)

:       0       0

සත්‍යපාල Wednesday, 24 September 2014 04:36 AM

හමර් එකක් නොවෙයි වසන්ති දීලා තියෙන්නේ බ්‍රෙසියර් එකක් !! (ස)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 23 September 2014 12:22 PM

මට නම් හිතෙන්නේ ප‍්‍රබල අපේක්‍ෂකයා වෙන කාට හරි පූජා කරන්න ගත්ත බෙහෙත් පාර්සලයක් වැරදීමකින් ස්වාමින්වහන්සේට පූජා කරලා වගේ. (නදී)

:       0       0

කුමාර Tuesday, 23 September 2014 12:57 PM

මේක බුදු දහම විනාශ කරන්න හදන විදේශීය කුමන්ත්‍රණයක් (නදී)

:       0       0

රමේෂ් Tuesday, 23 September 2014 01:19 PM

බන්දුල පෙරේරා, බන්දුල පෙරේරා කෝ මේ මනුස්සයා. මොනවද ඔයා කරන්නේ ඇද පල්ලේ හැංගිලා. මෙන්න මෙහෙ ඇවිත් මේ ගැනත් අදහසක් කීවා නම් බලන්න. හැබැයි ඉතින් කිතුලට ගීය මිනිහටත් කතාවක් තිබුනලුනේ (නදී)

:       0       0

රවී - ඕමාන් Tuesday, 23 September 2014 01:22 PM

හපොයි මෙහෙමත් මිනිස්සු. බුදු දහමේ වටිනාකම දන්නේ නැති මේ වගේ අය පාර්ලිමේන්තුව දක්වා දක්කන ජනතාවට අබ සරණයි (නදී)

:       0       0

රුවන් Wednesday, 24 September 2014 05:05 AM

මේ මිනිස්සුන්ට පිස්සුද (දී)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 23 September 2014 01:46 PM

ඔන්න නියම ආගමික හැදියාව (නදී)

:       0       0

රෙක්ස් Wednesday, 24 September 2014 05:25 AM

ඡන්දේ ගන්න අම්මා අප්පවත් විකුණයි. (ස)

:       0       0

මහේෂ් Tuesday, 23 September 2014 01:50 PM

හොද මිලකට වෙන්දේසියකින් ඉල්ලුවොත් කියල හිතල දෙන්න ඇති අර සපත්තු දෙක වගේ. (නදී)

:       0       0

සිහින Tuesday, 23 September 2014 01:48 PM

හැම ආගමකම වැරදි කරන මිනිස්සු ඉන්නවා. (නදී)

:       0       0

චමී Tuesday, 23 September 2014 01:54 PM

මෙතන කිසිම විදේශ කුමන්ත්‍රණ නැහැ .හොද බෞද්ධයෙක් කරපු දෙයක් . වැඩේ , හාමුදුරුවෝ ඔය මිනිස්සුන්ගේ අතේ පිරිත් නුල් ගැට ගහන එකයි. (නදී)

:       0       0

ගයාන් Tuesday, 23 September 2014 01:55 PM

මේ වගේ දේවල් වලින් තේරෙන්නේ අපේ රටේ පාලකයන්ගේ බුද්ධි මට්ටම සහ ඒ අයව බලයට ගෙන අයගේ බුද්ධි මට්ටම (නදී)

:       0       0

ගිහාන් Tuesday, 23 September 2014 02:00 PM

රමේෂ්, බන්දුල පෙරේරා අදහසක් දාන්නෙම නැතුව කිසිම දෙයක් ඔලුවට එන්නේ නැහැ වගේ නේ. ඕක තමයි අපි කිව්වේ හරියකට පොත පත කියවල දැනුම වැඩි කරගන්න කියලා. (නදී)

:       0       0

උපුල් Wednesday, 24 September 2014 06:17 AM

ඕක පුජා කරපු කෙනාටම තමා අන්දවන්න තියෙන්නේ .. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 643 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 683 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2485 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 490 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 200 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site