එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් කුමරු ලබන පෙබරවාරියේ දී මෙරට නිල සංචාරයකට එතියි ජිනීවා හි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ඉකුත් සැප්තැම්බරයේ ජීනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හුසේන් කුමරයාට නොහැකි වූයේ ජන්ද පැවැත්වීම නිසාය.
ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මානව හිමිකම් ලොක්කා ලංකාවට එයි
අතුල Sunday, 17 January 2016 10:56 AM
අපි මොකටද මෙයාට කුමාරයා කියන්නේ? (බ)
සරත් Sunday, 17 January 2016 11:34 AM
මෙයා එන්න කලින් උතුරෙන් හමුදාව ඉවත් කළ යුතුමයි. ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව වැඩක් නෑ.පොලිසිය ඇති. (බ)
ඇසළ Sunday, 17 January 2016 12:40 PM
රට බෙදල වෙන් කරලා දෙන්න කියල යයි එච්චරයි. (බ)
මහින්ද සෞදි Sunday, 17 January 2016 12:58 PM
කුමාරයා, එන්නේ එළාර රජතුමාට කරන්න බැරිඋන දේ කරන්නද? (කෞ)
දීපාල් Sunday, 17 January 2016 12:58 PM
ඛනිජ තෙල්, රත්රන්, පොළොවේ නැති අල්පෙනෙත්තක්වත් නොහදන පුංචි රට ලෝකෙට මෙච්චර වැදගත් වෙච්ච හැටි? (කෞ)
ද සිල්වා Sunday, 17 January 2016 01:58 PM
මට අහන්න තිබෙන්නේ එකම ප්‍රශ්නයකි ප්‍රසිද්ධියේ ගල්ගසා මිනිසුන් මරාදමන සෞදි අරාබියේ මිනිසුන්ගේ මානව හිමිකම් තත්වය ගැන ඔබ සෑහීමට පත්වෙනවද ? (බ)