වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනිමට ගිය වලස්මුල්ල පොලිසියේ සැරයන්වරයකුට සහ කොස්තාපල්වරයකුට එල්ල කරන ලද ඇසිඩ් ප‍්‍රහාරයක් හේතුවෙන් ඔවුහු වලස්මුල්ල රෝහලට ඇතුළුකර ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි.
වරෙන්තුකරුගේ බිරිඳ විසින් මෙම ඇසිඩ් ප‍්‍රහාරය එල්ලකර ඇතැයි කියති.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිනිහා බේරාගන්න ගෑණි පොලිසියට ඇසිඩ් ගහයි
කලණි විතානගේ Monday, 29 February 2016 03:33 AM
දී කිරට බළල්ලුත් සාක්කිලු නේද සුකිරි? ඇසිඩ් ගැසීම වීර ක්‍රියාවක් වුණේ පාතාල දේශසීමාවේ. (නි)
මලික් Sunday, 28 February 2016 03:03 PM
අනේ මෙහෙමත් දේවල්! (නි)
සුමිත්‍රා බස්නායක Sunday, 28 February 2016 09:44 AM
දරුණු ගැහැණියක්නේ. දැන් බේරිලා ඉන්න පුළුවන් වෙයිද (බ)
පිටබැද්දර ජයා Sunday, 28 February 2016 11:02 AM
පොලීසියේ වැරදි ඇති. ඒකට තමයි අධිකරණයක් තියෙන්නේ. හැබැයි මේ ගහලා තියෙන්නේ රටේ නීතියටයි (නි)
ප්‍රදීප් Sunday, 28 February 2016 06:20 PM
සුකිරි නැමැත්තා- වරෙන්තුකරුගේ බිරිඳ වීර කතක් වුනේ ඔබට පමණයි. පොලිසියේ ඉන්න ඔක්කොම නරක මිනිස්සු නෙමෙයි. මේ වරෙන්තු කාරයා හොඳ මිනිහෙක්ද? ඔයාගේ නෑකෙනෙක්ද ?ඇසිඩ් ගහනවා වගේ දුෂ්ට වැඩකට හුරේ දාන්න ඔබ මොන තරම් පහත් මිනිහෙක්ද?නැවත පාසල් ගොස් හොඳ මිනිහෙක් වෙන්න.
අබරන් Sunday, 28 February 2016 11:03 PM
දකුණේ ගෑනුත් එක්ක සෙල්ලම් බෑ.හොඳට පදම් වෙලයි ඉන්නේ.(අ)
සුකිරි Sunday, 28 February 2016 07:00 AM
පොලිසියටද ගැහුවේ.... එහෙනම් කමක් නැහැ.... වීර කතක්....(බ)
කලණි විතානගේ Sunday, 28 February 2016 07:27 AM
සාමකාමී සමාජයක් ගොඩ නැඟීමේ වෙහෙසකර ප්‍රයත්නයක යෙදී සිටින පොලිස් නිලධාරීන් කෙරෙහි කාරුණිකව හිතන්න (නි)
සමිත් Sunday, 28 February 2016 07:35 AM
කෝ අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා? එතුමා මොකද කියන්නේ ? (නි)
විරාජ් Sunday, 28 February 2016 08:10 AM
පොලිසියේ ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරැද්දකට සමස්ත පොලිසියටම චෝදනා කරන එක වැරදියි (නි)