IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මිනිහකු මරා මාරු වෙයි

හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොට මාර්ගයේ හතර කනුව ආසන්නයේදී අලුයම දෙකට පමණ වල් අලි ප්‍රහාරයකින් ගැමියෙක් මරුමුවට පත් විය.

මෙම ප්‍රදේශය වල්අලින්ගෙන් ගහන හෙයින් රාත්‍රී කාලයේ ගමන් කිරීම අනතුරු දායක බව ගැමියෝ කියති.



අදහස් (0)

මිනිහකු මරා මාරු වෙයි

අර්ජුන Wednesday, 13 March 2013 01:59 PM

අලි බලන්න අපි මත්තල යමු... (නි)

:       0       0

ලලිත් Wednesday, 13 March 2013 11:01 AM

බලන්න මම කියන්නේ බොරුද කියලා. ඔය වැඩේ ඉදිරි සති දෙක තුනේදී රැල්ලටම සිද්ධ වෙයි. (නි)

:       0       0

වරුණ Wednesday, 13 March 2013 02:20 PM

පටන්ගන්නත් පෙර මෙහෙම නම් පස්සේ මොනවා වෙයිද? (නි)

:       0       0

පාලිත Wednesday, 13 March 2013 02:28 PM

මේ ගැන කියලා පාර දෙපැත්තේම බෝඩ් එල්ලුවා නම් හොදයි. (නි)

:       0       0

එරංග Wednesday, 13 March 2013 02:32 PM

අනේ හෙට එළිවෙනකොට හම්බන්තොට අලි ටික මරල දමාවි !! (ස)

:       0       0

අජිත් Wednesday, 13 March 2013 03:00 PM

අලීන්ට රට යන්න වෙයි වගේ (ස)

:       0       0

නිත්‍යා Wednesday, 13 March 2013 03:06 PM

ගුවන්තොටුපල විවීත්ත කරන්න කලින් මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න වේවි (ස)

:       0       0

සිල්වා Wednesday, 13 March 2013 11:56 AM

වනාන්තර එළි පෙහෙළි කරලා නව ගොඩනැගිලි ඉදිවෙද්දී සතුන්ට ඉන්න හිටින්න තැන් නැතිවෙද්දී අහිංසක මිනිසුන්ට තමයි ඒවාට වන්දි ගෙවන්න සිදුවෙන්නේ. (නි)

:       0       0

අල්සාන් Wednesday, 13 March 2013 03:10 PM

ඒ මිනිහා අලියගේ ඇගේ හැප්පිලා මැරිලා වැටිලා තියෙන්නේ. අලියගේ වරදක් නෑ, අලියා අහිංසකයි (ස)

:       0       0

අමරවීර Wednesday, 13 March 2013 03:19 PM

යන පාර මෙහෙමනම් ...ගුවන්තොටුපල කොහොමට ඇද්ද ? (ස)

:       0       0

ලංකා Wednesday, 13 March 2013 03:18 PM

කෝ අපේ සේනාව? (නි)

:       0       0

චානක මධුසංඛ Wednesday, 13 March 2013 10:58 PM

බලන්න ලස්සන පාර ..කියලා වැඩක් නැ (අ)

:       0       0

ෂිරාශ් Wednesday, 13 March 2013 12:01 PM

එහෙනම් අපිට දවල්ට විතරයි රට යන්න පුලුවන්? (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 13 March 2013 12:06 PM

අයියෝ! මූ ගුවන් තොටුපළටද යන්නේ? (නි)

:       0       0

මහසෙන් Wednesday, 13 March 2013 12:08 PM

රට ඉදලා මහන්සි වෙලා එන ගමන් අලින්ගෙනුත් කාලා එන්න වෙයි වගේ. (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 13 March 2013 12:09 PM

මේවා ඉතින් අපි එයාලගේ වාසස්ථාන පැහැරගත් නිසා වෙන දේවල් (නි)

:       0       0

අනිල් Wednesday, 13 March 2013 12:13 PM

නැව් එන්නෙ නැති වරායවල්, ටෙලිනාට්‍ය නැති ටෙලි ගම්මාන , වාහන යන්නේ නැති ලේන් හයේ කාපට් පාරවල්.... මිනිස්සුන්ගෙ මූලික ප්‍රශ්නවලට විසඳුම් නොදී මේවා කළාට වැඩක් තියෙනවද? (නි)

:       0       0

ඉෂාන්ත Wednesday, 13 March 2013 12:18 PM

සුදුසුම ක්‍රියාව අලි වැටක් දැමීමයි. (නි)

:       0       0

අරු Wednesday, 13 March 2013 03:56 PM

වල් අලින්ගේ වාස භූමි නැතිවෙද්දි උන් මෙහෙම එනවා ඇති. (නි)

:       0       0

තිලක් Wednesday, 13 March 2013 12:25 PM

එහෙනම් අපිට දවල්ට විතරයි රට යන්න පුලුවන්? දවල්ට විතරයි රට ඉඳලා එන්නත් පුළුවන් , ඒකම ආශ්චර්‍ය නෙමෙයිද ?? (ස)

:       0       0

ටිකිරි Wednesday, 13 March 2013 12:26 PM

අලි මිනිස් ගැටුමට උත්තර නැද්ද? (දී)

:       0       0

තිලක් Wednesday, 13 March 2013 12:26 PM

රට ඉදලා මහන්සි වෙලා එන ගමන් අලින්ගෙනුත් කාලා එන්න වෙයි වගේ. (ස)

:       0       0

විමුක්ති Wednesday, 13 March 2013 12:27 PM

දැන් සංචාරකයො මත්තල හරහා එන්න මැලිවෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

කීර්ති Wednesday, 13 March 2013 12:33 PM

මූ යන විදියෙන්ම කියන්න පුලුවන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරලා කියලා. (නි)

:       0       0

අතපත්තු Wednesday, 13 March 2013 04:13 PM

අනිල්, රටකට මේ දේවල් අවශ්‍යයි. (නි)

:       0       0

හේමන්ත Wednesday, 13 March 2013 04:15 PM

ප්ලේන් එන සද්දෙට හෙට අනිද්දා වෙනකොට අලි ටික රටෙත් නැති වේවිද දන්නේ නෑ (ස)

:       0       0

ඉන්දික Wednesday, 13 March 2013 12:53 PM

සත්තු ඉන්න භුමියේ තමයි අපි ජිවත් වෙන්නේ, සත්තුන්ගෙන් තමයි අපි උදුරා ගෙන තියෙන්නේ (දී)

:       0       0

දනුක Wednesday, 13 March 2013 01:01 PM

සමාවක් දෙන්න එපා (දී)

:       0       0

ප්‍රභා Wednesday, 13 March 2013 04:56 PM

බයවෙන්න දෙයක් නැහැ. ඩියුටි ෆ්‍රී එකෙන් අලි වෙඩි ගනිමු. (නි)

:       0       0

තිලක් Wednesday, 13 March 2013 12:57 PM

කොහොමද එහෙම උනේ (දී)

:       0       0

වන්නි Wednesday, 13 March 2013 01:04 PM

ගුවන්තොටුපල ආරක්ෂා කරගන්න (දී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 13 March 2013 01:04 PM

බලන්නකෝ මොකුත් නොකළ විදිහට යන හැටි (දී)

:       0       0

වජිර Wednesday, 13 March 2013 01:12 PM

එහෙම කොහොමද

:       0       0

ආරියසිංහ Wednesday, 13 March 2013 01:10 PM

සත්තු ගැන විතරක් විශ් වාසය තියන්න හොද නැහැ (දී)

:       0       0

ජයතිස්ස Wednesday, 13 March 2013 10:00 AM

පෙර පතාගෙන ආපු විදියට තමයි මරණය සිද්ධ වෙන්නේ. මිය ගිය අයට නිවන්සුව පතනවා (ස)

:       0       0

දයා Wednesday, 13 March 2013 01:19 PM

ආපෝ! මත්තලට නම් ටිකට් ගන්නෙ නැහැ මොනවා වුණත්. (නි)

:       0       0

චාමර Wednesday, 13 March 2013 01:16 PM

මේවා විජාතික බලවේග. (නි)

:       0       0

අනුර Wednesday, 13 March 2013 01:19 PM

ෂුවර් එකටම මූව අපේ පක්ෂයකින් එවපු එකෙක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

කපිල Wednesday, 13 March 2013 01:34 PM

අපි දාමු කේබල් කාර්. (නි)

:       0       0

රාජු Wednesday, 13 March 2013 01:31 PM

ඔන්න බබෝ අලි එනවෝ... (නි)

:       0       0

නිශ්ශංක Wednesday, 13 March 2013 10:44 AM

සමහරවිට කුඹූරක ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1000 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 142 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 137 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 426 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1089 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2143 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38766 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site