ජාතික මානව හිමිකම් සැළැස්ම යටතේ පළාත් සභා,නගර සභා සහ ප්‍රාදේශිය සභාවන් හි පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයින්ට මානව හිමිකම් පිළිබඳව අධ්‍යාපන වැඩසටහන් ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියයි.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය කළ යෝජනාවක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.
නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්
පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.
නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය
මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මානව හිමිකම් පාඩමක් කියා දෙයි
චමත් Monday, 30 September 2013 05:29 PM
පහළ කට්ටියගෙන්ම වැඩේ පටන් ගන්න එක බොහොම හොදයි. (නි)
උපාලි Tuesday, 01 October 2013 06:15 AM
ඔය වැඩේදි දේශන වලට පැයක් වෙන්කරනවා නම් ප්‍රශ්න ඇසීමේ වාරයට පැය තුනක්වත් දෙන්න. ඒ මොකද කට්ටිය උදාහරණ දිදී ප්‍රශ්න අහයි, මෙහෙම කළොත් වැරදි නැහැ නේද, අරහෙම කලොත් නඩු යන්න පුලුවන්ද ආදී වශයෙන් කෙළවරක් නැතුව ප්‍රශ්න තියෙයි. (නි)
ලුම්බිණි Tuesday, 01 October 2013 06:56 AM
හොඳ දෙයක් හොඳට කරනවා නම් හොදයි. මේක හමුදා පොලිස් වලටත් ලබා දිය යුතුයි. (නි)
ලලිත් Tuesday, 01 October 2013 08:07 AM
එක හොඳයි. වැඩි අධ්‍යාපනයක් නැති අයනේ ජනතා නියෝජිතයෝ වෙලා ඉන්නේ. ඒක නිසා අධ්‍යාපනයක් දිය යුතුමයි. (නි)
චින්තක Tuesday, 01 October 2013 09:18 AM
අධ්‍යාපන වැඩසටහන් කළාට වැඩක් වෙයිද දන්නේ නැහැ. (නි)
නිමල් Tuesday, 01 October 2013 10:18 AM
පිල්ලේ නෝනටත් මානව හිමිකම් ගැන පාඩමක් කියලා දෙන්න වෙයි වගේ, එයාටත් මේකට එන්න කියමුද ඇවිත් පාඩමක් ඉගෙන ගන්න? (ස)
චමත් Tuesday, 01 October 2013 11:10 AM
ඔන්න ඒ පාර අද මට තව එකක් මතක් වුනා. මටත් මාර ඒවා මතක් වෙන්නේ සමහර වෙලාවට.දැන් බලන්න මේ ළමයි ටික ඉන්නවා නේ.මෙතන ඉන්න සමහර ළමයි වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙලා නැ කියලා අපි හැමෝම දන්නවනේ.ඉතින් මේ ළමයි තමන්ගේ මුල්ම පාසල් ජීවිතය මේ විශේෂ ඉස්කෝලයෙන්ම පටන් ගන්න එක කොච්චර හොඳඳ? එහෙම නේද? හැබැයි ප්‍රශ්නය තියෙන්නේ, සමහර දඩබ්බර නරක දරුවෝ මේ විශේෂ ඉස්කෝලෙට ඇරලත් අපිට හදා ගන්න පුළුවන් වේවිද කියන එකයි.මම එහෙම කිව්වට සමහරවිට මේ ඉස්කෝලයේ විදුහල්පතිනිය හැටියට සැර පිල්ලේ නෝනව පත් කලොත් නම්, අවසාන වාර පරීක්ෂණයෙන් බොහෝ විට අපිට ඉතා උසස් ප්‍රතිපලත් දැක බලා ගන්නට පුලුවන් වේවි කියලත් එක වෙලාවකට මට හිතෙනවා. කොහොම හරි කමක් නැහැ අපි බලාගෙන ඉමුකො මේ ළමයි අලුත් ඉස්කෝලෙට ගියාට පස්සෙවත්, ළමයි ගේ හැසිරීම වෙනස් කර ගනීද කියලා.මොකද මේ දවස් වල නම් හැසිරීම අන්තිමයි. (ස)