IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1850 ට නගී

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගෙන් කොරෝනා ආසාදිත වූ තවත් 61 දෙනකු මේ වන විට අද ( 16)  හඳුනාගෙන තිබේ.

ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්යමණ්ඩලයේ  නිරෝධායනය වෙමින් සිටි  3 ක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්  58 දෙනකු ඒ අතර වේ. මේ දක්වා වාර්තා වී තිබු  ආසාදිත සංඛ්‍යාව 1789 දෙනකු වූ අතර මෙම 61 දෙනා සමඟ  මේ වන විට වාර්තා වී ඇති මුළු  අසාදිත සංඛ්‍යාව 1850 කි.



අදහස් (5)

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1850 ට නගී

සමීර Friday, 16 October 2020 11:11 AM

අන්න කැබිනට මාධ්‍ය සාකච්ඡාවට ආපු කෙනෙක්ටත් හැදිලලු. එතකොට ඒත් බ්‍රැන්ඩික්ස් පොකුරේද? අපි හරිම ආසාවෙන් බලන් ඉන්නවා ඔහුගෙන් මැති ඇමතිවරුන්ටත් ආසාධනය වී ඔවුනුත් බ්‍රැන්ඩික්ස් පොකුරට එකතුවන තෙක්..

:       2       11

Viki Friday, 16 October 2020 12:04 PM

මෙහෙම කරන අයට හෙණ ගහන්න ඕනේ මේ කරපු අපරාධයට..

:       0       1

banda Friday, 16 October 2020 12:10 PM

පාර්ලිමේන්තු පොකුර ගැන කියනකම් මම ආසාවෙන් බලාගෙන ඉන්නේ.

:       0       4

siri Friday, 16 October 2020 01:30 PM

වැලිසර නාවික හමුදා කඳවුරේ පොකුර ඒ නමින් හඳුන්වන අතර බ්‍රැන්ඩික්ස් ආයතනයේ ලොකු පොකුර " මිනුවන්ගොඩ පොකුර" කියා හඳුන්වන්නේ එම ආයතනයේ ලොක්කා ඡන්දෙට දුන්නාය කියන ආධාර මුදලේ රස්නේ වැඩිකම නිසාද? මේවා දැවෙන ප්‍රශ්න. ඒකයි අහන්නේ...

:       0       6

sunil gikiyanage Friday, 16 October 2020 01:54 PM

කෝවිඩ් රෝගීන් ගැන වාර්තා කරන ආකාරය ඉතාම අපහැදිලියි. උදාහරණයක් ලෙස මතුගම හා පැලවත්ත ආශ්‍රිතව රෝගීන් හමුවී ඇති අතර වාර්තා කරන විට මතුගම යන්න අවධාරණය කරන අතර පැලවත්ත ගැන සඳහන් කරන්නේ නැහැ. මතුගම හා පැලවත්ත ප්‍රදේශයන් දෙකක් ලෙස වාර්තාකළ යුතුයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 898 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1726 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 623 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1820 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 201 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1200 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site