(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ නගර සභා සීමාවේ පිහිටි ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ ප්‍රාදේශීය කාර්යාලයේ සේවයේ නියුතු දෙදෙනෙකු කොවිඩ්-19 ආසාධිතයන් බවට හඳුනාගැනීමෙන් අනතුරුව එම කාර්යාලය වසා දැමීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (28) පැවසීය.
එම ප්‍රාදේශීය කාර්යාලයේ සේවය කරන විවිධ තරාතිරමේ සේවක සේවිකාවන් 16 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගත් බව මිනුවන්ගොඩ නගර සභා සීමාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ.ආර් .ලසන්ත මහතා කීය.
තවද මිනුවන්ගොඩ-කොළඹ මාර්ගයේ පාලම අසල පිහිටි පැරණි වෙළඳසැල් සංකීර්ණයේ දී කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී ආසාදිතයන් 10දෙනෙකු හමුවීම හේතුවෙන් එම සංකීර්ණයේ ඇති පලතුරු වෙළඳසැල් 02ක්, කරෝල වෙළඳසැලක්,රන් භාණ්ඩ අලෙවිසලක් සහ තරාදී විකිණීමේ වෙළඳසැලක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර රන්දෙණිය මහතා කීය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිනුවන්ගොඩ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය වසාදමයි