IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මනාලයා නෙළු මලේ මස්සිනා රොන් උරයි

මගුල් දා මනාලයා තනිකර මනාලිය නැන්දම්මාගේ නිවසට රැගෙන ගොස් රැයක් ගත කළ මස්සිනාට කෑගල්ල මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා වසර 7ක සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක්ද, මනාලියට රුපියල් 50,000ක වන්දියක්ද ගෙවන ලෙස නියෝග කළේය.

2002 ජනවාරි 30 වැනිදා නව යුවළ මධුසමය ගත කිරීමට හෝටලයකට ගොස් සිටියදී එහි පැමිණි විත්තිකරු ඔහුගේ බිරියට (මනාලියගේ සහෝදරියට) අසනීපවී රෝහල් ගත කළ බව කියා දෙදෙනාම රෝහල ළඟට රැගෙන ගොස් ඇතැයිද කෑම පැකට්ටුවක් ගෙන ඒමට මනාලයා කඩයකට යවා මස්සිනා මනාලියද රැගෙන නැන්දම්මාගේ ගෙදර ගොස් එහිදී ඇය දූෂණය කර ඇතැයි කියති. මනාලයා මනාලිය සොයා නගරයේ ඇවිද බැරිම තැන පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

 



අදහස් (0)

මනාලයා නෙළු මලේ මස්සිනා රොන් උරයි

සම්පත් Tuesday, 09 June 2015 04:18 PM

මං මේ නිකන් අහන්නේ. මනමාලිගේ කැමැත්තක් තිබිලම නැද්ද ?? (බ)

:       0       0

සාලිය ප්‍රභාත් Tuesday, 09 June 2015 04:19 PM

මේ නීති නම් හරිම නෑ. මේවා හදන්න එකෙක්වත් කැමති නෑ හැදුවොත් පෙරකදෝරුවන්ට යන එන මං නැතිව හිඟාකන්න වෙනවා (බ)

:       0       0

ලක්මාල් Tuesday, 09 June 2015 04:32 PM

මට හිතෙන්නේ ඔය තිබුන love එකක්.ඔය වගේ case වලට හොදට හොයල දඩුවම් දිය යුතුයි. (කේ)

:       0       0

දුමින්ද Wednesday, 10 June 2015 09:10 AM

හින්දි සිනමාව පරදි (ම)

:       0       0

ටිම්ම්ම් Tuesday, 09 June 2015 05:42 PM

මනමාලිගේ කෙමෙට්ටෙන් උන දෙයක් මේක.බලෙන් උස්සන් ගිහින් වෙන්න බේ නේ.

:       0       0

සත්‍යපාල Tuesday, 09 June 2015 07:06 PM

පිටබැද්දර ජයා දහ අතේ කල්පනා කරනවා ඇති මේ සිද්ධියත් පාරවල් කාර්පට් කරපු නිසා හෝ රටේ හැම තැනම ලයිට් දීල නිසා එහෙමත් නැත්නම් චීනයෙන් නය ගත් නිසා එය පසුගිය ආණ්ඩුවේ වරදකින් සිදුවුණ දෙයක් කියල කියන්නේ කොහොමද කියලා.(නදී)

:       0       0

ජානකී Tuesday, 09 June 2015 07:50 PM

අති අතින් අත්පුඩි ගහන්න බැහැනේ. ඔයාලා ඒ ගැන කලබලනොවී ඉන්න. (නි)

:       0       0

චමල් Tuesday, 09 June 2015 08:46 PM

දී තිබෙන දඬුවම අසාධාරණයි කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

නාරද Tuesday, 09 June 2015 09:34 PM

අනේ අප්පෝ ! මේවට කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

ලසිත් Tuesday, 09 June 2015 10:50 PM

මේ විස්තර කරලා තිබෙන විදියේ වටපිටාවක නම් මේක ගැහැණු පාර්ශවයේ ඉතා බලවත් විරුද්ධත්වයක් මැද සිදුවෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. වෙනත් කරුණු මොනවාහරි අපි නොදන්නා දේවල් තිබුනාද දන්නේ නැහැ. විශේෂයෙන් ජනාකීර්ණ රෝහලක ළඟ සිට සැමියා නැතුව මස්සිනා එක්ක එතනින් පිටවෙන්න මේ කාන්තාවට හොඳ හේතුවක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

අසෝක Wednesday, 10 June 2015 12:53 AM

මස්සිනා හිතන්න ඇති තමන් පසුගිය රජය කාලේ ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක් කියලා (නි)

:       0       0

ජෙහාන් Wednesday, 10 June 2015 01:18 AM

අන්න හරි අසෝක. එහෙම තමයි (නි)

:       0       0

ජෙහාන් Wednesday, 10 June 2015 01:44 AM

මනමාලිටත් තමන්ගේ වයස අඩුවෙන් දැනුනාද දන්නෙ නැහැ සමහර ලොකු නෝනලාට වගේ. (නි)

:       0       0

කාන්ති Wednesday, 10 June 2015 02:09 AM

තමන් විවාහ වුණාට පසුව තමන්ගේ නංගිලාව තියාගන්න ඕනෑ සීමාව ගැන ඇතැමුන්ට වැටහීමක් නැහැ. ගෙදර අත්උදව්වට කියලා ගෙන්නා ගන්නවා. දරුවා ලැබෙන්න රෝහලට යන ටිකට ගෙදර වැඩට කියලා ගෙන්නා ගන්නවා. රැකියාවල් වලට යවන්න පන්ති යවන්න කිය කියා ගෙන්නා ගන්නවා. ඒ වුණාට තමන්ගේ සැමියාත් නංගිත් යන දෙන්නාම රහත්වෙලා නැහැ කියන එක අමතක කරනවා. කොච්චර ලෙංගතු වුණත් සැමියාගේ නැගණිය නොවන කිසිම තරුණියක් තමන්ගේ ගෙවල් වල නවත්වා ගැනීම හොඳ නැහැ. මේ පුවතේ මොනවා වුණාද දන්නේ නැහැ. නමුත් සොයුරියගේ සැමියාට මේක මේ කාන්තාවගේ විවාහ දිනයේ හදිසියෙන් ආ අදහසක් කියලා හිතන්න බැහැනේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 10 June 2015 02:42 AM

කලින් ඉඳලා සම්බන්ධයක් තියුණාවද්ද? පුදුම දෙන්නෙක්. අඩුම දුරකතන ඇමතුමක් දීලා බැලුවේ නැද්ද? (නි)

:       0       0

සමන් Wednesday, 10 June 2015 02:50 AM

ඉතින් කොහොමද කාන්තාවක් තනියෙන් තියන්නේ ගෙදර? මට නම් බයයි (නි)

:       0       0

සරත් කුවේට් Wednesday, 10 June 2015 03:19 AM

කලින් ඉඳලා සම්බන්ධයක් තියුණා වගේ.(ම)

:       0       0

ඉමේෂ් Wednesday, 10 June 2015 03:50 AM

පාඩු නැහැ නේද මේ ගානට? දිගටම කරන්න හොඳයි මේ වගේ වැඩ. මහා ගානක් නෙමෙයි නේ. (ස)

:       0       0

දයා Wednesday, 10 June 2015 04:14 AM

ජනකීට හොඳට පුරුදු වගේ පේනවා.(ම)

:       0       0

කපුවා Wednesday, 10 June 2015 04:21 AM

මේක මනාලියගේ වැඩක් (ම)

:       0       0

විජයබාහු Tuesday, 09 June 2015 12:23 PM

මේ ගණන් නම් හොඳටම මදි. මේවට නම් නීති අලුතින් හදන්න ඕනෑ. (නි)

:       0       0

කමල් Tuesday, 09 June 2015 12:51 PM

ඉතින් කොහොමද මෙහෙම දෙයක් මේ විදියට වෙන්නේ ? මනාලියව බලෙන් වාහනයක දාගෙන ගිහිල්ලාද? නැන්දම්මාගේ ගෙදර පාලු බංගලාවක්ද ඇය කෑගහනවා වත් කාටවත් ඇහුනේ නැත්තේ ? (හේ)

:       0       0

ඉන්දික Tuesday, 09 June 2015 12:58 PM

අනේ අප්පේ! 2002 ඉඳලා 2015 වෙනතුරු නඩුත් කියලා ලැබුනේ 50,000ද? මොන අපරාධයක්ද අර මිනිහ කරලා තියෙන්නේ. මේවට අපේ රටේ නීති ලිහිල් වැඩියි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 09 June 2015 12:59 PM

කමල්ට නම් මේ ගැන හොඳ අවබෝධයක් තිබෙන පාටයි (නි)

:       0       0

මලික් Tuesday, 09 June 2015 01:07 PM

ලෙඩවුණ සහෝදරිය බලන්න ඇවිල්ලා අලුත බැඳපු සැමියාව මඟ දමලා මස්සිනා එක්ක යයිද එහෙම එකපාරටම? (නි)

:       0       0

කුමාරි Tuesday, 09 June 2015 01:08 PM

දැඩි දඩුවම් දෙන්න ඕනේ (නදී)

:       0       0

මේනක Tuesday, 09 June 2015 01:14 PM

බලන් යනකොට ලෝකයේ විශ්වාස කරන්න අමාරුම මස්සිනාලා ඉන්නේ ලංකාවේ.(හේ)

:       0       0

ජෙහාන් Tuesday, 09 June 2015 01:19 PM

දැන් මේ වෙලාවේ මනමාලිගේ සහෝදරි මොන ලෝකෙද ඉඳලා තියෙන්නේ. තමන්ගේ සැමියා රාත්‍රී ගෙදර ආවේ නැති වුනාම අඩු ගානේ අර ජෝඩුව හෝටලේට අැරලන්නවත් ගියාද වත් කියලා සොයලා නැද්ද ? (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 June 2015 01:24 PM

අපෝ ඕවා මොනවද දැන් අහන්න ලැබෙන දේවල් වලට අනුව? (නි)

:       0       0

ටියුඩර් Tuesday, 09 June 2015 01:44 PM

අනේ දෙවියනේ මෙහෙමත් අබුද්දස්ස ලෝකයක්? (නි)

:       0       0

සුමේධ Tuesday, 09 June 2015 01:51 PM

දෙන්නගේ කැමැත්තෙන් යන්න ඇත්තේ.(හේ)

:       0       0

කඩුවෙල බන්දු Tuesday, 09 June 2015 02:11 PM

මේක නම් දෙයියෝ සාක්කිම තමයි (නි)

:       0       0

නිමලරත්න Wednesday, 10 June 2015 07:49 AM

අය්යෝ තීන්දුවට ගිය කාලේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 229 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1240 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1446 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 503 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1682 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 1742 1

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37034 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24400 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site