අතුරු නියෝග නිකුත් කිරිම ,අපහාස නඩු අභියාචනාධිකරණයේ හෝ මහාධිකරණයේ පැවරිම ඇතුළු ප්‍රධාන සංශෝධන පහක් මගින් මානව හිමිකම් නීතීය තවත් බල ගැන්වීමේ යෝජනා ජනපතිට හා අධිකරණ අමාත්‍යංශ්‍යයට යැවු බව එහි ආරංචි කියයි.
මානවහිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුයේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධරයන් කොමිසමට අපහාස කළා සේ සලකා නඩු පැවරීමට මේ සංශෝධන මගින් ඉඩ කඩ ලැබෙන බවයි.
පරීක්ෂණ අවසන් වන තුරු අතුරු නියෝග නිකුත් කිරීමේ බලය යටතේ කොමිසමට ලැබෙන බව ඔහු කියයි.
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මානව හිමිකම් කොමිසමට තවත් බලතල
කැලුම් Monday, 09 December 2013 10:42 AM
මොන බලතල තිබුනත් හැන්ද වෙන අයගේ අතේ නේ. (ස)
චමත් ඉතාලිය Monday, 09 December 2013 01:38 AM
හොද වැඩක්. බලමු මොකද වෙන්නේ කියලා. (නි)
සෙනෙවි Sunday, 08 December 2013 06:10 PM
අධිකරණ බලතල ලබා දෙනවා නම් එහි පත්වීම් සිදු කිරීමත් විධිමත්ව පිරිසිදුව කළ යුතුයි (නි)
කපිල කුමාර Saturday, 18 January 2014 06:58 PM
බලතල වැඩි වීම අත්‍යාවශ්‍ය වූවක්. නමුත් ඒකී බලතල ක්‍රියාත්මක කිරීමට පූර්ණ ස්වාධීන ප්‍රවේශයක අවශ්‍යතාවක් ඇත.(නදී)
සමන් Monday, 09 December 2013 04:26 AM
ඒකත් නරක නැහැ (නි)
තාරුක Monday, 09 December 2013 01:19 PM
කැලුම් හරි, බලේ ඕනේ තරම් දීල තියෙද්දී මොනවත් කෙරෙන්නේ නැහැ? රටම අවමන් ලබනවා. යටත් විජිතෙකට වගේ අපිට අණ දෙන්නේ සුද්දෝ? මේ කරනවා ඇත්තේ අපේ කාට හරි මුකවාඩම් දාන්න වෙන්නැති? හොයල බලන්න. (ස)
කමල් Monday, 09 December 2013 04:59 AM
ඒක හොදයි (නි)
අමිල කටුනායක Sunday, 08 December 2013 06:52 PM
බලතල දෙනවා වගේම හරියට ක්‍රියාත්මක වියයුතුයි (නි)
සී.කේ.ලංකාපුත්‍ර Monday, 09 December 2013 06:02 AM
ඔය කොමිෂන් වලින් ඇත්තෙන්ම ඇති ඵලය කුමක්ද? (නි)
සත්‍යයා Sunday, 08 December 2013 07:15 PM
මොනවා දුන්නත් අපේ රජ තුමාගේ කීමට යටයි නේ.(නදී)
පිටබැද්දර ජයා Monday, 09 December 2013 03:05 PM
අපි හරියට වැඩක් නොකරන නිසා නේද මේ ඔක්කොම ? (නදී)
සේරම් Monday, 09 December 2013 08:19 AM
වැඩි බලතල දුන්නේ ඇයි? (නදී)
සේරම් Monday, 09 December 2013 08:30 AM
මේ වැඩි බලතල නෙමේ තිබිය යුතු බලතල මේවා. මෙතුවක් කල් දීලා තිබුනේ නැහැ හංගගෙන හිටියේ. ලෝකයාගේ බලපෑමට තමයි මේවා දුන්නේ. (නදී)
සුමංගල ඇල්පිටිය Sunday, 08 December 2013 08:47 PM
බලතල අණ පනත් නම් ඕනෑතරම් තියෙනවා අනේ (නි)
රාජකරුණා Monday, 09 December 2013 04:38 PM
මේ ඉල්ලන බලතල වෙන රටවලත් දෙනවද , ? මේ කට්ටිය බටහිර රටවල හෝ ඇමරිකාවේ සිදුවන සහ දැනටත් සිදු කරන මානුෂික අයිතීන් කඩ කිරීම් ගැන කතා කරනවද ? මේවා ඔක්කොම අපේ රටට නැති නම් තුන්වන ලෝකයේ දුප්පත් රටවලට පමණද ? (ස)