මෙත්‍රීපාල සිරිසේන මහතාට ආදාර පිනිස කරන්දෙනිය ඌරගහ බස් නැවතුම් පොළේ අද පැවැති රැස්වීමේදී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා කතා කරද්දී විදුලිය විසංදි විය.
සේනාරත්න මහතා එවිට පැවසුවේ කව්දෝ දේශපාලඥයෙකු පුංචි ස්විච් එකක් ඔෆ් කළා. ඒක කළ කෙනා අපි දන්නවා. හැබැයි අට වෙනිදට මේන් ස්ව්චි එකම ඕෆ් කරනවා යැයි කීවේය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා කතා කරමින් වෛරී දේශපාලනයෙන් තොරව ඡන්ද සටන කරන්නැයි සන්දානයට ඇරයුම් කරන බව කීවේය.
(ඡායාරූප කමල් ශ්‍රී ලියනගේ)
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘මේන් ස්විච් එකම අට වෙනිදාට ඕෆ් කරනවා‘‘
නදීර Saturday, 27 December 2014 10:10 AM
අපේ ගෞරවය පිළිකුලක් බවට අන්තිමට පත්වෙලා. (නි)
හින්නි Saturday, 27 December 2014 10:19 AM
හාහ්..හාහ්..හා.හා. මට නම් හරිම හිනා (නි)
කුමාර Saturday, 27 December 2014 10:23 AM
මෙයාගේ ඇස් නිතරම නිවෙන පත්තුවෙන බල්බ් වගේනෙ.ජනවාරි 8 වෙනිදා බලමුකෝ (නි)
පරාක්‍රම Saturday, 27 December 2014 10:26 AM
අනේ දැන් ගෙදර යන්නකෝ.හිටියා මදිද? (නි)
කුමාර Saturday, 27 December 2014 10:32 AM
සුබ ගමනක ලක්ෂණ තමා හැමතැනම පෙනෙන්නේ. (නි)
නඩරාජා Saturday, 27 December 2014 10:38 AM
එයාගේ හදවතෙත් එදාට සුවිච් ඕෆ්වෙනවා, ෂුවර් (නි)
ජයාත් Saturday, 27 December 2014 10:53 AM
හොඳයි බලමුකෝ... (නි)
සමන්ජය Saturday, 27 December 2014 10:57 AM
බලමු බලමු කාගේ ස්විච්ද ඕෆ් වෙන්නේ කියලා 8 වෙනිදාට. (නි)
සල්ගාදු ප්‍රන්සය Saturday, 27 December 2014 11:01 AM
තමන් දරන අදහසට විරුද්ධ අදහස් දරනට සහ අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තිබිය යුතුය (නි)
ගුණපාල Saturday, 27 December 2014 11:07 AM
අපීට සැකයි ඔබතුමා 09 වැනිදා උදේ වෙද්දී,ආයෙත් මහින්ද මහත්තයාගේ පක්ෂයේ ඉඳීද කියලා (නි)
විමුක්ති Saturday, 27 December 2014 11:09 AM
ගෙදර මේන් ස්විච් එක තමා ඕෆ් කරන්න වෙන්නේ... (නි)
විමල් දළුගම Saturday, 27 December 2014 11:10 AM
ඕකත් අර ආණ්ඩුවෙන් 60 ක් ගේනවා කියපු එකේ අනෙක් එක වගෙයි නේද? (නි)
නුවන් Saturday, 27 December 2014 11:45 AM
හරි හරි... කරලම පෙන්නන්නකෝ! (නි)
යොහාන් Saturday, 27 December 2014 12:51 PM
හොඳයි බලමුකෝ! (නි)
රොනල්ඩ් පෙරේරා Saturday, 27 December 2014 12:58 PM
ඔයා දැන් පක්ෂ කීයක ඉඳගෙන ඔය ටික කරන්න අපි වෙනුවෙන් දුක්වින්ඳද අප්පේ ! දුකේ බැහැ! (නි)
රත්න Saturday, 27 December 2014 01:08 PM
දැනටමත් සමහරුන්ගේ සප්ලයි ලයින් කපලා තියෙන්නේ (නි)
ප්‍රේමතිලක Saturday, 27 December 2014 01:57 PM
දැන් ඉතින් රැස්වීම් වලදී විදුලිය විසන්ධිවීම් එහෙමත් හරියට වෙනවනේ! (නි)
සුනිල් ඉතාලි Saturday, 27 December 2014 02:09 PM
ඕෆ් වේවි ,ඕෆ් වේවි බලාගෙන ඉන්න .කාගේද ඕෆ් වෙන්නේ කියලා (නි)
සමන්ති Saturday, 27 December 2014 02:33 PM
අපේ මෛත‍්‍රී ආවදාට - ගෙදර එලිය වැටෙයි සැමට. (ර)
කුරුවිට Saturday, 27 December 2014 02:46 PM
බලමු අට වෙනිදා මොකද්ද වෙන්නේ කියලා (දිල්)
සසි Saturday, 27 December 2014 03:19 PM
8 වෙනිදට මේන් ස්විච් එක මහින්ද මහත්තයාගේ අතට ගියාම..... (ර)
ඉන්දික Saturday, 27 December 2014 03:58 PM
ඔය කියන්නේ. අවුරුදු 30 ක් අඳුරේ හිටපු අපිට මින් ස්විච් එක ඕන කරලා දුන්න කවුද? (ර)
සුමිත් බහරේන් Saturday, 27 December 2014 06:15 PM
කට තියෙන පලියට සද්දෙ දාල වැඩක් නැහැ. තාම ජනපතිතුමාව රටේ ජනතාවට එපා වෙලා නැහැ. (ර)
රොනී Saturday, 27 December 2014 08:42 PM
වෛරී දේශපාලනයෙන් තොරව ඡන්ද සටන කරන්න (දිල්)
අජිත් Saturday, 27 December 2014 11:29 PM
ධීවරයන්ට බයේ අමාත්‍යංශය අත්හැරලා ආපු මෙයාට පුළුවන් නම් මේන් ස්විච් ඕෆ් කරන්න (බ)
කුමාරි Sunday, 28 December 2014 12:52 AM
බලමු 8 වැනිදා කාගේද මේන් සුවිච් ඔප්ප වෙන්නේ.? කියලා. (ර) M
චින්තක සුරේන් Sunday, 28 December 2014 01:03 AM
අද වසර ගණනාවකට පස්සේ අපේ ගේ මිදුලේ අලි පේර ගහ පීදිලා. පාරවල්වල පොඩි දේටත් ගහමරා ගන්න මිනිස්සු දැන් ටිකක් ඉවසීමෙන් කටයුතු කරනවා. හැමෝම හැමෝටම සමාව දෙන්න උත්සහ කරනවා. අපේ බුදු දහමට අනුව රාජ්‍ය පාලකයින් දැහැමි වූ කල රට වැසියන්ද ධාර්මිෂ්ට වේ. රටේ මෛත්‍රී පාලනයක සියලු පේර නිමිති පහල වෙමින් තිබෙනවා . ජය ශ්‍රී චිරන් ජයතු මෛත්‍රීපාල මැතිතුමනි.! (ර)
සරත් පියසේන Sunday, 28 December 2014 06:58 AM
දැනට මීටරයත් ගලවලා කොහෙද මේං සුවිච (බ)
සමන්ජය Saturday, 27 December 2014 09:51 AM
ඔවැනි වැඩ කරලා මෛත්‍රී මහත්තයා පරදනවා බොරු. (නි)