දෙමටගොඩ කළුපාලම අසල කුණු ගොඩකින් මිනිස් කඳක් සොයාගත් බව පොලීසිය කියයි.
පසුගිය සෙනසුරාදා දෙමටගොඩ සිරිධම්ම මාවතේ තැනකින්ද ඉරිදා නාවල ඇළකින්ද සොයාගත් අත් සහ කකුල් මෙම සිරුරට අයත් දැයි සොයා බලන බවද පොලීසිය කියයි.
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක
පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො
ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
යේමනයේ, හිස්බුල්ලා සහ ඉරාන හිතවාදී, හවුති කැරැලිකරුවන් ඉලක්ක කරමින්, ඊශ්‍රායල හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිනිස් කඳක් දෙමඩගොඩ කුණුගොඩක
දුමින්ද Wednesday, 18 March 2015 03:00 AM
සුමුදු, මිනිස් ජීවිතයට නොමැති ගරු-රටකට නොමැත සුබ හෙට දවස සරු (ම)
ජනක Wednesday, 18 March 2015 03:42 AM
සම්පත් වන්නිආරච්චි, 2015 ජනවාරි 08 දිනට පස්සේ පත්තරවල හා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති බැලුවෙම නැද්ද? (නි)
රජීව් Wednesday, 18 March 2015 03:52 AM
මේකද අපි බලාපොරොත්තු වූ වෙනස? (නි)
සෙනරත් Wednesday, 18 March 2015 03:56 AM
කෝ මේවා නවතන්නේ නැද්ද? (නි)
සෑම් Wednesday, 18 March 2015 08:31 AM
මේවගේ දේවල් වර්තමානයට අලුත් දෙයක් උනාට රජකාලේ "සතර කඩකට කපා සතර වාසල් දොර එල්ලා තැබීමේ" දඬුවම ක්‍රියාත්මක කලාම මෙහෙම තියෙන්න ඇති. (ර)
ඩිල්ෂාන් Wednesday, 18 March 2015 10:55 AM
මෙහෙම දේවල් වෙනවා නම් රජයක් අවශ්‍ය නැහැ. මිනීමරුවෝ පාර්ලිමේන්තුවේ ඉන්න නිසා තමයි මෙහෙම වෙන්නේ.(ම)
බණ්ඩාර Tuesday, 17 March 2015 01:36 PM
අම්මෝ! මෙහෙම ගියොත් ඉදිරියේදී තව මොනවා අහන්න දකින්න ලැබේවිද? (නි)
විජයබාහු Tuesday, 17 March 2015 02:13 PM
යහපාලන සමයක මෙවන් දේවල් වෙන්න පුලුවන්ද? (නි)
සම්පත් වන්නිආරච්චි Tuesday, 17 March 2015 04:12 PM
2015 ජනවාරි 08 දිනට පෙර මෙහෙම දෙයක් සිදු වුණා නම් ඒවා සහෝදර සමාගමේ පාලනයට බැරකර මාධ්‍ය සංදර්ශන පවත්වනවා. පත්තරවල හා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති වුණේ ඒවා. අද පත්තරේක කුඩා පුවතක්. රූප පෙට්ටියේනම් දැක්කෙත් නෑ. ඒකයි වෙනස.(අ)
නිෆාල් Tuesday, 17 March 2015 04:28 PM
අහනකොටත් බය හිතෙනවා (නි)
ආනන්ද Tuesday, 17 March 2015 04:30 PM
යහපාලන සමයක් ඇතිකරන්න හැදුවට යක්කු වගේ ජීවත්වෙලා සිටි කට්ටියට පරණ පුරුදු අතහරින්න අමාරුයි. යහපාලනය දිගටම තිබුනොත් තව අවුරුදු 100 කින් විතර ප්‍රතිඵල දකින්න පුළුවන් වෙයි. (නි)
සමන් Tuesday, 17 March 2015 05:11 PM
රට තුළ නැවත භීෂණයක් උදාවෙනවාවද්ද? (නි)
කුමාරි Tuesday, 17 March 2015 06:10 PM
මගේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිටාරක්ෂාවයි..! (නි)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 17 March 2015 08:11 PM
සම්පත්, ඔබගේ නිර්භීත ප්‍රකාශයට නවසීලන්තයෙන් එන උපහාරය කරුණාකර පිළිගන්න (නි)
සුමුදු හේවා Tuesday, 17 March 2015 08:32 PM
බය වෙන්නවත් කලබල වෙන්නවත් එපා. ඉස්සරත් ඔහොම තමයි. අපි උසස්පෙළ විභාගෙට ගියෙත් පාරේ අයිනේ පිච්චුණු මළ මිනී දකිමිනුයි. (නි)
සුමුදු හේවා Tuesday, 17 March 2015 08:37 PM
සම්පත්ට නම් යමක් තේරෙනවා වගෙයි. (නි)
පාර්වතී Wednesday, 18 March 2015 01:55 AM
ආයෙත් මෙහෙම කතා අහන්න ලැබුනානේ ..... (නි)
ධනංජය Wednesday, 18 March 2015 02:02 AM
හා හා සුමුදුහේවා, ඉස්සරත් ඔහොම හින්දා දැනුත් එහෙම වුණාට කමක් නැද්ද එතකොට? හෙට අනිද්දා ඔහේටත් ඔහොම වුණොත් අපි කියන්නම් කමක් නැහැ ඉස්සරත් ඔහොමයි කියලා! (නි)
නලින් Wednesday, 18 March 2015 02:23 AM
අනේ අනේ! මේකත් යහපාලනයට බැර කරන්නද හදන්නේ? (නි)