IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මනාලයාට අටයි : මනාලියට හැටයි

දකුණු අප්‍රිකාවේ ට්ෂ්වාවේන්හි අට හැවිරිදි පිරිම දරුවෙක් සිය සීයා සතුටු කිරීමට හැට එක් හැවිරිදි පස්දරු මවක් සමග විවාහ විය.

සැනේල් මැසිනේලා, හෙලන් ෂාභංගු හා විවාහ වූයේ භූතයකුගෙන් සිදුවන උපද්‍රවයක් වළක්වා ගැනීම සඳහාය.

මගුලට ආරාධිතයෝ සිය දෙනෙක් සහභාගී වූහ.

ඔවුහු මුදු හුවමාරු කර ගත්හ. සැනේල්ගේ මව මනාලියට අප්‍රිකා පවුම් 1500ක් (රුපියල් 286464) දුන්නාය.

ඔවුන් දෙදෙනා විවාහ සහතිකයකට අත්සන් නොකළ නිසා ඔවුන් නීත්‍යනුකූලව අඹුසැමියන් වශයෙන් නොසැලකේ.



අදහස් (0)

මනාලයාට අටයි : මනාලියට හැටයි

විදුර Tuesday, 12 March 2013 08:42 PM

අනේ මන්දා, සදාචාර සම්පන්නද (දී)

:       0       0

විමල් Tuesday, 12 March 2013 08:47 PM

දෙයියනේ. මේ මොන අපරාධයක්ද, මේ ළමයා පාසල් යන්නේ නැද්ද (දී)

:       0       0

චමින්ද Tuesday, 12 March 2013 08:47 PM

මට නම් හිනා යනවා. මිනිස්සු වත් මේ වැඩේ හරි වැරැද්ද කියා දුන්නේ නැද්ද (දී)

:       0       0

අශාන් Tuesday, 12 March 2013 08:53 PM

මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

සෑම් Wednesday, 13 March 2013 06:34 PM

මටනම් බයයි මගේ පුතේ. (අ)

:       0       0

ජනක් Monday, 18 March 2013 09:44 PM

ලංකාවේ මීටවඩා දහස් ගුණයකින් අපරාධ වෙනවා. (නි)

:       0       0

දුමී Saturday, 16 March 2013 12:34 PM

මමත් දකුණු අප්‍රිකාවට යනවා (ස)

:       0       0

ශිරෝමි Tuesday, 12 March 2013 09:32 PM

මේ මිනිස්සු කරන වැඩක්ද ඇත්තට? (නි)

:       0       0

මොහී Wednesday, 13 March 2013 11:11 AM

අනේ ආච්චි, ඇයි මෙහෙම බාල අපරාධ කරන්නේ? (නි)

:       0       0

උපුල් Tuesday, 12 March 2013 02:58 PM

ඒ මොනවාද අනේ ඒ කරන්නේ. (නි)

:       0       0

ටුආන් Tuesday, 12 March 2013 02:58 PM

අයියෝ! (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 12 March 2013 03:06 PM

මෙය හොඳ පුවතක් නම් නොවේ . කරුණාකර දෙවන රුපය ඉවත කරගන්න (දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 12 March 2013 10:17 PM

මොකක්ද මේ පිස්සු වැඩේ? (නි)

:       0       0

කුමාර Tuesday, 12 March 2013 03:07 PM

ඒක සිරිතක් නොවෙයි නේද (දී)

:       0       0

ගමගේ Tuesday, 12 March 2013 03:12 PM

ලෝකයා හිනස්සන වැඩ මේවා (දී)

:       0       0

සාලිය Tuesday, 12 March 2013 10:27 PM

මෙහෙමත් නාඩගම්? (නි)

:       0       0

වසන්ත Tuesday, 12 March 2013 03:08 PM

ඒ මනුසසයා පුදුම මනුස්සයෙක්නේ (දී)

:       0       0

ජයී තිසර Tuesday, 12 March 2013 10:30 PM

මිථ්‍යා මත වලින් මිනිසුන් ගණඳුරට.. ඇද ගෙන යන්නෙ මේ ලෙස දිනයෙන් දිනට.. පස්මැසි දරුවො ලොකු නැති තුත්තිරි ගසට.. විවාහ වෙනවලු ලෝකේ විනාසෙට... (නි)

:       0       0

සුපුන් Wednesday, 13 March 2013 11:18 AM

මොන විකාර වැඩක්ද මේ? (නි)

:       0       0

පාලින්ද Tuesday, 12 March 2013 03:21 PM

මොන විකාරයක්ද ඒ (දී)

:       0       0

චමින්ද Sunday, 17 March 2013 02:52 PM

මේ පුවතට වැඩිය ප්‍රසිද්දියක් දෙන්න එපා (දී)

:       0       0

පියල් Monday, 18 March 2013 09:18 AM

කැතයි.... කැතයි (දී)

:       0       0

නලීන් Tuesday, 12 March 2013 11:58 PM

මේ ගෑණුකෙනාව හරිනම් බදින්න තිබුණේ සීයා. (නි)

:       0       0

ජීව Wednesday, 13 March 2013 12:12 AM

මේ දෙන්නව විවාහ කරන්න භූතයට තියෙන අමාරුව මොකක්ද? ලංකාවෙ විවාහ නොවුණත්,ඔය තත්වය අපෙත් තියෙනවා. (නි)

:       0       0

නිරංජලා Monday, 18 March 2013 01:55 PM

ෂික් විතරක්! මේක නම් ජීවත් වෙන්න සුදුසු ලෝකයක් නෙමෙයි. (නි)

:       0       0

අශානි Tuesday, 12 March 2013 03:50 PM

අහෝ! ලෝකයට ගිය කල. (නි)

:       0       0

සංජි Wednesday, 13 March 2013 01:01 AM

කරුණාකර දෙවන රූපය ඉවත් කරන්න. එය එතරම් හොඳ එකක් නොවේ . (නි)

:       0       0

හේරත් Monday, 18 March 2013 09:37 AM

මෝඩ කමක මහතා (දී)

:       0       0

ජයා Tuesday, 12 March 2013 03:55 PM

ලංකාවට නියමෙට ගැලපෙනවා .........අනේ මටත් මෙහෙම අවස්ථාවක් තියෙනවානම් (ස)

:       0       0

අනුර Tuesday, 12 March 2013 04:06 PM

මේවා බලද්දිත් අප්පිරියයි. (නි)

:       0       0

කඩවත හේමසර Tuesday, 12 March 2013 04:19 PM

මොන විකාරයක්ද මේ (ස)

:       0       0

අමල් Wednesday, 13 March 2013 02:56 PM

නීත්‍යානුකූල නෑ කියන්නේ මේක පෙර පුහුණුවක්ද ? (ස)

:       0       0

කුමාර Wednesday, 13 March 2013 04:08 AM

මුඩුම රටවල් තමයි (දී)

:       0       0

ඉන්දික Wednesday, 13 March 2013 04:10 AM

මේ වගේ සිද්දීන් නීතියෙන් තහනම් නැද්ද (දී)

:       0       0

විජය හිමි Friday, 15 March 2013 07:22 PM

මේවා බහුබූත ලෝකේ අභූත සිදුවීම් . බය වෙන්න එපා ............. (ස)

:       0       0

කොඩිකාර Tuesday, 12 March 2013 04:23 PM

අනේ අනේ සදාචාරය හැන පතුරු ගහන අයම නේද දැන් මේවත් ලෝකේ වටේ යවන්නේ (ස)

:       0       0

කාවින්ද Wednesday, 13 March 2013 06:03 AM

අපෝ...අපෝ.. අපේ පොඩි එකාත් දකීද දන්නේ නැහැ (දී)

:       0       0

මොහොමඩ් Tuesday, 12 March 2013 04:28 PM

කසාද බදින්න වයසක් නෑ . ඉතින් ඔයාලට තියෙන අමාරුව මොකද්ද ?? (ස)

:       0       0

සංජි Tuesday, 12 March 2013 04:35 PM

මේක බාලාපරාධයක් නේද? ඒ රටේ නීති නැද්ද? (නි)

:       0       0

කොස්වත්ත Tuesday, 12 March 2013 04:36 PM

කෝ මේවට නැද්ද අර මානව හිමිකම් ගැන කෑගහන අය? (නි)

:       0       0

සහන් Tuesday, 12 March 2013 04:38 PM

අපේ බොදු බල සේනාව වගේ එකක් ඒ රටේ නැතුව ඇති. (නි)

:       0       0

තිලක් Wednesday, 13 March 2013 12:00 PM

අසේල වගේ අයගෙන් තමයි දරුවන් පරිස්සම් කරගන්න ඕනෑ. (නි)

:       0       0

චූලා Tuesday, 12 March 2013 04:37 PM

ලෝක විනාශය අත ළගටම ඇවිත් වගෙයි. (නි)

:       0       0

ටිකිරි Wednesday, 13 March 2013 12:02 PM

මොනවා වුණත් කොලු පැටියා වාසනාවන්තයි (ස)

:       0       0

සිල්වා Tuesday, 12 March 2013 04:50 PM

දැන් කට්ටිය කියයි අපේ රටේ නීතිය හොදයි කියලා. (නි)

:       0       0

සුමති Wednesday, 13 March 2013 07:49 AM

මොනවා වුණත් මේවා වැරදි දේවල්. (නි)

:       0       0

තරිදු Wednesday, 13 March 2013 07:50 AM

පිස්සු හැදෙනවනේ. (නි)

:       0       0

බණ්ඩා Wednesday, 13 March 2013 12:05 PM

දිළිදුකම තුරන් කරන්න දෙන ආධාර වල පරිභෝජනය පැත්තෙන් ගත්තහම නම් අපිත් මේ රටට සමානයි. (නි)

:       0       0

යොහාන් Tuesday, 12 March 2013 04:49 PM

ඒ කාන්තාව සීයාගේ කවුරුහරිද දන්නෙ නැහැ. (නි)

:       0       0

තිලක් Wednesday, 13 March 2013 12:13 PM

බලන්නකෝ කොච්චර දුප්පත් රටක් වුණත් ගැහැණු කෙනාට 40ක්වත් පේන්නෙ නැහැ. ඒකටත් එක්ක මෙහේ? (නි)

:       0       0

මහී Friday, 15 March 2013 08:42 PM

ලංකාවටත් නියමෙට ගැලපෙනවා. අනේ මටත් මෙහෙම අවස්ථාවක් තියෙනවා නම්? (නි)

:       0       0

බන්ඩාර Wednesday, 13 March 2013 12:14 PM

මේකනම් මාර ලෝකයක්, පොඩි ළමයින්වත් තියාගන්න නෑ (ස)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 13 March 2013 08:32 AM

ආච්චි කෙනෙක්නේ (ස)

:       0       0

ප්‍රසාද් Tuesday, 12 March 2013 05:16 PM

අබුද්දස්ස කලේ (දී)

:       0       0

ජනිත් Wednesday, 13 March 2013 08:29 AM

ළමා අයිතීන් වෙනුවෙන් කෑගහන අය කෝ (ස)

:       0       0

චාමි Tuesday, 12 March 2013 05:12 PM

මොනවද මේ වෙන්න? (දී)

:       0       0

මුතුකුඩ Tuesday, 12 March 2013 05:22 PM

ඇයි ලංකාවෙත් මීට වඩා දේවල් වෙන්නේ. විවාහක් නොමැතිවම පියවරුන් තම දියනිවරුන්ව දුෂණය කරන්නේ? (නි)

:       0       0

සුදේශ් Tuesday, 12 March 2013 05:26 PM

ඇයි ධනුෂ්කට දෙවන රූපය දැක්කහම මොකද වෙන්නේ? (නි)

:       0       0

දිනේෂ් Wednesday, 13 March 2013 04:03 PM

ප්‍රශ්නයක් නෑ වගකීම සීයා භාරගනීවි (ස)

:       0       0

පාල Wednesday, 13 March 2013 08:40 AM

වයස ගැනවත් හිතන්න තිබ්බා (දී)

:       0       0

ප්‍රදීප් Wednesday, 13 March 2013 12:36 PM

මටත් ඔය උත්සවයට සහභාගීවෙන්න අවස්ථාවක් තිබුණානම් (ස)

:       0       0

තිලක් Wednesday, 13 March 2013 12:31 PM

මොනවා උනත් අපේ කාන්තාවන්‍ට වඩා කන්න බොන්න අදින්න පළදින්න තියෙන පාටයි (ස)

:       0       0

විශ්ව Wednesday, 13 March 2013 08:53 AM

නියම ජෝඩුව (දී)

:       0       0

ලාල් Tuesday, 12 March 2013 06:01 PM

මටනම් බලන කොටත් ලැජ්ජයි දුක හිතෙනවා (දී)

:       0       0

කුමාරි Wednesday, 13 March 2013 09:09 AM

ලෝකෙට නරක ආදර්ශයක් (දී)

:       0       0

නිහාල් Wednesday, 13 March 2013 09:33 AM

ළමයට නෙමෙයි සීයගේ උවමනවට (ස)

:       0       0

චමින්ද Tuesday, 12 March 2013 06:25 PM

කොසොල් රජුගේ සිහින සැබෑ වන්නට පටන්ගෙන ඇත. (නි)

:       0       0

ආනන්ද Tuesday, 19 March 2013 08:10 AM

විකට ඇදුම් තරගයක් කියලා අපි හිත හදා ගනිමු. (නි)

:       0       0

රණා Tuesday, 12 March 2013 06:47 PM

මේක මේ සීයට පසු අයිතිය දාලා කරපු වැඩක්ද කොහෙද ? (ස)

:       0       0

මේරි Tuesday, 12 March 2013 06:56 PM

පිස්සු විකාර වැඩ! (නි)

:       0       0

ජස්ටන් Tuesday, 12 March 2013 06:52 PM

මොන වීරකමක්ද මේ ...මේවා අපේ රටටත් බෝ වේවි. දෙවෙනි දර්ශනයනම් හොඳ නෑ (ස)

:       0       0

ඉසුරු Tuesday, 12 March 2013 06:52 PM

ලෝකේ වෙන දේවල් දැක්කම ඕක මහ ලොකු දෙයක්ද ?(ස)

:       0       0

සුජිත් Tuesday, 12 March 2013 06:55 PM

පවු ! පොඩි එකා මොනවා කරන්නද? (නි)

:       0       0

කුමාර Wednesday, 13 March 2013 01:07 PM

අනේ ඒ පොඩි ළමයාගේ ජීවිතය (දී)

:       0       0

සමිරා Tuesday, 12 March 2013 07:03 PM

පොඩි ළමයාගේ අනාගතය (දී)

:       0       0

අනූෂා Wednesday, 13 March 2013 01:15 PM

මෙවැනි පුවත් නොදන්වනවානම් තමයි අපේ දරුවන්ට හොඳ (ස)

:       0       0

අසිරු Tuesday, 12 March 2013 07:20 PM

පිස්සු නැත්නම් කොච්චර හොදද කිවුවලු. (නි)

:       0       0

රූපා Tuesday, 12 March 2013 07:27 PM

අයියෝ සල්ලි මොකද්ද මේ පිස්සුව (දී)

:       0       0

සෙනෙවි Wednesday, 13 March 2013 10:09 AM

මිනිස් වෙසින් ඉන්න තිරිසන්නු , තිරිසනුන්ටත් අපහාසයක් මේවා (ස)

:       0       0

නිරෝෂා Tuesday, 12 March 2013 07:56 PM

ලෝකයා හිනස්සන වැඩ මේවා. පොඩි ළමයින්ගේ ජීවිත සමග සෙල්ලම් කරන්න එපා. (නි)

:       0       0

චමින්ද Tuesday, 12 March 2013 08:11 PM

ඔන්න බලන්න අපේ රටේ සංස්කෘතියෙ අගය දැන් තේරෙනවා නේද? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 13 March 2013 01:32 PM

නියමයිනේ. (නි)

:       0       0

නීල් Thursday, 14 March 2013 03:14 PM

මුණුබුරාව බිල්ලට තියලා සීයා ගොඩ යාවි වගේ . අපි දන්නේ නැද්ද සීයලගේ හැටි (ස)

:       0       0

මහී Tuesday, 12 March 2013 08:27 PM

මේවා එක අතකින් බාලඅපරාධ. අනේ මෙහෙමත් සීයලා? (නි)

:       0       0

ඔමල් Wednesday, 13 March 2013 06:08 PM

අනේ පවු! අර දෙවැනි ඡායාරූපය... (නි)

:       0       0

දනංජය Wednesday, 13 March 2013 10:48 AM

ආතල් කෝටියයි (ස)

:       0       0

චම්මි Tuesday, 12 March 2013 08:42 PM

ඒ රටේ මම මම දන්නේ නැහැ, ලංකාවෙනම් දඩුවම් ලබන්න පුළුවන් වැරද්දක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1004 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 142 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 137 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 426 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1090 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2147 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38766 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site