එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනා වාර්තාව ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට හානිකර යැයි තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ නායක වයිකෝ කියයි.
මෙම යෝජනාවෙන් යුක්තිය මරා දමා ඇතැයිද තමිල්නාඩුවේ කෝටියක් තරුණයන් මෙම අසාධාරණය කියා පෑමට ඉදිරිපත්වන බවත් වයිකෝ හින්දු වෙබ් අඩවියට පවසයි.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
‘මානව හිමිකම් යෝජනාව දමිළයන්ට හානි කරයි‘ - වයිකෝ
රූපවතී Thursday, 01 October 2015 05:41 PM
මම කියන්නෙත් චන්දි කිවුව ටිකමයි (නි)
නිශාන්ත Thursday, 01 October 2015 07:32 PM
අනේ මන්දා! මේ කතා කවදාද අවසන් වෙන්නේ? (නි)
චන්දි Thursday, 01 October 2015 12:33 PM
ඉතින් මෙහේ ඉන්න ද්‍රවිඩ ජනතාව ඔය රටට ගෙන්වාගෙන ඔයා සාධාරණය ඉටුකරන්නකෝ (නි)
කමල් Thursday, 01 October 2015 12:39 PM
අනිල් ඔයා ගොඩ. ජයවේවා..! (අ)
ඉසුරන්දි Thursday, 01 October 2015 12:57 PM
මෙය මෙච්චර උඩ පනින්නේ රට දෙකඩ කරන්න ජිනීවා යෝජනාව සම්මත වෙලා නැති නිසා වෙන්න ඇති. (අ)
රොබට් Thursday, 01 October 2015 12:56 PM
චන්දී,ද්‍රවිඩ ජනතාව ඉන්දියාවට යවන්න කලින් ඔයගොල්ලන්ගේ පාලකයන්ට කියලා, යුද්දයෙන් අවතැන් වූ ජනතාවට සාදාරණයක් කරන්න කියලා කියන්න.එම මිනිසුන් තවමත් අපා දුක් විඳිනවා කව්රුහරි ඇත්ත කතා කරන කොට ඔයගොල්ලන්ට තිත්තයි නේද? (අ)
චතු Thursday, 01 October 2015 01:20 PM
චන්දි කියල තියෙන්නේ ඇත්ත . ඔච්චර අමාරුනම් ඒක තමා විය යුත්තේ . (අ)
විරාජ් Thursday, 01 October 2015 01:33 PM
මෙහෙත් ඉන්නවා ඕකම කියන අය ටික දෙනෙක් (නි)
සුජීව ප්‍රංශය Thursday, 01 October 2015 02:57 PM
අනේ මේ, බොරුවට කෑ ගහන්න එපා (නි)
චමල් Thursday, 01 October 2015 09:16 AM
දෙමල ජනතාවට හානිකර යූ එන් වාර්තාව නෙමෙයි. තමිල්නාඩුවේ ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් නොමැතිකම. (ස)
අනිල් Thursday, 01 October 2015 09:15 AM
උතුරු නැගෙනහිර දෙමල නිජබිම පුස්සක් බව මෙයාගේ කෑගැහිල්ලෙන්ම පැහැදිලියි. මෙහෙ ඉන්නේ ඉන්දියාවෙන් ගෙන්නපු දෙමල ජනතාවක්. නැත්නම් මෙයාට තියෙන අමාරුව මොකක්ද වෙන රටක ඉන්න මිනිස්සු ගැන කෑගහන්න ? (ස)
විමුක්ති Thursday, 01 October 2015 03:36 PM
නැවත අනවශ්‍ය ප්‍රශ්න නම් ඇතිකරන්න එපා (නි)
නාමල් Thursday, 01 October 2015 09:42 AM
අනිල් දන්න දෙයක් කතාකරන්න.. ද්‍රවිඩයින් මෙන්ම සිංහල අයත් ආවේ ඉන්දියාවෙන් තමා... මේ අයට තියෙන්නේ තමිල්නාඩුවේ ඡන්ද කඩාගැනීමේ ආශාව (බ)
අනිල් Thursday, 01 October 2015 10:04 AM
නාමල් තාම දන්නේ විජය නැවෙන් ආපු කතාවද ? සිංහල මිනිස්සු හැදිලා තියෙන්නේ යක්ෂ නාග වගේ ගෝත්‍ර එකතුවෙලා මිසක් තනිකර ඉන්දියාවෙන් ඇවිල්ල නෙවෙයි. අනික මෙයාට ඡන්ද කඩාගන්න ලංකාවේ දෙමල ප්‍රශ්න අදාල ගන්නේ මොකටද මෙහෙ ඉන්න දෙමල ජනතාව වෙනම ජාතියක් නම් ? (අ)
ධර්ම ජයවික්‍රම Friday, 02 October 2015 07:03 AM
දේශපාලකයන්ට විකුණන්න තිබෙන හොඳම දේ ජාතිවාදය. එය වෛකෝ වගේම අපේ සමහර අයත් හරි අගේට කරනවා. ලංකාව ජනාවාස වුයේ ඉන්දියාවෙන්ද නැත්නම් වෙනත් රටකින්ද යන්න වැදගත් කියවීමකට සුදුසු මාතෘකාවක්. එහෙත් ඒවා අවස්ථාවාදී පුද්ගලයින්ට විකුණන්න ඉඩදීම අපේ දුර්වලකමක්. (නි)
ධම්ම Thursday, 01 October 2015 10:27 AM
වයිකෝත් දැන් අපේ පැත්තේ. ජයවේවා! (ර)
චානා Thursday, 01 October 2015 10:42 AM
ඇයි ඔය දෙමල ජනතාව වෙනුවෙන් වෙනම රාජ්‍යක් ඉල්ලන අය ඉන්දියාවෙන් කෑල්ලක් ඉල්ලන්නේ නැත්තේ. (ර)
ෂසි Thursday, 01 October 2015 10:53 AM
අනිල්, දන්නා දේවල්. (ර)