IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මිනී වළේ දැපූ යකදුරා පොලු පහරින් මරුට

නිකවැරටියේ සොහොනක මහ රෑ යකදුරුකමක් කිරීමට මිනී වළක දපමින් සිටි යකදුරකු පොලු පහරින් මරා දමා ඇතැයි ද, එහි කඩා වැදුණු   පිරිසකගෙන්   තිදෙනකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි.

 



අදහස් (0)

මිනී වළේ දැපූ යකදුරා පොලු පහරින් මරුට

ගමගේ Wednesday, 12 August 2015 09:29 AM

සාක්ෂරතාවය පිලිබඳව උදම් අනන අපේ වගේ රටක මිත්‍යා දෘෂ්ටිකයන් තවමත් සිටීම ශෝකජනකයි. (ම)

:       0       0

සරත් කුමාර Wednesday, 12 August 2015 10:00 AM

අරක් ගත් යක්ෂයා බිල්ල අරන්. කොඩි විණ කැපී ඇත (නදී)

:       0       0

මධූ Wednesday, 12 August 2015 10:20 AM

මේ වගේ මෝඩ මිනිස්සු තාම ඉන්නවා මේ රටේ (නදී)

:       0       0

දීප්ති Wednesday, 12 August 2015 04:12 PM

ලංකාව දියුනු නොවන්නෙත් බොහෝ දෙනෙක් තමන්ගේ මොලය පාවිච්චි කරන්නේ නැතුව කට්ටඩි කේන්දර කාරයින් කපුරලලා සාස්තරකාරයින් සමහර අවස්තවාදී ආගමික නායකයින් කියන දේ කරනවා.(නදී)

:       0       0

කුමාර් Wednesday, 12 August 2015 10:24 AM

ලංකාවේ බෞද්ධයන්ට යක්කුන්ගේ පිහිට නැතිවම බැරිද? (බ)

:       0       0

පාරා Wednesday, 12 August 2015 05:44 PM

ඔක්කොටම ඒ යක්කු ගහල (නදී)

:       0       0

සනත් ඒකනායක Wednesday, 12 August 2015 10:59 AM

කුමාර්ලට නම් පිහිටට කට්ටිය ඉන්නවානේ (බ)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 11:06 AM

යකුන්ගෙන් පිහිට පැතීම නිරයට මගකි (බ)

:       0       0

අකලංක Wednesday, 12 August 2015 08:54 PM

මිනිස්සු තවමත් මේවා විශ්වාස කරනවනේ! (නි)

:       0       0

වසන්ජය Wednesday, 12 August 2015 08:59 PM

මෙවැනි මිත්‍යා රටෙන් දුරු කිරීමට පාර්ලිමේන්තු පනතක්වත් නොගෙනෙන හැටි...? (නි)

:       0       0

සමන් Wednesday, 12 August 2015 07:51 AM

15 වන සියවසේ ජීවත් වන නොදියුණු ජනයා. (ම)

:       0       0

ලේසලී Wednesday, 12 August 2015 08:07 AM

තාමත් යකුන් ගැන විස්වාස කරන මිනිස්සු ලංකාවේ ඉන්නේ (නදී)

:       0       0

ධම්ම Wednesday, 12 August 2015 08:08 AM

යකා ගහලා. මොනවා කරන්නද ඉතින්.(නදී)

:       0       0

සුගත් Wednesday, 12 August 2015 08:23 AM

බැරි වැඩ නොකර ඉදපන් ඇදුරෝ (නදී)

:       0       0

මොහොමඩ් Wednesday, 12 August 2015 01:15 PM

මේවා හොද පාඩම් ඔය යකැදුරන් පස්සේ යන අනිත් යටත් අනේ මන්ද කවද අපේ මිනිස්සු මේවා තේරුම් ගනීවිද කියලා (බ)

:       0       0

අනීෂා ඛාන් Wednesday, 12 August 2015 01:17 PM

කුමාර් ලංකාවේ බෞද්ධයෝ විතරක් නෙමෙයි ඔයාගේ වර්ගේ කට්ටියත් එච්චර තමයි ආණ්ඩු විශ්වාස පස්සේ හරියට යනවා ඔයා දන්නේ නැත්නම් මගෙන් අහගන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3069 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 39 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 124 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 168 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 180 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 224 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site