IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මිනී මැරුම්- කුඩු වැඩි වෙලා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

මනුෂ්‍ය ඝාතන සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් වේගයෙන් වර්ධනය වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ වසරේ පමණක් වෙඩි තැබීමේ සිද්ධි 101ක් සහ මරණ හැටක් වාර්තා වී තිබෙනවා.එමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව තවත් බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.මේ ගැටලුවට විසඳුමක් ලබා දෙන්න රජය අපොහොසත්  තිබෙනවා.ඇස් දෙකට පේන පෝලිම වෙනුවට ඔන්ලයින් පෝලිමක් නිර්මාණය වී තිබෙනවා.වරායේ බහාලුම්  නිෂ්කාශනය වේගවත් නොකිරීම නිසා නැව් විශාල සංඛ්‍යාවක් කොළඹ වරාය මගහැර ගොස් තිබෙනවා.එමෙන්ම වැඩිහිටි ගිණුම් සඳහා වන සියයට 15ක පොලී අනුපාත වාසිය ඒ ජනතාවට අහිමි වී තිබෙනවා. එමෙන්ම රඳවා ගැනීමේ බද්ධ සියයට පහේ සිට 10 දක්වා වැඩි කර තිබෙනවා.මේ ප්‍රශ්න වලට පැහැදිලි විසඳුමක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා කීය.



අදහස් (13)

මිනී මැරුම්- කුඩු වැඩි වෙලා

අරවින්ද මොනරවිල Wednesday, 22 January 2025 01:13 PM

විකාර දොඩවන්නේ නැති අර මනුස්සයාගේ කෝටි පනහ දීලා දාන්න හලෝ...!

:       36       41

රම්බොඩ Wednesday, 22 January 2025 01:19 PM

මේ තත්ත්වයට නම් වග කියන්න ඕනෑ. පොලිස්පති තුමාට නීතියෙන් ලෙඩක් ඇදලා එතුමාගේ වැඩ සටහන සම්පූර්ණයෙන්ම අඩපණ කරපු එක්තරා කෙනෙක්. දැන් එයාට සැපට නින්ද යනවා ඇති...

:       6       28

chinthaka Wednesday, 22 January 2025 01:33 PM

මේ මිනිහා අඩු නින්දෙන් අවදිවෙලාද?

:       45       30

fairoos Wednesday, 22 January 2025 01:50 PM

වැරැදි පෙන්නලා දීපු එකට බොහෝම ස්තුතියි.

:       7       13

Janii Wednesday, 22 January 2025 01:54 PM

හා හා ඇති ඇති! දැන් ඔබතුමා ගිහින් වැඩක් බලාගන්න.

:       38       25

බකල ජයා Wednesday, 22 January 2025 02:02 PM

ඔබතුමා සඳහන් කරපු පලවෙනි කාරනේ තාම පියතුමාගේ කාලේ තරම් වැඩිවෙලා නෑ.

:       26       29

ravin Wednesday, 22 January 2025 02:04 PM

මටනම් යන්තමට වගේ මතකයි කවුද කෙනෙක් පුරසාරම් දෙඩුවා කුඩු ගෙන්නන අය දන්නවා කියලා පොඩ්ඩක් හොයලා බැලුවා නම්..

:       1       13

ගමේ එකාලා Wednesday, 22 January 2025 02:21 PM

මේවා අද ඊයේ පටන් ගත්තුවා නෙවෙයි .හිටපු දුශිත පවුල් පාලන ආණ්ඩුව කාලේ පෝෂණය කෙරුවේ..කුඩු අගමැති,කුඩු ලන්සා,කුඩූ ජොනී කිව්වේ නිකම්ද ? සුදුවෑන් ඝාතන, අතුරුදහන්, මිනිමරු කැළෑ නීතිය රජ කරවපු හැටි දන්නේ නැතුව ඇති.

:       37       22

Rata Perata Wednesday, 22 January 2025 02:59 PM

මේවායේ ආරම්භය ඔයාගේ තාත්තාගේ කාලයටත් යනවා

:       29       21

m. saman perera Wednesday, 22 January 2025 04:46 PM

මේ අපරාධ රැල්ල හැම රජයක් කාලෙම තිබුණා. ඔයා කලබල වෙන්නේ නැතිව ඉන්න.

:       19       9

ජයනාත් Wednesday, 22 January 2025 05:15 PM

තාත්තා කියලා දීලා ඇති නේද? පාතාලය කුඩු ගැන එහෙම.. ආරම්භ සාමාජිකයින්..!

:       17       12

විපරමා Wednesday, 22 January 2025 06:23 PM

කොටින්ට ගහන්න ආයුධ දුන්නෙත් කවුද? මාධ්‍යවේදියකුත් පැහැරගෙන ගොස් මරා දාපු හැටි රටම දන්නවා.

:       16       5

Nishan Thursday, 23 January 2025 03:47 AM

යුක්තිය මෙහෙයුම කරනකොට ඒකට විරුද්දව උසාවි ගිය අය තමයි අද මේ ආණ්ඩුව කරන්නේ. කුඩු සලිඳුලට, පොඩි ලැසීලට, හරක් කටාලට ඇප ලැබෙනකොට ඔප්පු උනා දෙගොල්ලෝ අතරේ තිබුණු සහ සංයෝගය. බිලියන ගාණක් මාලිමාවේ චන්ද ප්‍රචාරෙට සල්ලි ආවේ කොහොමද? දැන් කන්ටේනර් පරීක්ෂා නොකරම පිට වෙන්නේ ආණ්ඩුවේම අනුහසින්. ඔහොම යං.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site