IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මැනිං වෙළඳපළත් කොට උඩ

(ඉන්දිකා රාමනායත)

ආණ්ඩුවට  විරෝධය දක්වමින්  රාජ්‍ය, අර්ධ රාජ්‍ය,   පෞද්ගලික අංශ විසින් අද  (28) ක්‍රියාත්මක කර ඇති   එක් දින  වර්ජනය හේතුවෙන්  පෑලියගොඩ මැණින් වෙළෙද පොළට හා දිවයිනේ කිසිදු ආර්ථික මධ්‍යස්ථ වෙත   කිසිදු එළවළු ලොරියක් නොපැමිණි බව සීමා සහිත සමස්ත ලංකා   ඒකාබද්ධ   ආර්ථික මධ්‍යස්ථානය සහ  මැනිං වෙළෙඳ  සංගමයේ  භාණ්ඩාගාරික  නිමල් අත්තනායක මහතා පවසයි.

දඹුල්ල,  කැප්පෙටිපොළ,  තඹුත්තේගම,   නුවරඑළිය,  වේයන්ගොඩ, නාරාහේන්පිට,  මීගොඩ , ඇතුලු කිසිදු  ආර්ථික මධ්‍යස්ථානයට   එළවළු ලොරි   නොපැමිණ බවද හෙතෙම   සඳහන් කළේය.

 වර්ජන හේතුවෙන්  අද දිනයේ    ආර්ථික මාධ්‍යස්ථාන වෙත  එළවළු රැගෙන නොයන ලෙසට   ගොවීන් කල්තියා දැනුවත් කර තිබු බවද හෙතෙම කීය.

මේ අතර  මැනිං වෙළෙඳ පොළේ එළවළු ඇතුලු සියලුම වෙළෙඳ සැල්ද  අද දිනයේ වසා දමා තිබු බවද  හෙතෙම කියා  සිටියේය.

මැනිං වෙළෙඳ පොළට  දිනකට  එළවළු ලොරි 200 ට අධික ප්‍රාමණයක් පැමිණෙන බවත්,  මැනිං වෙළෙඳ පොළෙන්  එළවළු මිළදී ගැනීම සදහා ලොරි, ත්‍රිරෝද රථ ඇතුලු වාහන 1300 ට අධික ප්‍රමාණයක් පැමිණෙන බවත්, අද දිනයේ  එම කිසිදු වාහනයක් නොපැමිණ බවද හෙතෙම  සඳහන් කළේය.

වෙනත් දිනවල දහස් ගණනින් ජනතාව ගැවසෙන මැනිං වෙළෙඳ තුළ  අද  දිනයේ  පිරිස් නොමැති වීම  නිසා දැඩි පාලු ස්භාවයක් දක්නට ලැබුණු බවද නිමල් අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

මැනිං වෙළඳපළත් කොට උඩ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 880 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 324 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 934 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1167 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 668 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 665 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site