IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මැනිං මාකට්ටුවත් පෑලියගොඩට

කොළඹ මැනිං වෙළෙඳ පොළ පෑලියගොඩට ගෙන යෑමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබේ.



අදහස් (0)

මැනිං මාකට්ටුවත් පෑලියගොඩට

නාලක විතානගේ Monday, 02 January 2012 07:06 PM

වැඩේ හොද දෙයක් නමුත් ගැටළු අවම වෙන විදිහට හොද සැලැස්මක් ඇතුව කරන්න ඕනේ.

:       0       0

ඉන්දිකා Thursday, 22 December 2011 11:57 AM

මේක හොද දෙයක්. අපි නිකන් නාස්ති කරනවා මේ වගේ වටිනා ස්ථාන තබාගෙනත්

:       0       0

ගමේ කොල්ලා Thursday, 22 December 2011 12:00 PM

අනේ අපූරුයි ලොකු දෙයක් ඕවා අයින් කරලා කොළඹ ලස්සන කරන්න

:       0       0

සැමී Thursday, 22 December 2011 12:12 PM

මේකෙන් ගොඩාක් උපයන්න පුලුවන් වෙයි

:       0       0

එරංග Thursday, 22 December 2011 12:32 PM

වැඩේ හොදයි. ඒත් මෙතන ගොඩක් ප්‍රායෝගික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කොළඹ ලස්සන වියයුතුයි.

:       0       0

එරංග Thursday, 22 December 2011 12:32 PM

වැඩේ හොදයි. ඒත් මෙතන ගොඩක් ප්‍රායෝගික ගැටළු ඇතිවෙන්න පුළුවන්

:       0       0

මංගල Thursday, 22 December 2011 12:34 PM

සමහර දේශපාලනඥයන්ට සතුටු ඇති.

:       0       0

චන්දන පෙරේරා Thursday, 22 December 2011 12:36 PM

පිරිසිදු එළවළු ලන්න එතන හොද සුපිරි වෙළදසලක් හදන්න.

:       0       0

අනිල් Thursday, 22 December 2011 12:37 PM

අනිවාර්යෙන්ම කරන්න ඕන වැඩක්.

:       0       0

සුජීව Thursday, 22 December 2011 01:06 PM

මේකේ මොකක් හරි යටි අරුතක් ඇති

:       0       0

ජෝන් Thursday, 22 December 2011 01:10 PM

පදිකවේදිකාවේ තියන කඩ ටිකත් වෙන තැනකට ගෙනියනව නම් හොදයි. මිනිසුන්ට නිදහසේ පාරේ යන්න පුළුවන්

:       0       0

රමිල Thursday, 22 December 2011 01:18 PM

පරක්කු වෙලා හරි ගත්තු හොද වැඩක්.

:       0       0

කොල්ල Thursday, 22 December 2011 01:31 PM

හොඳ වැඩක්. පිටකොටුවේ වාහන තදබදෙත් අඩුවෙයි. එත් එක්කම සමහර දේශපාලනඥයන්ගේ සතුටුත් ඇති මේක අහලා

:       0       0

ජූඩ් Thursday, 22 December 2011 01:48 PM

ප්ලාස්ටික් කූඩ වගේ අවුල් කරගන්නෙ නැතිව කරන්න.

:       0       0

ජගත් කිත්සිරි Thursday, 22 December 2011 01:49 PM

සමහර දේශපාලනඥයන්ට සතුටු ඇති.

:       0       0

dalu banda Thursday, 22 December 2011 02:11 PM

දේශපාලනඥයන්ට වෙන වැඩත් කරගන්න පුළුවන් වෙයි.

:       0       0

ඉන්දික Thursday, 22 December 2011 02:24 PM

සුජීව, ඔව් ඒකේ යටි අරුතක් තියනවා. ඒක තමයි එම ඉඩෙන් වැඩක් ගන්න එක.

:       0       0

රිස්වාන් - සෞදිඅරාබිය Thursday, 22 December 2011 02:40 PM

පරණ එකේ අයිතිය කාට යයිද දන්නෙ නෑ.

:       0       0

කුමාර Thursday, 22 December 2011 02:40 PM

විපක්ෂයට මේකත් මාතෘකාවක් වෙයි.

:       0       0

Raja Thursday, 22 December 2011 02:41 PM

මේකෙන් වැරදි වැඩ ගන්න එපා.

:       0       0

පීරිස් Thursday, 22 December 2011 02:44 PM

හොඳ වැඩක් නමුත් ප්ලාස්ටික් කූඩ වැඩේ වගේ නැතුව පිළිවෙලට සැමට සාධාරණයක් වන අයුරින් ක්‍රියාත්මක කරන්න.අගනුවර ලස්සන කර වාහන තදබදය අඩුවුනාම මහජනතාවටමය් පහසුව..!

:       0       0

හේමන්ත Thursday, 22 December 2011 03:19 PM

බොහොම හොදයි. කොළඹින් දකුණට හරි මාළඹේ, අතුරුගිරිය පැත්තට හරි, තව මාකට් එකක් දානව නම් වාහන තදබදය බෙදිල යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1706 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1914 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1359 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 282 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 762 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 561 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site