IMG-LOGO

2024 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා


මිනී ඔළුවක් රුපියල් දෙලක්ෂයයි

හම්බන්තොට සිරිබෝපුර සොහොන් බිමක පැරැණි මීනී වළවල් හාරා මිනී ඔළු සොරකම් කරතියි හම්බන්තොට නාගරික මන්ත්‍රී  අජිත් ප්‍රසන්න මහතා කියයි.

මීනී ඔළුවක් රුපියල් ලක්ෂ දෙකකට අළෙවි කැර ඇති බවත් කොළඹ පළාතේ යන්ත්‍ර මන්ත්‍ර ගුරු කම් සඳහා මෙම මීනී ඔළු ගෙන යන බවට තොරතුරු ලැබී ඇතැයිද  පවසයි.මීනී වළවල් හාරන්නවුන් කවුදැයි සොයන්නැයි  ඔහු පොලීසියෙන් ඉල්ලීමක්ද කරයි.



අදහස් (0)

මිනී ඔළුවක් රුපියල් දෙලක්ෂයයි

මර්වින් Friday, 16 August 2013 03:58 PM

ඔලුව නැති අයට ඔන්න අවස්ථාව (නි)

:       0       0

සත්‍යපාල Friday, 16 August 2013 04:04 PM

එක දේවාලෙක බිලි පුජාවට සත්තු දහස් ගණන් මරනවා,තව තැනක වතුර ඉල්ලුවම වෙඩි තියනවා,තාත්තලා දරුවාව දුෂණය කරනවා,මිනි ඔලු රටේ අග නගරයට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සදහා පටවනවා.මුළු ලෝකයම ඉදිරියට යද්දී ලංකාවේ මිනිස්සු තව ටික කාලකින් ගල් ගුහාවල ජීවත්වෙමින් දුණු ඊතල අරන් දඩයමේ යන වනචාරීන් දක්වා ආපසු යන බවට ලකුණු පෙනෙනවා.(ස)

:       0       0

නිල්මිණී Friday, 16 August 2013 04:10 PM

ඕවා ගත්තට වැඩක් නැහැ,ඔය අපේ මිනිසුන්ගේ ඔලු වල පස් (ස)

:       0       0

නිහාල් Friday, 16 August 2013 04:14 PM

හරි ඔලුවක් තියෙන මිනියක් හොයාගන්න අමාරු හින්ද වෙන්න ඇති මෙච්චර ගණන්.....(ස)

:       0       0

ෂෙරිෆ් Friday, 16 August 2013 04:38 PM

අදින් පස්සේ නිධන් හාරන වැඩේ නතර වේවි.(ස)

:       0       0

චාරු Saturday, 17 August 2013 12:10 AM

ඇයි ඉතින්..,කොළඹ පැත්තේ තියෙන කනත්ත හාරන්නේ නැත්තේ......?(නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 17 August 2013 12:16 AM

බන්දුල පෙරේරා. ලංකාදීපයට ඇත්ත බොරු කරලා බොරුව ඇත්ත කරලා අද වේල හොයා ගෙන කනවට වඩා හොද නැද්ද මිනි ඔලු එකතු කරලා කීයක් හරි හොයා ගන්න එක. දැන් කිසිම කරදරයක් නැතිවම මිනි ඔලු එකතු කර ගන්නත් වාසනාව උදා වෙලා තියෙන එකේ අදම වැඩේට බහින්න බලන්න.(නදී)

:       0       0

මුණසිංහ Friday, 16 August 2013 05:04 PM

ඉවතලන දෙයින් උපරිම ප්‍රයෝජන ගනිමු! (නි)

:       0       0

කුමාර Friday, 16 August 2013 05:20 PM

ඇටකටු වලට ලක්ෂ ගණන් දෙන්නේ දුප්පතුන් නොවේ.දිරා යන ගෙරි ඔලුවක් හරි විකුණගෙන දුප්පතුන් ජීවත් වෙද්දෙන්.මොකද පොළව යට තිබුනා කියා ඔය ඔලුව දළු දානවා නොවෙයිනේ. කොළඹ ගුරුකම් කරන්නේ මොකටද? (නි)

:       0       0

දසුනි Friday, 16 August 2013 05:24 PM

මෙහෙම දේවල් හොයන අයට මේවා දකිද්දී හිතෙන්නේ නැද්ද අපිත් මැරෙනවා කියලා?ජීවත් වෙලා ඉන්න ටික කාලෙට තමා මේ සේරම. (නි)

:       0       0

රොෂාන් Saturday, 17 August 2013 01:36 AM

හරිම කණගාටු දායක තත්වයක්,මිනිස්සු සල්ලි හොයන්න මොනවා හරි කරනවා.(නදී)

:       0       0

ලංකා රාණි Saturday, 17 August 2013 02:36 AM

ඉදිරියේදී ඔලු නැති හොල්මන් දකින්න ලැබේවි.(නදී)

:       0       0

සරත් Friday, 16 August 2013 05:52 PM

අනේ ඔය අල්ලන අනවසර මිනී ඔලු ටික එකතු කරලා වෛද්‍යය විද්‍යාලයකට දෙන්න. සමහර ළමයිට පෝලිමේ ඉන්න ඕනෑ ඔලුවක් අතට ගන්න! (නි)

:       0       0

දාස් Friday, 16 August 2013 05:59 PM

ලුම්බිණි කියන කතාව ඇත්ත (නි)

:       0       0

සරත් Friday, 16 August 2013 06:06 PM

ලුම්බිණි, මෝඩකම තිබුනට ප්‍රකාශ කරන්න එපා. ඒ කාලේ ඔලු තමයි ඔය එන්නේ! මාංශ දිරාපත් වී අස්ථි සුදුපාට වී පාවිච්චි කිරීමට ගත හැකි තත්වයට එන්න කොහොමටත් කාලයක් යනවා! (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 16 August 2013 06:22 PM

අම්මපා! මළාට පස්සේ දෙන පොරොන්දුවට දැන්ම අත්තිකාරමක් ගන්න බැරිවෙයිද මන්දා.වැඩකට නැතුව පොළවට පස්වෙලා යන එකේ. ....සත්‍යපාල මහත්තයා දුනු ඊතල අරගෙන ආපස්සට ගියාට අපි ඉස්සරහට යන්න එපැයි කොහොම හරි මේ විපරීත සමාජයත් එක්කම.. (නි)

:       0       0

පිටබ්ද්දර ජයා Saturday, 17 August 2013 06:15 AM

අනේ නිල-රනෝ ඊලඟ ආත්ත්මේ සල්ලි ගෙනාවට ඔලුව නැතුවද එතකොට උපදින්නේ ?(නදී)

:       0       0

චන්දි Friday, 16 August 2013 07:00 PM

නිල්මිණි, ඔයා හරි. අපේ අයගේ ඔළුවල පස්. !බන්දුල පෙරේරා,ඔයාට අත්තිකාරම් මුදලක් ලැබුනොත්, මටත් කියන්න.මමත් කැමතියි මැරුනාම ඔලුව දෙන්න ලක්ෂ දෙකකට. (නි)

:       0       0

විජේ Friday, 16 August 2013 07:14 PM

පණපිටින් ඉන්න අයගේ ඔලු සල්ලි වලට ගන්නේ නැද්ද? (නි)

:       0       0

බන්දුල Saturday, 17 August 2013 08:41 AM

චන්දිගේ ඔලුව විතරක් ලක්ස 2ක් වටිනවද ?(නදී)

:       0       0

ජානී Friday, 16 August 2013 08:03 PM

අනේ ඇත්තට ලංකාවේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? පණ පිටින් ඉන්දැද්දීත් සැනසීමෙන් ඉන්න නැහැ. ඔලුව කනවා.මලාට පස්සෙත් ඔලුව කනවා.තව ඉස්සරහට මොනවා කරයිද ? (ස)

:       0       0

බන්දුල පෙරේරා Friday, 16 August 2013 08:06 PM

කට්ටියම වටකරගෙන මට නෙලද්දී චන්දියි උපාලියි දෙන්න තමයි මට හයියට හිටියේ..මට අත්තිකාරමක් ගන්න පුළුවන් වුනොත් කාට නැතත් ඔය දෙන්නට කියනවා.එත් ඉතින් මේ මල මිනී විකුණන කට්ටිය දිහා බැලුවම, පොර කකා විකුණන හැටි දැක්කම මේ ගොල්ලො එයිට කලින් අපේ ඔලු පණ පිටින්ම ගලවලා විකුනයි වගේ මේ යන විදියට නම්.. (ස)

:       0       0

පද්මිණී Friday, 16 August 2013 08:31 PM

ටෙලි නාට්‍ය වලින් ඔවැනි ආදර්ශමනේ රටට දෙන්නේ? අනේ මන්දා ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුව තියෙනවද කියලා ප්‍රශ්නයක්. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 17 August 2013 09:48 AM

මම මේ ඔක්කොම අදහස් කියවලා බැලුවා. ඔක්කොම හොඳයි, ඒත් හොඳම අදහස හැටියට පිටිගල කොලුවා ජයග්‍රහණය කරනවා.(නදී)

:       0       0

චන්දි Saturday, 17 August 2013 09:54 AM

බන්දුල.!! මගේ ඔලුව ඊට වැඩිය වටිනවා ''ඒත්'' මන් කිවේ සියයට පනහක ඩිස් කඋන්ට් කරලනේ.(නදී)

:       0       0

නීල් රණා Friday, 16 August 2013 02:21 PM

ඒකත් නරක නැහැ. මේ ආත්මෙ ඔළුව විකිණුවහම, ලබන ආත්මෙ මේ රටේ ඉපදෙනකොට අත මිට මොලවගෙන එන ලක්ෂ තුනේ ණය මුදලෙන් තුනෙන් දෙකක් ගෙවලා දාන්න පුළුවනි. (නි)

:       0       0

නිමල් ජයසිංහ Friday, 16 August 2013 09:18 PM

ඡන්ද කාලට හූනියන් කරන්නලු ඔය ඔළු ගන්නේ.(නදී) .

:       0       0

රශාර්ඩ් Friday, 16 August 2013 02:33 PM

මැරුණට පස්සෙත් ඉන්න දෙන්නැද්ද ? (ස)

:       0       0

ශාන්ත ලාල් Saturday, 17 August 2013 10:25 AM

ආදාහනාගාර නිසා මිනී ඔළුවට හොද ඉල්ලුමක් තියෙනවා.(නදී)

:       0       0

රණා Friday, 16 August 2013 02:36 PM

ඔන්න හොද ආදායමක්. බහිමුද වැඩේට .හැබැයි කාගේ හරි ලොක්කෙකුගේ සීයා කෙනෙක්වත් හොයනවද දන්නේ නැහැ . කොඩි විනයක් කරන්න.(ස)

:       0       0

කර්තේලිස් අප්පුහාමි Friday, 16 August 2013 09:32 PM

මමත් හෙට ඉදන්ම ඔය බිස්නස් එකට බහිනවා බොලන්. ලක්ෂ 2 කියන්නේ කජු ඇටද? (නි)

:       0       0

පිටිගල Friday, 16 August 2013 02:37 PM

මිනිස් ජීවිතයට වටිනාකමක් නැති වෙන විට මරණයට මිලක් නියම වෙයි. මිනිස් දඩයක්කරුවන් ඇතිවී ඇත්තේ එනිසාය. නුදුරේදීම දල සඳහා ඇතුන් මරන්නා සේම මිනිස් ඔලුව ලබා ගැනීමට මිනී මරණ යුගයක පෙර නිමිති ද? ""විනාශ කාලෙන විපරීත බුද්ධිහ්."" කිව්වලු. (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 17 August 2013 10:49 AM

චන්දි රැවටෙන්න එපා ..කට්ටිය හදන්නේ මගේ නම විකුනන්න. මාව නිහඩ කරවන්න...මාව ගොඩක් කරදරයක් කියලා හිතෙන කෙනෙක් මගේ නම පාවිච්චි කරනවා.. මගේ කොමෙන්ට්ස් වලට වඩා තැනක් ඩුප්ලිකේට් එකට දීල තියෙනවා..මොනවා කරන්නද..මගේ පත්තරයක් නෙමෙයිනේ.(නදී)

:       0       0

ප්‍රියන්ත කුමාර Friday, 16 August 2013 02:48 PM

ජීවත්වෙන මිනිසුන්ට නැති වටිනාකමක් මිනී ඔලුවට.... (ස)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 17 August 2013 10:56 AM

මිනී කියපු ගමන් පුංචි ටිකිරි කුලප්පු වෙලා..මෙයාල මිනී විකුණන විදියට මේවා මොනවද බැලුවම..වෙලා තියෙන්නේ මෙයාල විකුණන මිනී වල ඔලු නැති එකයි..ඔලු තියෙන එකෙක් කවදාවත් මෙයාලට විකිනෙන්නේ නැහැ..(නදී)

:       0       0

වරුණ Friday, 16 August 2013 02:59 PM

රජයෙන් මිනිහෙකුගේ ජීවිතේටම වන්දි ගෙවන්නේ ලක්ෂයයි. එත් ඔලුව, මලාට පස්සේ ලක්ෂ දෙකයි... (ස)

:       0       0

ලුම්බිණි Friday, 16 August 2013 03:04 PM

මේ බිස්නස් එක පටන් ගන්න තිබුනේ 88/89 කාලේ. (ස)

:       0       0

හුසේන්-රියාද් Friday, 16 August 2013 03:29 PM

දැන් දැන් මලමිනී වලින් ඔලු ගත්තට පහුවෙන කොට වැඩේ නැගලා යනකොට පණපිටින් ඉන්න මිනිස්සුන්ගෙත් ඔලු ගලවයිද දන්නේ නැහැ.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පෝස්ටර් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 12 10 0

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු කින්‍නියා ප්‍රදේශයේ දේශපාලන පක්ෂ දෙකක කාර්යාලවල තබාගෙන තිබු නීති විරෝධී ප්‍රචාරක පෝස්ටර් තොගයක් සමග සැකකර


ඡන්දෙට ගම යන ගමන අතරමගින් නතර වේ
2024 නොවැම්බර් මස 12 1005 0

කුඩා දරු දෙදෙනෙකු ඇතුළු අඹුසැමි යුවළක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් හොරණ ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් කාන්තාව මියගොස් අනෙක් සියලුම දෙනා බරපතල තුව


සෙල්ෆි ගන්න ගිහින් කෝච්චියෙන් වැටී රෝහලේ
2024 නොවැම්බර් මස 12 729 1

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් තරුණියක සහ කොරියානු ජාතික විදේශීය සංචාරකයකු සෙල්ෆි


බදුල්ල බස් අනතුරේ රියදුරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 12 614 1

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනකු ට මරු කැදවා 40කට තුවාල සිදු කරමින්


‘ටික් ටොක්‘ පෙම්වතා දැරිය රවටා හදි කරලා
2024 නොවැම්බර් මස 12 1210 0

අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ වයස අවුරුදු 14ක බාල වයස්කාර පාසල් දැරියක් ’’ටික් ටොක්’’ සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ලිංගික අ


වැලිකඩ මහ ගින්නක්
2024 නොවැම්බර් මස 12 715 0

වැලිකඩ මැද වැලිකඩ ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්න මැඩ පැවැත්වීමට කොළඹ සහ කෝට්ටේ ගිනි නිවන ඒකක දැඩ පරිශ්‍රයක් දරන බව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 159 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 503 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1565 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site