(පුෂ්පකුමාර මල්ලවාරච්චි)
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාව පවත්වගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමෙන් එහි සේවය කරන පොලිස් නිලධාරීන් සියලු දෙනාගේ පී සී ආර් පරීක්ෂණ පවත්වා ඔවුන් අවශ්‍ය වන පරිදි නිරෝධායනයට යොමු කිරීම හෝ වෙනත් අවශ්‍ය පියවර ගැනීමට නියමිත බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සදහන් කළේය.
මේ හේතුවෙන් 150 ක් පමණ වන පොලිස් නිලධාරීහු පිරිසක් දැඩි අවදානමකට පත්ව ඇතැයි එහි සේවය කරන නිලධාරීහු සදහන් කළහ.
බ්‍රැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවිකාවන් කොරෝනා උවදුරට ගොදුරුවීමත් සමඟ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් ඔවුන් හා සමීපව කටයුතු කිරීමෙන් පොලිසියේ සේවය කරන කොටසකගේ පී. සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමේදී ආපන ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා ද පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඔහු ආසාදිතයකු බව අනාවරණය වී ඇත.
මෙසේ හදුනාගෙන ඇත්තේ ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුගේ පුතා ඇගලුම් ආයතනයේ සේවය කර කොරෝනා ආසාදිතයකු බව හෙළිවී තිබියදීත් ආපන ශාලවේ කටයුතු පවත්වාගෙන ගොස් ඇතැයි ද අනාවරණය වී ඇත.
මිනුවන්ගොඩ පොලිසියේ මෙන්ම ඇදිරිනීතිය හේතුවෙන් වාර්තා කළ වෙනත් පොලිස් ස්ථානයන්ට අයත් පිරිස්ද ආපන ශාලාව ප්‍රයෝජනයට ගෙන ඇතැයි ද හෙළි වී තිබේ.
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාව කළ අයටත් කොරෝනා