ශ්රී ලාංකිකයන් 209 දෙනකු බටහිර අප‍්‍රිකාවේ ටෝගෝ රා්‍යයේ ලෝම් නුවර අතරමං කළ ශ්‍රී ලංකා නියෝජිතයන් හයදෙනකු සොයා ගැනීම පොලිසිය සැරැසෙයි. මොවුන් මඩකළපුව, වවුනියාව, යාපනය හා කොළඹ අය බවත් කැනඩාවට රැගෙන යන බව කියා එක් අයකුගෙන් රුපියල් ලක්‍ෂ පහේ සිට පහළොව දක්වා මුදල් අයකැර ඇති බවත් සොයා ගෙන ඇත. ශ්‍රී ලංකාව, ඩුබායි හා ඉතියෝපියාව ඔස්සේ ද ශ්‍රී ලංකාව, ඉන්දියාව හා අඩිස්අබාබා ඔස්සේ ද ඩුබායි හා ඉතියෝපියාව ඔස්සේ ද ටෝගෝ රාජ්‍යයේ, ලෝම් නුවරට ගුවනින් රැගෙන යන ලාංකිකයන් එතැන් සිට කැනඩාවට නැවකින් ගෙන යන බව කියා ඒජන්තයන් ඔවුන්ගේ සේසතම එකතු කැරගෙන අතුරුදන්වෙතියි පැමිණිලි ලැබී ඇත
ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිනිස් ජාවාරමුන් හයකට දැල එළයි
thara Tuesday, 07 February 2012 01:31 PM
මේකට කලින් ලංකාවෙ ඉන්න හරක් හොරු ටික හොයල දඩුවම් කලා නම් හොද නැද්ද?