IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


මිනිහෙක් මිනී මෝරුන් සමගපැය 24 සටනේ

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට කිලෝමීටර් 400ක් උතුරු මුහුදේදී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු බේරා ගැනීමට එරට වෙරළාරක්ෂක නිළධරයෝ සමත් වූහ. පැය 24ක් පුරා මුහුදේ නිරුවතින් පිනමින් සිටි ඔහු බේරා ගන්නා විට මිනී මෝරුන් රංචුවකට මැදි ව සිටි බවත් අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි එක් අයකු අතුරුදන්ව ඇති බවත්  තමාගේ අනෙක් මිතුරා මෝරුන් විසින් කා දමන අයුරු දුටු බවත් හැකි තරම් ඈතට පිහිනා ගොස් පැය විසි හතරක් පුරා තමා මුහුදේ පාවෙමින් සිටි බවත් ඔහු මාධ්‍ය හමුවේ කීය. මෙම ධීවරයා බේරා ගැනීමට තවත් මිනිත්තු කිහිපයක් ප්‍රමාද වූයේ නම් ඔහු ද මෝරුනට බිළිවන බව වෙරළාරක්ෂක සේවය කියයි.



අදහස් (0)

මිනිහෙක් මිනී මෝරුන් සමගපැය 24 සටනේ

gam.piyata Saturday, 11 August 2012 09:45 AM

ලංකාවේ ඉන්නව නම් මෝරුන් රංචුවක් කජ්ජක්ද (අ)

:       0       0

ෆාරු Saturday, 11 August 2012 09:52 AM

අදහස් දැක්වූවෝ අපි තුල මේ මනුස්සකම නිතරම තිබුණානම්.... (ස)

:       0       0

හිරන්ත Saturday, 11 August 2012 10:45 AM

ඇයි දෙවියෝ එක්කෙනෙක්ව විතරක් බේරගත්තේ... (ස)

:       0       0

නයනා Sunday, 12 August 2012 03:11 AM

ලංකාවෙ නම් හැමදාම රීරි මාංශ උරා බොන මිනී මෝරුන් මැද තමයි අපි ජීවත් වෙන්නේ. (නි)

:       0       0

නේත්‍රාංජලී Friday, 10 August 2012 07:09 PM

වාසනාවන්ත පුද්ගලයෙක්. (නි)

:       0       0

රිෂිත Sunday, 12 August 2012 08:52 PM

මෝඩකම. (නි)

:       0       0

නීලා Sunday, 12 August 2012 07:23 AM

මාලුන්ගේ ජීවිත බිලී බාගන්න යන මෙවන් මිනිසුන්ව මාලුන් විසින් ඉදහිට බිලී බා ගත්තාට කම් නැත. (නි)

:       0       0

ශ්‍රීනාත් Sunday, 12 August 2012 08:35 AM

මෝරුන්ට අප්පිරිය හිතෙන්න ඇති. නැත්නම් ඇත අරි කට්ටිය (දී)

:       0       0

ලලිත් Saturday, 11 August 2012 12:38 PM

එයානම් පැය 24 යි.ඒත් ලංකාවෙ අපි අවුරුදු කීයක් නම්.......... (ස)

:       0       0

ෂෙරීෆ් Friday, 10 August 2012 08:27 PM

ඔලිම්පික් රන් පදක්කමක් දෙන්න වටිනවා...(ස)

:       0       0

ප්‍රවීන් Saturday, 11 August 2012 12:42 PM

දෙවියෝ කර දෙයක් නෙමෙයි..තමන්ගේ කර්ම ශක්තිය අනුව පින පව පලදෙනවා..පින් කර කෙනා ‍බේරුනා.පව් කර කෙනා මියගියා. (ස)

:       0       0

ගිහාන් Friday, 10 August 2012 08:54 PM

ගිය ආත්මයේ ලොකු පිනක් කරලා ඇති, මෙහෙම බේරෙන්න. (නි)

:       0       0

අමරා අයිරාංගනී Friday, 10 August 2012 09:05 PM

ඔහු බේරාගත් සැම දෙනාටම ස්තුතිවේවා. (අ)

:       0       0

නදී Sunday, 12 August 2012 11:02 PM

අන්න හොද වාසනාවන්ත මනුස්සයෙක්. (නි)

:       0       0

සි Sunday, 12 August 2012 12:08 PM

පව් පිං අනුව තමයි හැම දෙයක්ම වෙන්නෙ. ගොඩක් පිං කරපු පුද්ගලයෙක් වගෙයි. (නි)

:       0       0

සිල්වා Sunday, 12 August 2012 12:16 PM

පව් පිං අනුව තමයි හැම දෙයක්ම වෙන්නෙ. ගොඩක් පිං කරපු පුද්ගලයෙක්. (ත)

:       0       0

ගිහාන් වික්‍රමසිංහ Friday, 10 August 2012 09:40 PM

ඒ මනුස්සයාට මොනවා හිතෙන්න ඇත්ද?කොහොම වුණත් බේරාගත්ත අය ලොකු පිනක් කරලා තියෙන්නේ (අ)

:       0       0

මුබාරක් Friday, 10 August 2012 09:56 PM

දෙවියන් විසින් ‍රැකගන්නා ලද අපුරු සිදුවීමක්...(ස)

:       0       0

ප්‍රියන්ත Sunday, 12 August 2012 12:43 PM

දෙවියන්ට ස්තූති වේවා! (නි)

:       0       0

අමිල කටුනායක Friday, 10 August 2012 10:36 PM

ඕස්ට්‍රේලියා යන්නේ ප්‍රවේසමින්...(ස)

:       0       0

චාමික Saturday, 11 August 2012 04:00 PM

ජීවත් වෙන්න වාසනාව තියෙන කෙනෙක්.. (ස)

:       0       0

නලීන් Saturday, 11 August 2012 05:23 PM

එතකොට දෙවියෝ අනිත් අය බේරගත්තෙ නැත්තෙ ඇයි..!!.(නු)

:       0       0

සරසි Saturday, 11 August 2012 05:55 PM

ඕස්ට්‍රේලියාවෙ මිනී මෝරු වගේද ලංකාවෙ අපිව හූරං කන මෝරු එක්ක බලපුවහම‍.....(නු)

:       0       0

ආරිස් Saturday, 11 August 2012 06:27 PM

ඇයි දෙවියෝ මාලු ගැන නොහිතන්නෙ...!!(නු)

:       0       0

සමන් Saturday, 11 August 2012 06:39 PM

ලොක්කට ඇදුම් නැති නිසා මෝරුන්ට ලජ්ජා හිතෙන්න ඇති (දී)

:       0       0

නිශා Saturday, 11 August 2012 05:24 AM

මා දන්නා ලෙසට මේ මෝරුන් මිනීමරු මෝරුන් නොවෙයි. (නි)

:       0       0

චරිත් Monday, 13 August 2012 08:51 AM

ඔව් නිශා, මමත් දන්නේ එහෙමමයි. මේ විශේෂයට කියන්නේ හෑමර් හෙඩ් කියලා. මුන් එහෙම දරුණු නැහැ කියලයි මමත් දන්නේ. ඒත් ඉතින් දැන් කලියුග කාලෙනේ. උනුත් වෙනස් වෙලා ඇති සමහර විට. (නි)

:       0       0

ගෝපාල් Saturday, 11 August 2012 09:10 PM

හොද වෙලාවට ඕස්ට්‍රේලියාවෙ උනේ.. ලංකාවෙ කෙනෙක් එහෙම උනානම් මෝරා මැරිලා.. ලංකාවෙ කෙනාගෙ විෂට..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු
2024 ඔක්තෝබර් මස 16 241 0

රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අම


කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 1769 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 1772 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 423 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 1018 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 1252 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 491 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1469 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site