(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර්මාණ කර මුද්‍රණය කිරීමට ලබා දුන් පුද්ගලයා සහ ඒවා තැන් තැන්වල අලවා ප්‍රදර්ශනය කිරීමට විවිධ පුද්ගලයන් වෙත ලබා දුන් පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ඔවුන් දෙදෙනාම කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාලවල උපාධිධාරීන් බව පොලිසිය කියයි. සැකකරුවන් සමඟ ජංගම දුරකථන තුනක් ද පොලිස් භාරයට ගෙන ඇත.
එම පෝස්ටර් නිර්මාණය කර මුද්‍රණය කර ලබා දුන් 41 හැවිරිදි සැකකරු දෙහිවල ප්‍රදේශයේදීත් අනෙක් සැකකරු වන 27 හැවිරිදි පුද්ගලයා කැලණිය ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
ඉකුත් අගෝස්තු මස 28 වෙනිදින කොටුව දුම්රිය ස්ථානය අසල ,රේගුව ආසන්නයේ , අලුත් කඩේ මහාධිකරණය ආසන්නයේ , පැලවත්ත, බත්තරමුල්ල හා ගල්කිස්ස ආදී ජනාකීර්ණ ප්‍රදේශවල මහාධිකරණ විනිසුරුවරයාට අපහාසයක් වන පරිදි පෝස්ටර් රැසක් අලවා තිබිණි
බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු
තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස
පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
රම්බොඩ Thursday, 03 October 2024 09:33 AM
එහෙම පෝස්ටර් එකක් වදින්න එම විනිසුරු වරයා කරලා තියෙන දේ මොකද්ද දන්නෙ නෑ මන්නාරමේනෙ වැඩ කරන්නෙ .