IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මිනිසාටත් වඩා මිනිස්කම හරකා ළඟ

හොරණ ගෝනපොල ව්‍යාපාරිකයකු වන එස් ඩී ටියුඩර් මහතා මින් වසර හතරට පෙර ගැමියකුට දුන් ගවයකු, මස් කඩ කරුවකුගෙන් බේරා ගැනීමට මින් වසර හතරකට කලින් සමත් විය.

එම ගවයා ගෙදර ගෙනවුත් තම පට්ටියට එක්කල පසු ගවයාගේ හැසිරීමේ වෙනසක් ඇති විය.

ඉදිරිපස ගාත් නවා හිස බිම තබා ව්‍යාපාරිකයාට වැදීම එම වෙනසයි. ඉන් පසු හාම්පුතාගේ සාමාජිකයන් පන්සලේ හාමුදුරුවන්ටත් වැදීමට පටන් ගත්තේය.

එහෙත් එසේ කරනුයේ හාම්පුතා හෝ පවුලේ කෙනකු කිව්වොත් පමණි.



අදහස් (0)

මිනිසාටත් වඩා මිනිස්කම හරකා ළඟ

රත්න Tuesday, 10 September 2013 02:26 PM

රන්ජනී, හිටිලර් අණ දුන්නා මිනිසුන්ව මරන්න. ඒත් මිනීමස් කෑවෙ නෑ. ඒත් රන්ජනී හරක් මරන්නෙ කෑමට මිස යුද්‍ධකට නොවේ. (ස)

:       0       0

සම්පත් Saturday, 14 September 2013 01:16 PM

මේක හරි හැගීම්බර දසුනක් හෙමෝම ජීවත් වෙන්න ඇසි මේක හැම ආගමකම අය තේරුම් ගන්න ඕනේ (අ)

:       0       0

රන්ජනී Monday, 09 September 2013 06:21 PM

රත්නම්, ඔය කිව්ව ඔක්කොම බොරු. එහෙම නේද? හිතට එකඟව කියන්න (නි)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 11 September 2013 01:31 PM

අරුණ රංග -ඔයා නම් එළවලු කන කෙනෙක් වගේ නොවේ අදහස් දාන්නේ. කුරානය අපිද දවසට පස් වේලක් කියවන්නේ නැත්තම් ඔය ගොල්ලන්ද ? නිකන් මිනිස්සු නොමඟ යවන්න එපා. ඔය කියන විදිහට ලෝකේ කොච්චරක් මිනිස්සු පව් කරනවද ?එතකොට සත්තු නේ ලෝකේ වැඩියෙන් ඉන්න ඕන. මොකෝ මිනිස්සු වැඩිවෙලා ඉන්නේ. ඔබ කියන මතයට ඕක පට්ට පල් බොරුවක් වෙනවා.අනික ආත්මය කියන එක වෙනස් දෙයක් ගිහින් ඕක අධ්‍යනය කරන්න නිකන් තද වෙලා අදහස් දාන්නේ නැතුව.පොඩ්ඩක් හිතන්න සහෝදරයා (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 11 September 2013 07:42 PM

අරුණ, රංග, පුළුවන් නම් ඔය කියපු දේවල් ඔප්පු කරන්න. අල් කුරානයේ ඕනෑම භාෂාවකින් කරන ලද පරිවර්තන මම දෙනවා. මම ඔයාට අභියෝග කරනවා එවැනි දෙයක් අල්-කුරානයේ තිබුනොත් ඕනෑම දෙයක් මම කරන්න සූදානම් කියලා. (නි)

:       0       0

රත්නම් Monday, 09 September 2013 06:48 PM

රංජනී, බුදුන් වදාළ දේ තමයි සියලුම සතුන්ට මෛත්‍රී කරන්න කියලා. ඔබගේ ආගමට අනුව සතුන්ගේ මිනිසුන්ගේ බෙල්ල කපන එකෙන් ඔබලාට පව් සිදුවෙනවා. අද:ඔබගේ මව අතින් වරදක් වෙනවා. එයට දඩුවම වශයෙන් බෙල්ල කපනවා. .ඔබට වේදනාවක් දැනෙනවද නැහැ. ඒ වගේම ඔබගේ බෙල්ල කපන්න ආවොත් ඔබට හිතෙන්නේ මොනවාද? රිසානා දියණියගේ ඉරනම ගැන හිතන්න. (නදී)

:       0       0

ධනුෂ්ක Wednesday, 11 September 2013 08:38 AM

මුස්ලිම් ජනතාවට තමයි මේවා පෙන්වන්න ඕන. (ස)

:       0       0

ඉම්රාන් Monday, 09 September 2013 12:39 PM

ලෝකේ වැඩියෙන්ම අපනයනය කරන්නේ හරක් මස් ඉන්දියාව. නමුත් ඉන්දියාවේ බොහෝ හින්දු ආගමිකයන් හරකා දෙවියෙක් හා සමාන කරනවා. ලංකාවේ හැම මසක්ම අපේ ඔය හරක් මසට මැරීම ගැන කතා කරන වීරෝදාර සිංහල බෞද්ධ පැටවුන් මත්පැන් තොල ගාන කොට හම්බ වෙන ඕනෙම මසක් කනවා ඒවාට නෝ කතා. (ස)

:       0       0

ෂෙරිෆ් Saturday, 14 September 2013 09:20 PM

අරුණ රංග මහත්මයා පැවිදි වෙන්න උත්සහ කරනවා වගේ. එහෙම වුනත් නිවන් යන්න නම් බැහැ පුතෝ.(නදී)

:       0       0

නිරෝෂා Wednesday, 11 September 2013 08:53 AM

මමත් සුජිගේ කතාවට එකඟ වෙනවා .ආගමට ගරහන්න එපා. (ස)

:       0       0

රත්නායක Sunday, 08 September 2013 03:27 PM

සත්තු දන්නවා මිනිහා කවුද නොමිනිහා කවුද කියලා (දී)

:       0       0

රිෂාර්ඩ් Sunday, 08 September 2013 11:46 PM

හරකුන්ට ආත්ම තියෙනවද ? ඒක නම් බොරු කියලයි මං කියන්නේ (නි)

:       0       0

දේවප්‍රිය Sunday, 08 September 2013 03:30 PM

මිනිසුන්ට නැති හදවතක් ඇති ගවයෙක් අනේ සාදු.(නදී)

:       0       0

රත්න Tuesday, 10 September 2013 10:26 AM

ධමිමික, ගෙරිමස් කන අයට තියෙන්නේ තිරිසන් ගතිය පමණයි. ගවයා නුඹට වඩා වෙනස්ය. මස් මාශ නොකන නිසා. ( ඡීවා, මස් කන අයට පිංසිද්ධ වෙන්නෙ නෑ.) (ස)

:       0       0

ෂෙරිෆ් Tuesday, 10 September 2013 10:30 AM

අපේ ලංකාවේ බහුතර සහෝදරවරු ගවයා ගැන ලස්සන අදහස් ලියන්නේ හවස හය වෙනකම් විතරයි. හවස හයෙන් පස්සේ හොඳට සප්පායන් වෙලා. බයිට් වලට මොන මස්ද කන්නේ කියලත් මතක නැහැ. (ස)

:       0       0

හර්ෂණ පෙරේරා Monday, 09 September 2013 12:34 AM

අහමඩ් ලා වගේ අය දන්නේ ඔය වගේ ගොන් කතා කියන්ඩ තමයි. (නදී)

:       0       0

දිල් Tuesday, 17 September 2013 10:57 AM

හරිම සංවේදී දසුනක්.මේ දේවල් දැකලාවත් හරක් මස් කන එක නවත්වන්න මිනිස්සුන්ට හිතෙනවා නම්... (නි)

:       0       0

පියල් Tuesday, 10 September 2013 10:52 AM

ජීවා.. ! ඔයාගේ ප්‍රශ්නයට උත්තරදීම සඳහා කරුණාකර පූසාගේ හිතේ සහ කපුටාගේ හිතේ ක්‍රියාත්මක වූ සිතිවිලි පිළිබඳ විස්තරයක් කරන්න. එවිට පව් පිරුණේ කාටද කියන්න පුළුවන්. හැබැයි ඔයා ධර්මය නොදන්නා බව පේනවා. (ස)

:       0       0

රත්න Monday, 09 September 2013 12:42 AM

සිත කය වචනය යන තුන්දොරින් කරන යහපත් ක්‍රියාවන්ට ප්‍රතිඵලද යහපත් වේ. දෙලොවම සැපත ලැබේ. (නි)

:       0       0

චන්දන Monday, 21 October 2013 07:12 PM

ලංකාව තවම බෞද්ධ රටක් මිනිස්සු මොන ආගම් අදහුවත් කමක් නෑ තමන් කැමතිද තමන් මරනවට තමන්ගේ මස් දන්දෙන්න අනුන් කරන දේවල් නොවේ තමන් කළ යුත්ත මොකක්ද කියල හිතන්න (අ)

:       0       0

සමන්ත Monday, 16 September 2013 11:07 AM

මේක මම අත්දැකීමෙන් දැකලා තියනවා. (ස)

:       0       0

දනේෂ් Sunday, 08 September 2013 04:11 PM

පව් කරලා සතර අපා ගත උනත් මේ සතා ඉක්මනට සතර අපායෙන් නිදහස් වෙන්ඩ පින් කරනවා. සදු! සදු! සදු! (දී)

:       0       0

ධර්ෂණ Sunday, 08 September 2013 04:05 PM

මට මේ සතා ගැන පුදුම දුකක් තියෙන්නේ (දී)

:       0       0

ගයා Tuesday, 10 September 2013 11:06 AM

මේක ගොන් පාර්ට් එකක්. (ස)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Monday, 09 September 2013 02:34 AM

තුන් වේලටම හරක්මස් බුදින අයට මේව දැක්කහම ටිකක් තදවෙනවා. ඒගොල්ලන්ගෙ හැටි එහෙම තමයි. (නි)

:       0       0

තරංග ඉඳුනිල් Sunday, 08 September 2013 04:16 PM

සමහරුන්ට ඉගනගන්නවනමි හරකෙකුගෙන් උනත් මනුස්සකම කියනනෙ මොකද්ද කියල ඉගන ගන්න හොදම අවස්තාවක්,,,, (දී)

:       0       0

චන්දි Sunday, 08 September 2013 04:24 PM

ඊලග ආත්මයේ මනුස්සයෙක් වෙලා උපදිවා (දී)

:       0       0

රිෂාර්ඩ් Monday, 09 September 2013 01:57 PM

මම බටහිර හාමුදුරු කෙනෙක් එක්ක චැට් කරලා හරක් මස් ගැන ඇහුවම එයා කියනවා මරණ එක පව්ලු. මරපු ඒවා කන්න පුළුවන්ලු. බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැලු නොකා ඉන්න කියලා. කන්න කිව්වෙත් නැහැලු. ඕන නම් ලින්ක් එක දෙන්නම් තව හුඟාක් දේවල් එයා කිව්වා.ලංකාවේ බෞද්ධ මතයත් එක්ක එක ගැටෙනවානෙ. (ස)

:       0       0

ප්‍රියා මාලදිවයින Saturday, 14 September 2013 03:27 PM

රිෂාඩ් මචන් ඔයගොල්ලෝ ඕය ගමන පටන් ගනීවිද දන්නේ නැහැ ලෝකයේ ජනගහනය වැඩි නිසා මිනිසුන් මරාගෙන කන්න. ඕය කියනා විදියට.(නදී)

:       0       0

රන්ජනී Monday, 09 September 2013 02:01 PM

සතුන්ට ආත්මයක්? ඇත්තටම ඔයගොල්ලන් ඉන්නේ කොහෙද ?කවුද කියන්නේ මේක ? ගවයා බුදුහාමුදුරුවෝ විශේෂයෙන් සැලකුවේ කෘෂි කාර්මිකයට උන්ගෙන් උදව් ගන්න නිසා මිසක් වෙන දේකට නොවේ අය්යෝ ලංකාව දෙය්යෝ සාක්කි. (ස)

:       0       0

නීල් Sunday, 08 September 2013 04:37 PM

එපා, එපා මස් කන්නට කිරි අම්මාගේ.(නදී)

:       0       0

අරුණ රංග Wednesday, 11 September 2013 10:36 AM

මම මුලින්ම රිෂාඩ්ට පිළිතුර දෙන්නම්. තමුන්ට ආත්මයක් තිබ්බට හරකා වගේ කතා කරන්න එපා. මේ ලෝකයේ උපදින පණ ඇති හැමදේටම ආත්මයක් තියනවා. ඒකයි ඒවාට සත්තු කියන්නේ. තමුන් පෙර ආත්මවල කරපු පව් පින් අනුව තමා එක එක විදිහට සත්වයෝ වෙලා ඉපදෙන්නේ. නමුත් මනසින් දියුණු සතා මිනිසා ඒක නිසා අපිට හැම දෙයක්ම තේරෙනවා. අනෙකුත් සත්තුන්ටත් තේරෙනවා උන් කතාකරනවා. නමුත් ඒ කතා උන්ගේ වර්ගයට මිසක් අපිට තේරෙන්නේ නැහැ. නමුත් මනුස්සයෙක් වෙලා ඉපදුනත් එක එක අඩුපාඩු ඇතුව අංග විකලව ඉපදෙන්නේ පෙර කළ පව් පින් අනුව තමා.ඒක අනෙත් සත්තුන්ටත් පොදුයි. ඔයත් දැකලා ඇතිනේ ඒ වගේ සත්තු. අනික සිවුරක් පොරෝ ගත්ත ගමන් හාමුදුරුවෝ වෙන්නේ නැහැ. බුදු බණ ඒ අයට ඕන විදිහට වෙනස් කරගන්නවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සතුන් මරන්න එපා කියලා සතුන් නොමරා මස් කන්න බැහැනේ. ඒක නිසා තමා බුදුන්වහන්සේ කන්න හෝ නොකන්න කිවුවේ නැත්තේ. උන්වහන්සේ දේශනා කලේ සතුන් මැරීමෙන් වෙන ආනිසංශ. (ස)

:       0       0

චමී Tuesday, 10 September 2013 11:44 AM

සමහර අය අදහස් දැක්වීම හරිම පහත් විදිහට කරලා තියෙන්නෙ.(නදී)

:       0       0

ලක්මාල් Wednesday, 11 September 2013 11:11 PM

මේවා දැක්කම ඇස් වලට කදුළු එනවා (අ)

:       0       0

රසික Thursday, 12 September 2013 04:24 PM

ඉම්රාන් ලෝකයේ වැඩියෙන්ම හරක් මස් ආනයනය කරන්නේ ඉන්දියාව නෙමේ චීනය..පොඩ්ඩක් හොයල බලන්න (දී)

:       0       0

අරුණ රංග Wednesday, 11 September 2013 10:55 AM

ධනුෂ්ක, මේවා මුස්ලිම් අයට පෙන්නලා වැඩක් නැහැ. මොකද ඒ අය කුරානයවත් හරියට කියවලා නැහැ. එකේ එක පරිච්ඡේදයක කියනවා “සතෙක් මරනවා නම් රතුපාට වෙන්න රත් කරපු ගිනියම් යකඩ තහඩුවක් උඩ හිටගෙන එක කඩු පහරකින් කපන්න කියලා“ මොන මනුෂයටද ඒක කරන්න පුළුවන්. ඒක නිසා මේ උඩ පනින අවස්ථාවාදී මුසල්මානුවෝ රතුපාට කාර්පට් එකක් උඩ නැත්නම් පොලවේ රතුපාට ගලා ඒක උඩ ඉඳගෙන තමා සත්තු මරන්නේ. පේනවා නේද අනිත් ආගම්වලට ගරහලා මුන්ගේ ආගම සත්‍යවාදී කියා කෑගගහා කරන බොරුව (ස)

:       0       0

රිෂාර්ඩ් Saturday, 14 September 2013 04:08 PM

ජෝසප් -ඌරා තමඊ ලෝකේ ඉන්න කාමය අදිකම තියෙන සතා.ඌරාගෙන් හැදෙන දරුණු ලෙඩවල් 76 වර්ගීකරණය වෙලාතියෙනවා .අනික එක සතෙකුටවත් ආත්මයක් නම් නැහැ .මොකද බයිබලයේ පවා තියෙනවනේ උරුමස් නුබලට තහනම් කරමි කියල අපෙන් ප්‍රශ්න කරන්නේ ඕක කියවන්නේ නැද්ද ? තමාගේම අසුචිකන එකම සතා ඌරා (අ)

:       0       0

වික්ටෝරියා Monday, 09 September 2013 02:45 PM

මම ඉම්රාන් කියන එක අනුමත කරනවා. ඊටත් මේ අපේ රටේ මොනතරම් මිනිස් ඝාතන සිදුවෙනවද ? ඒවා කිසිකෙනෙකුට ගානක් නැහැ. නමුත් ගවඝාතනය ගැන කතා කරනවා.(නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 13 September 2013 10:50 AM

ෆස්රුල් ගෆූර් ,රිෂාර්ඩ් ඇයි ඔයගොල්ලො ඌරු මස් කන්නෙ නැත්තෙ? (නි)

:       0       0

ජෝසප් Friday, 13 September 2013 10:50 AM

ඉම්රාන්, මචෝ උඹලා ඔච්චර හරක් මස් වලට පොරකන එකේ මොකද බං ඌරු මස් කන්නේ නැත්තේ. උඹලගේ ආගමේ ඌරාට ආත්මයක් තියනවා. ඒත් හරකට නැහැ එහෙමද??? (ස)

:       0       0

ශ්‍රීමනී Sunday, 08 September 2013 06:22 PM

කවදා හෝ දවසක මේ ගවයා මියැ දුනු දිනක මේ ආත්මයෙන් මිදෙන්නට පින් අනුමෝදන් කරන්න, එවිට ‍පවුලේ ඹබට තවත් පිනක් එක්වෙනු නොඅනුමානයි.(නදී)

:       0       0

සම්පත් Monday, 09 September 2013 09:12 AM

දෙවියන් පස්සේ යන මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ.

:       0       0

රකිත Monday, 09 September 2013 09:09 AM

රිෂාර්ඩ්, ආත්මයක් නැත්තේ සමහර මිනිස්සුන්ට, කරන වැඩ දිහා බැලුවම. (දී)

:       0       0

සුජී Tuesday, 10 September 2013 10:48 PM

මෙතන ඉන්න හුඟක් අය සිංහල බෙද්ධ වේශයෙන් පෙනී සිටින අන්‍ය ආගමිකයින් බව පෙනේ.(නදී)

:       0       0

නිශාර්ඩ් Monday, 09 September 2013 09:41 AM

බොහොම සංවේදී දසුනක්. තමා කරන කුසල් සහ අකුසල් හේතු කොට ගෙන අපේ ආත්මයන් මෙය මිහිපිට බොහෝ කලක් එක එක චරිත වෙලා සැරි සරාවී. (ස)

:       0       0

ජානා Monday, 09 September 2013 09:42 AM

රිෂාර්ඩ්, ආත්මයක් නැත්තේ හරකා නෙමෙයි ඔබටයි. ඔයගොල්ලෝ හිතන්නේ ඔයාලට විතරයි ආත්මයක් තියෙන්නේ කියලා. තව ටික කාලෙකින් තේරෙයි.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 10 September 2013 12:28 AM

සත්ව කරුණාව සහ සත්ව ආදරය ආත්ම ගනණාවකට ගෙනියන්න පුළුවන් පිනකි. (නි)

:       0       0

දනුෂ්ක Monday, 09 September 2013 10:00 AM

මිනිසුන්ට නැති හදවතක් ඇති ගවයෙක්. අනේ සාදු (ස)

:       0       0

දම්මික Tuesday, 10 September 2013 12:39 AM

රත්නම්, අඩු වයසෙන්ද ඉපදුනේ? නැත්නම් මානසික රෝගියෙක්ද? (නි)

:       0       0

රන්ජනී Tuesday, 10 September 2013 12:51 PM

රත්න-ඔප්පු කරන්න බැරි කතා කියවන්න එපා. හිට්ලර් පවා නිර්මාංශිකයෙක්. කී දෙනෙක්ව මැරුවද ? (ස)

:       0       0

ජීවා Tuesday, 10 September 2013 12:55 AM

කට්ටියම මේකට උත්තර දෙන්න. පූසෙක් මීයෙක් මරලා දාලා යනවා. ඒක කපුටෙක් කනවා. එතකොට පව් පිරෙන්නේ පූසාටද? නැත්නම් කපුටටද? (නි)

:       0       0

ඩෙනම් Monday, 09 September 2013 03:49 PM

අනේ මිනිස් ඝාතන සිදු වුනාට කාරී නැහැ ,මොකද එයට දේශපාලනය සම්බන්ධ නිසා ,එහෙත් ගව ඝාතන නම් සිදු කරන්න එපා ! මොකද බුදු දහමට අනුව එයයි ලොකුම පාප කර්මය. (ස)

:       0       0

ගාමිණි Sunday, 15 September 2013 10:28 AM

හරකාගේ මාංශ කෑමෙන් වලකිමු

:       0       0

අජන්ත Monday, 09 September 2013 10:34 AM

හරක් බොහෝ විට පව් ගෙවලා ඉවර කර ගන්නේ හරක් බැවින්, ඊට පසු මිනිස් බවක් ලබන්න පුළුවන්. එත් අපේ හරක්, උන් මරලා කර ගන්න දේ. (ස)

:       0       0

අවිශ්ක Monday, 09 September 2013 10:36 AM

වරුණ ඔය බලාගෙන ගියහම උරුලැවටත් වඩා මෝඩයි. හික් හික්! නිකන් මෝඩ අදහස් දාන්න එපා! (දී)

:       0       0

තුසිත Monday, 02 June 2014 06:59 PM

අම්මා කෙනෙක්ගෙන් කිරිබීපු අය නම් හරක්මස් කන්න හිතන්නේවත් නැහැ (නි)

:       0       0

යසීර අහමෙඩ් Sunday, 08 September 2013 07:21 PM

ශ්‍රීමනි මේ හරකාට වඩා හරක් කතාවක් කියන්නේ.(නදී)

:       0       0

සුරංග Saturday, 15 November 2014 01:36 PM

අම්මගෙන් කිරි බීපු කෙනෙක් කවදාවත් මේ අහිංසක සතාගේ මස් කන්නේ නෑ.සුජීගේ කතාවට මමත් එකගයි. (අ)

:       0       0

රත්නම් Monday, 09 September 2013 04:44 PM

ඉමිරන්, ඔබට කිසිම සදාචාරයක් නෑ " සිංහල බෞද්ධ පැටවුන්" යයි. නින්දා අපහාස කරන්න .නුබලාගේ උද්දච්ඡ කම පුස්සක් බව අපි දනිමු. නුබලාට බින්න බහින්න දීලා තියෙන්නේ සිංහල බෞද්ධ රජ දරැවන් නුබලා අකෘතඥ මිනිස්සූ.ගෙරි මස් කන්න පුරුදු කලේ නුබලා. මත්ද්‍රව්‍ය කුඩු ලංකාවට ගෙනෙන්නෙත් නුබලාගේ අය. සුද්දන්ට ගෙරි මස්දී අපට විරද්ධව කේලාම් කීවෙත් නුබලා. සුද‍දොත් නුබලත් මේ රටේ සදාචාරය වනසලා. සතුන් මැරීම, ගල් ගසා මිනී මැරීම දෙකම එකයි. ඒක තමයි මරක්කල වෘෂභ පැටවුන්ගේ සාදාචාරය. (හරකට ආත්මයක් ලැබෙන කොට මේවා අනුමත කරන අය ඊලඟට හරක් වෙලා තමයි ඉපදෙන්නේ. (ස)

:       0       0

වරුණ Sunday, 08 September 2013 07:36 PM

සත්තු සමහර වෙලාවට මිනිසුන්ට වඩා කරුණාවයි. මම රෑට කෑම දානාවා අහල පහල සතුන්ට කන්න. ඒ කෑම කන්න උරුලෑවෙක් එනවා. මම දොර ඇරපු ගමන් ඌ ඈතට යනවා මගේ කිට්ටුවට එන්නේ නැහැ. නිකම් මට ගෞරවයක් කරන්නා සේ ඌ යන්නේ. සත්න්ගේ හැසිරීම හරිම පුදුමයි.(නදී)

:       0       0

අහමඩ් Friday, 13 September 2013 01:32 AM

අපි කන්නේ ඌරු මස් (නි)

:       0       0

රසාදරී මාලදිවයින Friday, 13 September 2013 12:12 PM

මස් කකා කකා අදහන ආගම් ආගම්ද? (නදී)

:       0       0

රසික Wednesday, 23 October 2013 01:43 PM

මේක ඉස්ලාම් අයට නම් පෙන්වන්න එපා. පහු වෙනිදා මෙයා මස් කඩේ ඉඳීවී. (ස)

:       0       0

සමන් Sunday, 08 September 2013 07:51 PM

වරුණ, ඒ උරුලෑවා යන්නේ ඔයාගෙන් බේරෙන්න මිසක් ඔයාට ගෞරව කරන්න නෙමෙයි. නිකන් මෝඩ කතා කියන්න එපා, හරකෙක් ඔහොම කලයි කියල ඒක මනුස්සකම කියන්නේ ඇයි? (නදී)

:       0       0

සදරුවන් Monday, 09 September 2013 05:18 PM

ඔය කඹයක් දාලා සතුන්ට හිරිහැර කිරීමත් පව් (නි)

:       0       0

සුමිත් Sunday, 08 September 2013 08:16 PM

හරකටත් මිනහට වැඩිය මොළයක් තියනවා කියලා තේරිලා අනේ ඇති යන්තම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1182 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 69 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1176 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 193 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2042 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32295 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23828 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site