IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මනූෂත් ගන්න එපාලු

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ආණ්ඩුවට එකතු කර නොගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනකුගේ මෙහෙයවීමෙන් ප්‍රදේශවාසීහු පිරිසක් ගාල්ල බස් නැවතුම්පොළේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. ගාල්ල මහ විදීයේ පෙළපාලියක් ගිය ඔවුහු බස්නැවතුම්පොළ අසල පාරේ වාඩි වී විරෝධයපාති. එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟකල මනූෂ නානායක්කාර මහතා පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය දැක්වූවේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ලැබීමෙන් පසු ඔහුට සහය දක්වන බව ප්‍රකාශ කළේය.

_DSC5913 600

_DSC5923 601- Copy



අදහස් (0)

මනූෂත් ගන්න එපාලු

අනුරුද්ධ Tuesday, 20 January 2015 06:26 AM

සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන ආකාරය මට නම් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

ජානක Monday, 19 January 2015 11:13 AM

මෙයා තරම් දෙපිට කාට්ටු ‍කෙනෙක් මුළු රටේම නැතිව ඇති. පුද්ගලික වාසියට ඕනෑම විදියේ බල්ටියක් ගහවි. කරුණාකර භාර ගන්න නම් එපා. (නදී)

:       0       0

ප්‍රනාන්දු Monday, 19 January 2015 11:19 AM

ඇත්ත නව ආණ්ඩුව මේ වෙනකොට අපරාද කාරයෝ දුශිතයෝ, ඇතුලට ගනිමින් ඉන්නවා. අති දුර්වල තත්ත්වයක් පෙනෙන්නට තියෙන්නේ (නදී)

:       0       0

සමන්ත Monday, 19 January 2015 11:20 AM

තමන්ගේ අයවලුන් ගැනවත් තැකීමක් නැති කට්ටිය දේශපාලන සමාජ මෙහෙවරක් සඳහා සුදුසුද යන්න ඉදිරි මැතිවරණයේදී වත් ගාල්ලේ බුද්ධිමත් ඡන්ද දායකයන් තීරණය කරාවි කියල මම හිතනවා. (නදී)

:       0       0

සමන් Wednesday, 21 January 2015 03:23 PM

මනුෂ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

සඳුනි Tuesday, 20 January 2015 06:41 AM

මනුෂව විතරක් නෙමෙයි, ප්‍රතිපත්තියක් නැති මිනිසුන් කිසිම පක්ෂෙකට ගන්න හොඳ නැහැ.මේ මිනිස්සු ජනතාවට සේවය කරන්න නෙමෙයි දේශපාලනයට ඇවිල්ලා තියෙන්නෙ. (නි)

:       0       0

හිරූ Monday, 19 January 2015 11:23 AM

යු.එන්.පී අය බය වෙලා. මේ අය අායේ ඡන්දෙ ඉල්ලුවාම ඒ මිනිස්සුන්ට ඇපත් නැහැ. ඒක තමයි මේ විරෝධය. ඕවා මිනිස්සු කරන ඒවා නෙවෙයි. දේශපාලන ගෝලයෝ කරන ඒවා (නදී)

:       0       0

රවී Monday, 19 January 2015 11:39 AM

මේ අයට පිස්සු මනුෂ හොද නැත්නම් ආණඩුවට ගනීද වජිර බය වෙලා වගේ ‘(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Monday, 19 January 2015 11:44 AM

මනුෂ කියන්නේ යූ එන් පි ඡන්ද වලින් පාර්ලිමේන්තු ගිහින් ආත්මය පාවා දී ඒකාධිපති 18 වැනි ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ආණ්ඩුවට බල්ටි ගැසූ කෙනෙක්. යහ පාලනයකට කොහෙත්ම සුදුසු නැහැ (නදී)

:       0       0

දිනුක Monday, 19 January 2015 11:51 AM

මොනවා කලත් දිනන මිනිහ දිනනවා. ගාල්ලට වජිරට වඩා මනුෂ හොදයි. වජිර මොනවද ගාල්ලට කළේ. (නදී)

:       0       0

ප්‍රියාන් Monday, 19 January 2015 11:58 AM

අලුත් ආණ්ඩුවක් කොහෙද තියෙන්නේ? ඔලුව මාරු උනා විතරනේ. ආණ්ඩු පක්ෂේත් විපක්ෂේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා කාරයින්ට ශ්‍රී ලංකා කාරයෙක් ලඟට යන්න යු එන් පි එකෙන් අවසර ගන්න ඕනේ නැහැ.(නදී)

:       0       0

රුවන් Monday, 19 January 2015 11:10 PM

තමන් ස්වාධීනව ඉල්ලා අපිට පෙන්වන්න (නි)

:       0       0

සම්පත් Monday, 19 January 2015 12:34 PM

පනින ගෙම්බන්ටත් පිළිතුරු දෙන්න හොදම යුගය තමයි මෛත්‍රී යුගය.(නදී)

:       0       0

ටානියා Wednesday, 21 January 2015 07:01 PM

ඇයි එහෙම කියන්නේ? එයා පවුනේ! (නි)

:       0       0

සහන් Monday, 19 January 2015 01:22 PM

මනුෂ වගේ සල්ලි වලට විකිනිච්ච අය ආණ්ඩුවට ගත්තොත් මෙයාටත් වෙන්නේ මහින්දට වෙච්ච දේම තමා. මනුෂගේ වත්කම් ගැන හොයන්න. මනුෂ ගැන මිනිස්සු නොදන්නා දේවල් එලියට ඒවි (නදී)

:       0       0

නිලන්ත නානායක්කාර Wednesday, 21 January 2015 07:05 PM

පවු! අපි කොහොමහරි එයා ඇතුළට ගනිමු. නැත්නම් හරි නැහැනේ! (නි)

:       0       0

ගාල්ලේ පාල Monday, 19 January 2015 02:10 PM

හිරූ, යූ.එන්.පී කාරයො බය නැහැ. හැබැයි අපේ ජන්ද අරන් ඔය මනුස්සයා කාටද උදව් කලේ. අනේ අපිට නම් එයා එපා. අපිට ඕන තරම් මිනිස්සු ඉන්නවා. මේ දිනන වෙලාවට මොකටද කසල ගොඩවල්. (නදී)

:       0       0

කුරුවිට Monday, 19 January 2015 02:36 PM

මෙයාල ඔක්කොම ගන්නවා (නදී)

:       0       0

හෙළ විකුම් Tuesday, 20 January 2015 02:55 AM

දැන් මෛත්‍රී මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. ඒ කියන්නේ ආණ්ඩු බලයත් ජනාධිපති බලයත් දෙකම තියෙන්න ඕනෑ. අපි සැමදාටම මහින්ද මහත්තයාට කැමතියි.අපි නිදහසේ ඉන්නේ එතුමා නිසා.ඒකට අපි එතුමාට සදා ණයගැතියි (නි)

:       0       0

ලක්මාල් වෙරෝනා Monday, 19 January 2015 04:02 PM

ගිය කාවවත් අපිට එපා මොකද බැරි වෙලාවේ ඔය සේරම අපේ පක්ෂය දලා ගිය අය අපි ඉදිරියටත් අපේ පක්ෂය රැකගන්න ඕනෑ (දිල්)

:       0       0

චතුර ගාල්ල Wednesday, 21 January 2015 07:05 AM

නිල් බලකායෙන් ගහපු සල්ලි මදිද? යූ එන් පී අපේ ඡන්ද වලින් පාර්ලිමෙන්තුවට ගිහිල්ලා මහින්දගේ මිලියන 500 ක් අරන් ගාල්ලේ ජනතාව පාවල දීලා රෙද්දක් ඇදගෙනද ආයි එන්න හදන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 141 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 614 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 661 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 263 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 730 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2026 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site