IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මිනුවන්ගොඩ අනතුරෙන් තව කොස්තාපල්වරයෙක් මරුට

මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ අද (10) සිදු වු රිය අනතුරින් බරපතල තුවාල ලබා ගමිපහ දිස්ත්‍රික් මහ රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් පී.ඒ.ජී.එස්.එන්.පොල්ගොල්ල මහතා අද සවස මිය බව රොහලේ වෛද්‍ය අධිකාරී එචි.පී.ඩබිලිවි.හේවාපතිරණ මහතා කියයි.



අදහස් (0)

මිනුවන්ගොඩ අනතුරෙන් තව කොස්තාපල්වරයෙක් මරුට

අජිත් කරුණාරත්න Saturday, 12 September 2015 06:57 AM

එක පුද්ගලයෙකුගේ නොසැලකිලිමත් කම නිසා ජීවිත 6 ක්ම අහිමි උනා . මොන හදිස්සියකටද ඔය විදියට රිංගල යන්න ගියේ? මේවා අනිත් රියදුරන්ට හොඳ පාඩම්. ඒත් ඉතින් කවුද මේවා දැකල ඉගෙන ගන්නේ? (නදී)

:       0       0

නානයක්කාර Friday, 11 September 2015 05:47 AM

හුඟක් හමුදාවේ පොලිසියේ අයගේ වාහන එල්විල්ල කිසිම විනයක් ඇතුව නෙමයි කරන්නෙ. වාහන තදබදය තියන වෙලාවට ලයින් එක කපාගෙන ගිහින් පොඩ්ඩක් ඉඩ තියන තැනින් දාගන්නවා. විශේෂයෙන් උදේ පාසැල් වලට ළමයි අරගෙන යන හමුදා වාහන එලවන සමාන්‍ය හමුදා සෙබළු තමයි මේ වඩේ වැඩියෙන්ම කරන්නේ. (ම)

:       0       0

යහපාල Friday, 11 September 2015 06:05 AM

අපේ ජනපතිට දෙවි පිහිටයි. මොවුන් මුළු රටටම ආදර්ශ විය යුතු පිරිසක්. මින්පසුව හරි පාඩමක් ඉගෙන ගන්න ඕන (බ)

:       0       0

රෝහණ Sunday, 13 September 2015 02:52 AM

එම රථයේ වේගය වැඩිවෙන්න පුළුවන් මහතුනේ. හොඳට එම වීඩියෝව බලන්න.ඉස්සරහින් එන බස් රථයට එම අනතුර වළක්වන්න ඕනෑතරම් තිබුනා. ඔහු ඉස්සරහින් එන වාහනය දැක දැකත් තවත් දකුණු පැත්තට කපනවා.මමත් කුඩා කාර් එකක් පදවන කෙනෙක්. ලොකු බස් අපේ ඇඟටමයි කපන්නේ. මම කීප සැරයක් කැලේට කපලා අනතුර සහ මගේ ජීවිතය බේරාගෙන තිබෙනවා. (නි)

:       0       0

බණ්ඩා Friday, 11 September 2015 06:14 AM

මේ අය පාරේ යනකොට කිසිම විනයක් නෑ. පාර මුන්ගේ වගේ අහිංසකයෝ යටකරගෙන යනවා. (නදී)

:       0       0

උදිත මදුමල් Friday, 11 September 2015 06:21 AM

දෙවියනි ඔබ කොහිද ?(ම)

:       0       0

හාමිඩ් Thursday, 10 September 2015 03:22 PM

අනේ දෙවියනේ මෙහෙමත් විනාශයක්? පවුල් කීයක් අනාථද? ඇයි මෙහෙම නොසැළකිල්ලෙන් වාහන පදවන්නේ? (නි)

:       0       0

මහෙන් Friday, 11 September 2015 06:59 AM

නමුත් මෙම අනතුර මම දැක්කේ ඉදිරියෙන් ආ බසය ජීප් රියට ඉඩනොදුන් බවයි. එසේ ඉඩ දුන්නා නම් මෙම අනතුර වලක්වගන්න තිබුනා. අනෙක් කරුණ නම් අනෙක් බසය නවතා තිබුණා එකයි. (අ)

:       0       0

උපාලි Friday, 11 September 2015 07:10 AM

ජනාධිපතිතුමනි ඔබගේ ආරක්ෂකයන් සහ අනෙකුත් අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ආරක්ෂකයන්ට මාර්ග නීති හරි හැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔබතුමන්ලාගේ බලය අරගෙන එයාලා බේරිලා යනවා. මේ වගේ අනතුරු වලට ප්‍රධාන හේතුව තමා නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවීම. මේ සම්බන්දව ඔබතුමා නිසි ක්‍රියා මාර්ගයක් ගන්නකම් මෙවැනි අනතුරු වලක්වන්න බැහැ. අහිංසක මිනිසුන්ගේ නාමයෙන් මේ සඳහා කටයුතු කරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිනවා. (නදී)

:       0       0

සුමිත් Friday, 11 September 2015 08:25 AM

ඔව් ඔව් ඔයාල හරි ප්‍රභූ ආරක්ෂකයන්ට ප්‍රභූ උණ නේ තියෙන්නේ , එයාල යන්නේ බිමින් නොවේ උඩින් (බ)

:       0       0

ආනන්ද ආර් Friday, 11 September 2015 08:29 AM

බලවතුන් සමීපයේ සිටින හා සේවය කරන පිරිස් රටේ සෙසු ජනයා ඉදිරියේ හැසිරෙන්නේ කෙසේද කියා දැකීමට බලවතුන්ගේ ඇස් අරවන නිදර්ශනයක්. මියගිය අයගේ පවුල්වලට ලංකාදීප පාඨකයෙකු ලෙස කණගාටුව ප්‍රකාශ කරමි. (අ)

:       0       0

දර්ශන චතුරංග Friday, 11 September 2015 08:31 AM

මෙතන බස් රියදුරුට මුකුත් කරගන්න බෑ මොකද මෙතන වංගුවක් තියෙන්නේ. වංගුව ගැනවත් එක්කම ජීප් එක හැප්පෙන්නේ. මන් හොදට දන්න තැනක් ඔය මාවත් හැප්පිලා තියෙනවා ඔතනම (අ)

:       0       0

නිමාලි Friday, 11 September 2015 08:42 AM

තනි ඉර කපාගෙන ඉස්සර කිරීම වරදක් (බ)

:       0       0

බුද්ධික Friday, 11 September 2015 08:50 AM

මේක හරිම අපරාදයක් මමත් රියදුරෙක්. එත් මම දන්නවා අත්දැකීමෙන්ම ප්‍රබු ආරක්ෂකයන් පාරේ යන්නේ අමුතුම ජවයක් හිතට අරගෙන අනික මෙයාල පොලිසිය ගණන් ගන්නේ නැහැ. පොලිසියත් මෙයාලට බය වෙලා ..අපි වැරදියට ගියොත් සමාවක් නැහැ..ලංකාවේ අනිත් යට මේකෙන් පාඩමක් ඒගෙන ගෙන අපිටත් පාරේ පොඩි එදක් දෙන්න කියල මම කියනවා..සෝචනීය සිදුවීමක් ...නිවන් සැප ලැබේවා,(අ)

:       0       0

සමන් Friday, 11 September 2015 08:57 AM

බලවතුන්ගේ ප්‍රභූ උණ අගට ගත්තට අන්තිමට තමන්ගේ දරුවෝ තමා දුක් විදින්නේ.අර අසරණ බස් රියදුරෝ දෙන්න සි,,සි ,කැමරාව නිසා බේරුනා නැත්තම් නැති වැරදි කියල හරි එයාලව ගොරක දඩමස් කරලා හරි හිරේ දානවා...නිවන් සැප ලැබේවා..(බ)

:       0       0

චන්දන Friday, 11 September 2015 09:26 AM

මේ අයට කිසි විනයක් නැහැ (නදී)

:       0       0

නිමා Friday, 11 September 2015 10:07 AM

ඩිෆෙන්ඩර්කාරයෝ හා බස් කාරයොත් පාරේ යන්නේ වෙනත් අයට පාරේ යන්න අයිතියක් නැතුව වගෙයි (නදී)

:       0       0

වසන්ත Thursday, 10 September 2015 11:43 PM

දෙවියනේ, නොසැළකිළිමත්කම නිසා සිදුවූ විපතක මහත! (නි)

:       0       0

පෙරේරා Friday, 11 September 2015 02:21 AM

ප්‍රභූ ආරක්ෂක කියන්නේ උඩින් යන කට්ටියනේ. සීසීටීවී එකේ සටහන් වෙලා තියෙන හින්දා හොඳයි. නැත්නම් අහිංසක බස් රියදුරෝ තමයි වැරදිකාරයෝ වෙන්නේ. (නි)

:       0       0

තරුත් Friday, 11 September 2015 03:15 AM

ඔව්. සීසීටීවී එක තිබුණ නිසා බස් රියදුරෝ බේරුනා. පාරේ යනකොට තමන්ගේ ආරක්ෂාව ගැන හා පාරේ යන මිනිසුන්ගේ ආරක්ෂාව ගැනත් සැළකිලිමත් වෙන්න ඕනෑ. ප්‍රභූ ආරක්ෂකයන දැන්වත් තමන්ගේ ලොකුකම පෙන්වන්නේ නැතුව පාරේ යන්න පුරුදු වෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 95 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 278 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 279 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 595 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 508 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 363 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 120 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site