IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මනෝ ගනේෂන් දෙලොවක් අතර

ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී තමා නොතකා කටයුතු කරන්නේ නම් ඇමැතිකමින් අස් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වීමට තමා සූදානම් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ලංකාදීපය ට පැවැසීය.

හිටපු ජනාධිපතිනියගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය සහා සංහිඳියාව සඳහා වූ කාර්යාලය තම අමාත්‍යංශ කටයුතුවලට දිගින් දිගටම ඇඟිලි ගසමින් සිටින බවට චෝදනා කළ හෙතෙම සියල්ල ඉවසා සිටීමට තමා පඹයෙකු නොවන බව කීය.

තම අමාත්‍යංශය තිබියදී ජාතික සංහිඳියාවට වෙනම කාර්යාලයක් අවශ්‍ය නැති බවත් මේ සම්බන්ධයෙන් මැදිහත් වී කඩිනම් පියවරක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද ගනේෂන් මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

මනෝ ගනේෂන් දෙලොවක් අතර

පී. ඉලංගරත්න Friday, 07 October 2016 08:28 PM

මෙයාලා කරන්නෙම අනුන්ගේ ඒවාට ඇඟිලි ගහන එක. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Friday, 07 October 2016 09:17 PM

මෙන්න ඉතින් මනෝ ගනේෂනුත් එයාගේ උතුරු පළාත් මහා ඇමති වගේ රජයට එරෙහිව කචල් දාන්න සුදානම් වෙනවා. ඇමතිකමෙන් අස්වෙලා ගිහින් එයා මොනවා කරන්නද යන්නේ කියලා මුලින්ම හිතුවොත් නරකද? (නි)

:       0       0

ටෙනිසන් Saturday, 08 October 2016 03:59 PM

කොහොමත් ඉතින් එයාලා එහෙමනේ.... (නි)

:       0       0

අබය Saturday, 08 October 2016 07:54 PM

මේ ගොල්ලන්ට ලෝක දෙකක් නැහැ. එක අරමුණයි. එක ලෝකයකටයි සිහින දකින්නේ (නි)

:       0       0

නිහාල් Saturday, 08 October 2016 08:51 PM

මෙයාගේ වැඩ ගැන අපි එදා ඉඳන්ම ඉන්නේ දෙලොවක් අතර. (නි)

:       0       0

චින්තක Saturday, 08 October 2016 03:14 AM

දැන් මෙයා බාබා වෙන්න හදනවා.(හේ)

:       0       0

ඇසළ Sunday, 09 October 2016 05:53 AM

නූපන් කෙනයි, මැරුන කෙනයි ඇරෙන්න වෙන කිසි කෙනෙක් විශ්වාස කළනොහැක. (නි)

:       0       0

ජයරත්න Saturday, 08 October 2016 01:44 PM

ඉස්සර මොනවා වුණත් පහුගිය කාලේ මනෝගනේෂන් මහත්මයා බොහොම මධ්‍යස්තව වැඩ කළා. එවැනි දෙමළ දේශපාලන නායකයින් එළවගෙන නැවත අන්තවාදීන් ගෙන්න ගන්න එක නොකළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 252 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 989 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 203 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1017 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 398 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1035 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site