ශ්‍රී ලංකා පාසල් කරාටේ සංගමය සංවිධානය කළ සමස්ත ලංකා පාසල් කරාටේ තරගාවලියේදී මිනුවන්ගොඩ ශ්‍රී රාහුල මහ විද්‍යාලයේ දිනුර ලක්‍ෂාන්, ඞී. ඒ. චනිකු කෙත්මල් සහ දේදුනු දෙව්යානි සිල්වා පදක්කම් දිනාගැනීමට සමත් වූහ. වයස 8 න් පහළ කාතා බාලක ඉසව්ව නියෝජනය කළ දිනුර ලක්‍ෂාන් පළමු ස්ථානය දිනාගැනීමට සමත් විය. 2 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිනුර විදේශිය තරගාවලිවලට ද සහභාගි වූ ක‍්‍රීඩකයෙකි. එම විදුහලේ 2 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඞී. ඒ. චනිකු කෙත්මල් වයස 6 න් පහළ බාලක කාතා ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. චනිකු මෙම වසරේදී සමස්ත ලංකා ජයග‍්‍රහණ රැුසක් ලබාගැනීමට සමත් විය. මෙම තරගාවලියේදී වයස 14 ත් 15 ත් අතර වයස් කාණ්ඩය නියෝජනය කළ දේදුනි දෙව්යානි සිල්වා බාලිකා කාතා ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තාය. මෙම ක‍්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙස ෂොටෝකාන් කරාටේ සංගමයේ ජාත්‍යන්තර කළුපටි 3 ශ්‍රේණිය ලාභී අරෝෂ් ප‍්‍රදීප් නිශ්ශංක මහතා කටයුතු කරයි. මිනුවන්ගොඩ ශ්‍රී රාහුල මහ විද්‍යාලයේ විදුහල්පති උපාලි සෝමසිරි මහතාගෙන් සහ කරාටේ ක‍්‍රීඩා බාර ආචාරිනි දේවිකා පෙරේරා මහත්මියගෙන් ලැබෙන සහයෝගය මෙම ජයග‍්‍රහණ සඳහා දැඩි බලපෑමක් කළ බව ක‍්‍රීඩකයෝ පවසති.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා
හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ
කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්
නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්
ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිනුවන්ගොඩ ශ්‍රී රාහුල මහ විදුහලේ දිනුර-චනිකු-දේදුනු කරාටේ ජය ලබති