ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ යහපත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බව බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය අමාත්‍ය කාර්යාලය පවසයි.
විවිධ රට රටවල් හි මානව හිමිකම් තත්ත්වය ගැන එම කාර්යාලය විසින් වාර්ෂිකව නිකුත් කරන මානව හිමිකම් වාර්තාව මගින් මේ බව ප්‍රකාශ කර ඇති කර ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුව රටතුළ මාධ්‍ය නිදහස ඇතුළු නිදහස් මත ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ධනාත්මක ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සමාජ කණ්ඩායම් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා යහපත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව එම වාර්තාවෙන් දක්වයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මානව හිමිකම් අතින් යහපත් වර්ධනයක්
සාගර Friday, 22 April 2016 09:20 AM
එ්ක නම් ඇත්ත...(හේ)
මංගල වේලාරත්න Friday, 22 April 2016 10:03 AM
පැන රට වෙනුවෙන් පාවිච්චි කරමු බොරු නොලියමු (ම)