IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මුන් ගෙදර යන ගමන් ලංකාව අගයයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන්  ශ්‍රී ලංකාවේ සමාජ  ආර්ථික,දේශපාලනි ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  මහ ලේකම්  ධුරයෙන්  නික්ම යන බෑං කී මුන් අගය කරයි.

ජනාධිපතිට  දුරකථන ඇමතුමක් දෙමින් බෑං කී මුන්  මහතා ප්‍රකාශ කර ඇත්තේ  සංහිඳියා  පිළිවෙත වෙනුවෙන්  ශ්‍රී ලංකාවේ  කැපවීම ඉතා ප්‍රශසංසනීය බවයි.



අදහස් (0)

මුන් ගෙදර යන ගමන් ලංකාව අගයයි

සජී Saturday, 24 December 2016 05:02 AM

යුද්ධය අවසන් කළ එකට නම් මෙහෙම අගයකිරීමක් කළේ නැහැ (නි)

:       0       0

කැලුම් Saturday, 24 December 2016 05:19 AM

මූන්ට විතරක් නොවෙයි ගොඩක් අයට අපිව මතක් වෙන්නෙ ගෙදර යනකොට තමයි. (නි)

:       0       0

දහම් Saturday, 24 December 2016 05:48 AM

රේණුක, ඔවුන් වැඩ කරන්නේ ඔවුන්ගේ වාසියට. (නි)

:       0       0

චින්තක Saturday, 24 December 2016 07:43 AM

ඉංග්‍රීසියෙන් වෙන මොනවාහරි කියලා, එ්ක වැරදියට තේරුම් ගත්තාද මන්දා? (නි)

:       0       0

හේමන්ත Friday, 23 December 2016 12:40 PM

ඇති යන්තම්. එහෙම කෙනෙක් හරි අගය කළානේ (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 23 December 2016 12:51 PM

ගෙදර ගිහින් එන්නකෝ අායෙත් ලංකාවට කවදාහරි (නි)

:       0       0

රණතුංග Saturday, 24 December 2016 08:36 AM

රේණුකාට මොළේ තියෙනවා (නි)

:       0       0

දහම් Friday, 23 December 2016 01:35 PM

යූ එන් එකේ වැඩ ඒකෙන්ම තේරෙනවා. (නි)

:       0       0

විකුම් Saturday, 24 December 2016 11:00 AM

මෙයාලා හොඳින් තියාගන්න එකමයි හොඳ

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 23 December 2016 02:57 PM

එයටත් අර ලංකාවේ දේශපාලකයන්ගේ ලෙඩේ බෝවෙලා. මොළේ පෑදෙන්නේ බලය නැතිවුණාම (නි)

:       0       0

චින්තක Saturday, 24 December 2016 11:19 AM

අනේ රේණුකා, ඔයා ලියලා තියෙන එකෙන්ම පේනවා ඔයාගේ නොදැනුවත්කම (නි)

:       0       0

චන්න Friday, 23 December 2016 03:12 PM

මොළේ තියෙන අයට පමණි මොකද වෙන්නේ කියලා තේරෙන්නේ (නි)

:       0       0

ධම්ම Friday, 23 December 2016 03:24 PM

එයා කිව්ව එක හරියටම තේරුනාද? (නි)

:       0       0

සුනිල් Saturday, 24 December 2016 12:03 PM

අපි එහෙමවත් සතුටුවෙමුකෝ (නි)

:       0       0

සුලෝචන Friday, 23 December 2016 04:29 PM

සිංහලෙන්ද ඕක කිව්වේ? (නි)

:       0       0

ග්‍රීන් Saturday, 24 December 2016 01:42 PM

අගමැතිතුමා කියපු කතාව හරි. මොකද පසුගිය අවුරුදු දෙකේම වැඩකරන්නේ කව්රුවත්. නම යන්නේ තව කාගෙවත්. (නි)

:       0       0

අලුගොල්ල Friday, 23 December 2016 10:24 PM

මූන්ගේත් මොළේ හොඳ නැහැ වගේ. (නි)

:       0       0

සත්‍යයා Friday, 23 December 2016 11:51 PM

කවුරු වුණත් ලස්සනට අඳින්න විතරක් නොවෙයි අන්ඳවන්නත් දන්නා බව බොහෝ දෙනෙක් දන්නවා. (නි)

:       0       0

සුනිල් Saturday, 24 December 2016 01:31 AM

අනේ අපේ රටට ගිය කල! (නි)

:       0       0

නිශ්ශංක Saturday, 24 December 2016 01:58 AM

මොනවා වුණත් ඊයේ වෙනකොට ඩොලරය 152 ක් වෙලා. දන්නෙත් නැහැ, දැක්කෙත් නැතුව ඇති අපේ සමහරු (නි)

:       0       0

ජනහිත Saturday, 24 December 2016 02:22 AM

අපේ රටට කරන්න පුළුවන් ඔක්කොම කරලා තව අගය කරන්නත් එනවා. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Saturday, 24 December 2016 03:18 AM

එයාලා තනිකරම බටහිර රටවල් කියන ඕනෑම දේකට, පක්ෂග්‍රාහී, එහෙයි කියලා කියපු හොඳ සුවච කීකරු අය වගේ වැඩකරපු අය තමයි. (නි)

:       0       0

රේණුක Saturday, 24 December 2016 03:32 AM

දකුණු කොරියාවේ අනාගත ජනාධිපති ලෙස මොහු පත්වීමට ඇති ඉඩකඩ වැඩි බැවින් මෙයාගේ ඔලුව වැඩිපුර අතගාන එක අපිට සහ රටට වාසිවේවි. (නි)

:       0       0

සංජු Saturday, 24 December 2016 04:11 AM

රේණුක, ඔයා හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 230 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 516 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 355 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1064 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 104 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 210 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site