IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මොනර පිල් 6000 ක් පුළුස්සයි

පසුගිය දෙවසරේ දී අත්අඩංගුවට ගත් මොනර  පිහාටු  6000 ක් ද කිලෝ 50 ක වැහිලිහිණි කුඩු ද රේගු ජෛව විවිධත්ව  ඒකකය අද (18) පුළුස්සා දැමීය.

කටුනායක ගුවන් තොටුපළ , වරාය හා  රේගුවට  සම්බන්ධ වෙනත්  ස්ථාන වල දී  මෙම තහනම්  සත්ව කොටස් රාජසන්තක කළ බව රේගු අධ්‍යක්ෂ ධර්මසේන කහඳව මහතා කියයි.

ශාන්තිකර්ම හා දේවාල සැරසිමට මොනර  පිහාටු යොදා ගැනේ.

DSC_6396 DSC_6401 DSC_6418  DSC_6378 DSC_6392



අදහස් (0)

මොනර පිල් 6000 ක් පුළුස්සයි

හේමන්ත Tuesday, 18 October 2016 10:57 AM

මේවා දැක්කා නම් ඉන්න මොනරු ටිකත් දිවි නහ ගන්නවා. (ර)

:       0       0

කුමාර Wednesday, 19 October 2016 03:13 AM

සත්ත්ව අභයභූමි වල පදිංචි වෙනවා, පරිසරයට ආදරය කරන පරිසරවේදීන්ගේ අදහස් ගණන් නොගෙන මෝඩ උද්දච්ච පාලකයෝ මහාපරිමාණ ව්‍යපෘති පටන් ගන්නවා, වන සත්තු ලංකාවෙන් වඳ වේගෙන යනවා, එහෙම වුනත් මේ මෝඩ පාලකයෝන්ට ආශීර්වාද කරන්නත් උත්තමයෝ ටිකක් ඉන්නවා. රටකට යන කලක්! (හේ)

:       0       0

හර්ෂ Wednesday, 19 October 2016 03:44 AM

ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ දේවල් පුච්චන්නේ මොකද. මේවා මේ රටේ සම්පත්. මේවා මහා මෝඩ වැඩ. තාම මේ රටේ මිනිස්සු සත්තු වගේ මෝඩ වැඩ කරන්නේ. (අ)

:       0       1

විස්කිඩ් Wednesday, 19 October 2016 08:29 AM

කල යුතුව තිබුනේ පිළිස්සීම නොවේ !! පුළුස්සා දැමු දේ රජයට පවරාගෙන නීට්‍යනුකුලව විකුණා එම මුදල් මෙවෙනි දේ නැවත නොවන්න ආයෝජනය කලා නම් මීට වැඩිය වටිනවා. (ර)

:       0       0

ශාන්ත කටාර් Tuesday, 18 October 2016 04:48 PM

මොන තරම් අපරාධයක්ද? සතෙකුට නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 18 October 2016 05:01 PM

මොනර පිල් 6000 ක් පුළුස්සන වැඩේ කරන්න තිබුනේ, මත්තල වී ගබඩා කිරීම සඳහා යොදාගන්නා, හිස් ගුවන් පථයේදී නොවේද? එහෙම වුණානම් ඔය පැත්තේ පළාතට මොනරු ඇවිත් ගුවන් ගමන් නවත්තන එකක් නැහැ (නි)

:       0       0

රාධා Wednesday, 19 October 2016 01:03 AM

මොනරුන්ගේ කාලෙකට පිල් ගැලවෙනවා කියලා මම අහලා තියෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 5 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 58 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 88 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1866 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 498 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site